බලපන්කො සම්මේලනයදි මොකො වෙන්නෙ කියල![]()
නායක කම් වැඩක් නෑ සඡිත් රනිල් එකම වේදිකාවකට එන එකම මේ ඡන්දේ ටර්නින් පොයින්ට් එක වෙන්න පුලුව්න්.
බලපන්කො සම්මේලනයදි මොකො වෙන්නෙ කියල![]()
උබ කොහොමද දන්නේ.![]()

අලුතින් හදන නායක ලයිස්තුව මෙහෙමලු
නියොජ්‍ය නායක 1- සජිත්
නියොජ්‍ය නායක 2- රවි
උප නායක- තිස්ස
නායකත්ව මන්ඩයේ නායක -කරු
වැඩ බලන නායක - කියල තව එකෙක්ව පත් කරනවලු
ජාතික නායක- රනිල්
මුන්ට පිස්සුද
එයි නියොජ්නායක කම දුන්නොත් නම්, ඌන් දෙන්නෙ එකට වේදිකාවට නගිද්දි,මන්ගල සමරවීර ආන්ඩුවෙ වේදිකාවට එහෙම නැග්ගොත් ඔන්න අපි නැ.නායක කම් වැඩක් නෑ සඡිත් රනිල් එකම වේදිකාවකට එන එකම මේ ඡන්දේ ටර්නින් පොයින්ට් එක වෙන්න පුලුව්න්.


Erozan ta abyanthara rahas aranchi marga thiyenawane...![]()

එයි නියොජ්නායක කම දුන්නොත් නම්, ඌන් දෙන්නෙ එකට වේදිකාවට නගිද්දි,මන්ගල සමරවීර ආන්ඩුවෙ වේදිකාවට එහෙම නැග්ගොත් ඔන්න අපි නැ.![]()

මම කියනවට බදුල්ලෙ මැතිවරණ සිතියම දිගඇරල බලපන්.. ගියපාර ආණ්ඩුව බදුල්ල දිනුවෙ යුද්ධෙ දිනපු නිසා, නැත්නම් හැමදාම බදුල්ල යූඇන්පීයට යන්නෙ.පක්ශෙ ඉහල නායකයො එලිපිට, නායක කමට කුලල් කාගනිද්දි , හරින් දිනයි ලොල් තමා.![]()

මේපාරත් යුද්දෙ දිනපු ආන්ඩුවම තමා චන්දෙ ඉල්ලන්නෙ,මම කියනවට බදුල්ලෙ මැතිවරණ සිතියම දිගඇරල බලපන්.. ගියපාර ආණ්ඩුව බදුල්ල දිනුවෙ යුද්ධෙ දිනපු නිසා, නැත්නම් හැමදාම බදුල්ල යූඇන්පීයට යන්නෙ.
යූඇන්පීය හොඳයි කියනව නෙමෙයි. ඒත් ඇත්ත මේකයි.



සජිත්ගෙ බල තන්හාව වැඩියි. වෙන මිනිස්සු වැඩකරලා නම්බු තාන්න මාන්න ඉල්ලනකොට සජින් වැඩකරන්න තාන්න මාන්න ඉල්ලනව. කප්පම් ඉල්ලනව.නායක කම් වැඩක් නෑ සඡිත් රනිල් එකම වේදිකාවකට එන එකම මේ ඡන්දේ ටර්නින් පොයින්ට් එක වෙන්න පුලුව්න්.



මන්ගල ආන්ඩුවෙ තියාගන්න කීයක් ඕනද?එයි නියොජ්නායක කම දුන්නොත් නම්, ඌන් දෙන්නෙ එකට වේදිකාවට නගිද්දි,මන්ගල සමරවීර ආන්ඩුවෙ වේදිකාවට එහෙම නැග්ගොත් ඔන්න අපි නැ.![]()

සජිත්ගෙ බල තන්හාව වැඩියි. වෙන මිනිස්සු වැඩකරලා නම්බු තාන්න මාන්න ඉල්ලනකොට සජින් වැඩකරන්න තාන්න මාන්න ඉල්ලනව. කප්පම් ඉල්ලනව.
රනිලුත් එමමයි
අනික සජිත්ගෙ වයිෆ් හොර සල්ලි තියාගෙන ඉඳලා අහුවූනා නිතිය ක්‍රියාත්මක වුනාද? යූඇන්පීය නිකන්ම නිකන් සන්ධානෙ බ්‍රාන්ච් එකක් විතරයි.![]()
රුක්මන් සේනානායක ඩී එස් සේනානායක පරම්පරාවෙ උදවියද?ඔව් බන් ඔය වගේ පටු විදියට හිතනවනම් සේනානායකල යාවඡිව නායකයෝ වෙන්න ඔනේ.ඔය රුක්මන් සේනානායකලා එහෙම සද්ද නැතිව ඉන්නේ.
යුද්ධෙ දිනුව නිසා හැමදාටම රට සින්නක්කරේට ලියල දෙන්න ඕනද? චර්චිල් වගේ මිනිස්සුත් චන්ද පැරදිලා ගෙදරගියානම් මහින්ද කවුද?මේපාරත් යුද්දෙ දිනපු ආන්ඩුවම තමා චන්දෙ ඉල්ලන්නෙ,
අපි බලමු 21 වෙන්නෙ මොකො කියල![]()

යුද්ධෙ දිනුව නිසා හැමදාටම රට සින්නක්කරේට ලියල දෙන්න ඕනද? චර්චිල් වගේ මිනිස්සුත් චන්ද පැරදිලා ගෙදරගියානම් මහින්ද කවුද?![]()
මනාප කොහොම තිබුනත් මහ ඇමති ශෂීන්ද්‍ර තමයි. වෙන එකෙකුට ඔළුව උස්සන්න දෙන්නෙ නෑ. මෙහෙ වෙන දේවල් දන්නෙ මෙහෙ ඉන්න අය විතරයි. හිතාගනිල්ලකෝ... හැබැයි ඡන්ද අඩු වෙනවා. නමුත් අනිව දිනනවා. අද ජනාධිපති ත් බුත්තල. මම නම් අද ඡන්දෙ දැම්මා.

Mahinda yudde kare nahane... miniha kale rate minissune moral eka hadapu eka...churchill yudde kare nahane... miniha kale rate minissune moral eka hadapu eka... uuwa mahinayata samana karanna epa....


churchill yudde kare nahane... miniha kale rate minissune moral eka hadapu eka... uuwa mahinayata samana karanna epa....




මේ ආණ්ඩුව යුද්දෙ කරවන්න ඇදගෙන ගියෝ ජෙප්පෝ , ඒ නාවන්න අරන් යන බල්ලා ඇදන් යනවා වගේ ..... රිවස් ගියර් එකමයි ගැහුවේඔන්න ඉතින් ඔයා ගොනාබායි උනානෙ..
මට එක තැනක් පෙන්නහන් මහින්ද තුවක්කුවක් අරන් ගිහින් යුද්ධ කරපු ? මහින්ද කියන්නෙ රටේ පාලකය මිසක් හමුදා සෙබලෙක් නෙමෙයි. යුද්දෙ කලේ හමුදාව. මහින්ද දේශපාලනික නායකත්වය දුන්නා. ජවිපෙ හෙල උරුමෙ වගේ කට්ටිය තමයි මිනිස්සුන්ගෙ මොරාල් එක හැදුවෙ. කොටින්ම කිව්වොත් මහින්දගෙ මොරාල් හැදුවෙත් ජෙප්පො
මේ ආණ්ඩුව යුද්දෙ කරවන්න ඇදගෙන ගියෝ ජෙප්පෝ , ඒ නාවන්න අරන් යන බල්ලා ඇදන් යනවා වගේ ..... රිවස් ගියර් එකමයි ගැහුවේ
අන්තිමට , යුද්දේ දින්නානේ , කියන එකෙන් දින්නේ , සාටකයන් විඅතරයි ,




Mahinda yudde kare nahane... miniha kale rate minissune moral eka hadapu eka...![]()