ඌව මහා ඇමති - එළකිරි ජනමතය

2014 ඌව මහා ඇමති විය ය

  • ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා

    Votes: 74 13.4%
  • හරීන් ප්‍රනාන්දු මැතිතුමා

    Votes: 324 58.8%
  • සමන්ත විද්‍යාරත්න මැතිතුමා

    Votes: 133 24.1%
  • වෙනත් අයෙක්

    Votes: 20 3.6%

  • Total voters
    551
  • Poll closed .

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ow ow fonsekata hitila iniha yuddeta giya... game hitap kollo kelinnma army ekata baduna..... pakistanen, cheenen api gana duka hithila weapons dunna..... David Milibandla awith fonsekatane kiwwe yudde karanna epa kiyala.... oya ada unath fonsekatane Geneva walin case eka
    මහින්ද යුද්ධෙ දිනපු එක හරි කියමු:rofl:. ඒත් ඊටපස්සෙ චන්දෙ අරගෙන මොකද කලේ? කොස්ස තියෙන්නෙ එතන,:rolleyes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔන්න ඉතින් ඔයා ගොනාබායි උනානෙ.. :rofl::rofl:
    මට එක තැනක් පෙන්නහන් මහින්ද තුවක්කුවක් අරන් ගිහින් යුද්ධ කරපු ? මහින්ද කියන්නෙ රටේ පාලකය මිසක් හමුදා සෙබලෙක් නෙමෙයි. යුද්දෙ කලේ හමුදාව. මහින්ද දේශපාලනික නායකත්වය දුන්නා. ජවිපෙ හෙල උරුමෙ වගේ කට්ටිය තමයි මිනිස්සුන්ගෙ මොරාල් එක හැදුවෙ. කොටින්ම කිව්වොත් මහින්දගෙ මොරාල් හැදුවෙත් ජෙප්පො :angry::angry:

    ethakota rate palakayata nemeda hamuda ayithi? Arakshaka amathi mahinda... uuta one welawaka yudde patan ganna puluwan, naththan yudde iwara karanna puluwan... ekane David Miliband mahindaya hambawenna awe... naththan kelinnma fonsekawa... naththan front eke hitapu hamuda karayo hambawenna yanna thibbane Miliband ta...... thuwakku thiyan yudda karapu un gawata yanna thibbane

    dan oya amathi warunge, niladareenge waradi walata mahindawa elawanna one kiyanne...? ayi ban yuddeta witharak mahindayawa kapanne?
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ ආණ්ඩුව යුද්දෙ කරවන්න ඇදගෙන ගියෝ ජෙප්පෝ , ඒ නාවන්න අරන් යන බල්ලා ඇදන් යනවා වගේ ..... රිවස් ගියර් එකමයි ගැහුවේ
    අන්තිමට , යුද්දේ දින්නානේ , කියන එකෙන් දින්නේ , සාටකයන් විඅතරයි ,

    :yes::yes:

    ඔව් බන් පරණ දේවල් මතකනහ මිනිස්සුන්ට
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ow ow fonsekata hitila iniha yuddeta giya... game hitap kollo kelinnma army ekata baduna..... pakistanen, cheenen api gana duka hithila weapons dunna..... David Milibandla awith fonsekatane kiwwe yudde karanna epa kiyala.... oya ada unath fonsekatane Geneva walin case eka

    ඔය යුද්ධේ දින්නට තමයි අපිත් කෘතගුණ සැලකුවේ සරත් ෆොන්සේකා දිනයි කියලා තමයි අපි වැඩ නවත්තලා දාලා ගම්වලට ගිහින් මහින්දට ඡන්දේ දුන්නේ .එත් දැන් රට යන විදිය දැක්කම දුක හිතෙනවා මේකද බලාපොරොත්තු වුනේ කියලා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්ද යුද්ධෙ දිනපු එක හරි කියමු:rofl:. ඒත් ඊටපස්සෙ චන්දෙ අරගෙන මොකද කලේ? කොස්ස තියෙන්නෙ එතන,:rolleyes:

    eeta passe kale rate anith nayakayo karapu tikama thama..

    wenasa thiyenne mahindaya yudde karapu eke..... ee kiyanne mahindayata anith ewath karanna puluwan kiyana eka
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඔය යුද්ධේ දින්නට තමයි අපිත් කෘතගුණ සැලකුවේ සරත් ෆොන්සේකා දිනයි කියලා තමයි අපි වැඩ නවත්තලා දාලා ගම්වලට ගිහින් මහින්දට ඡන්දේ දුන්නේ .එත් දැන් රට යන විදිය දැක්කම දුක හිතෙනවා මේකද බලාපොරොත්තු වුනේ කියලා.

    anna ehema kelinnma kiyanna.... yudde kerewwe mahinda ee gawurawe uuta deepan
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේ ආණ්ඩුව යුද්දෙ කරවන්න ඇදගෙන ගියෝ ජෙප්පෝ , ඒ නාවන්න අරන් යන බල්ලා ඇදන් යනවා වගේ ..... රිවස් ගියර් එකමයි ගැහුවේ
    අන්තිමට , යුද්දේ දින්නානේ , කියන එකෙන් දින්නේ , සාටකයන් විඅතරයි ,

    haha eeta passse eka wenna athi yudde yanakota kakulen adde... yudde iwara unama atha hoda gena paththakata une....

    JVP karayo yudde api dinayi kiyala hithuwe naa ekane side ekak nogena balagena hitiye
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    eeta passe kale rate anith nayakayo karapu tikama thama..

    wenasa thiyenne mahindaya yudde karapu eke..... ee kiyanne mahindayata anith ewath karanna puluwan kiyana eka
    අනිත් ඒවා කරගන්න බෑ කියල ඔප්පුවෙලා තියෙන එකේ යුද්ධෙ කරල තියෙන්නෙ වෙන අයගෙ උදව්වෙන්,හයියෙන්
     
    ajee67

    Junior member
  • Jan 27, 2009
    37
    1
    8
    ඔන්න බන්ඩාරවෙල පැත්තේ තඩි පොරක් ච්න්දෙ ඉල්ලනවා චාමර සම්පත් කියලා.ඌට නම් මාර රැල්ලක් තියනවා.මම මහියන්ගනයේ ඉන්නේ.මේ පැත්තෙත් පොර ගැන හෙන කතාව.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔන්න බන්ඩාරවෙල පැත්තේ තඩි පොරක් ච්න්දෙ ඉල්ලනවා චාමර සම්පත් කියලා.ඌට නම් මාර රැල්ලක් තියනවා.මම මහියන්ගනයේ ඉන්නේ.මේ පැත්තෙත් පොර ගැන හෙන කතාව.

    sandaneda?
     
    Sep 20, 2010
    376
    29
    0
    matara

    ඔය යුද්ධේ දින්නට තමයි අපිත් කෘතගුණ සැලකුවේ සරත් ෆොන්සේකා දිනයි කියලා තමයි අපි වැඩ නවත්තලා දාලා ගම්වලට ගිහින් මහින්දට ඡන්දේ දුන්නේ .එත් දැන් රට යන විදිය දැක්කම දුක හිතෙනවා මේකද බලාපොරොත්තු වුනේ කියලා.
    :yes::yes::yes:
     
    batta77

    Member
    Dec 25, 2012
    572
    15
    0
    JVP එක දිනවන්නම කියනවා නෙවේ
    නමුත් විපක්ෂයක් විදියටවත් ශන්තිමත් කල යුතුයි
    සමන්ත විද්‍යාරත්නලා වගේ අය රටට කාලීනව අවශ්‍ය නායකයෝ
    කවුරු දිනුවත්
    විපක්ෂය ශක්ිතිමත් නම් ‍‍‍ රට හරි පාරේ යාවී
    අසාධාරනයට දුෂණයට එරෙහිව විපක්ෂය ශක්තිමත් නම්
    පාලක පක්ෂයට හිතු දේ කරන්න බෑ
    අපිත් උෟවේ තමයි‍‍‍‍......
    බලමු‍‍.....
    :D:D:D:D
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අරුන් වල්තරය බල්න්න ගිහින් නැද්ද

    කට්ටිය එනවා කිව්වා ගමන් වලතරයා ගෙවල් මාරු කරලා ගිහින්ලු බන්. දැන් ඌ ඉන්න තැන හොයා ගන්න බෑලු. ඒකයි ඔය දවසෙම මේකට ඇවිත් වරෙන් වරෙන් ගාන්නේ.

    බලන් ගියාම ඔක්කොටම වඩා බයෙන් ඉඳල තියෙන්නේ වලතරයාමයි. :D:D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කට්ටිය එනවා කිව්වා ගමන් වලතරයා ගෙවල් මාරු කරලා ගිහින්ලු බන්. දැන් ඌ ඉන්න තැන හොයා ගන්න බෑලු. ඒකයි ඔය දවසෙම මේකට ඇවිත් වරෙන් වරෙන් ගාන්නේ.

    බලන් ගියාම ඔක්කොටම වඩා බයෙන් ඉඳල තියෙන්නේ වලතරයාමයි. :D:D

    උබලා උව ගෙදර්න්ත් යන්නව්දේ සිද්ද කල කාරී වැඩ:rofl::rofl:
     
    waligamaya

    Well-known member
  • කට්ටිය එනවා කිව්වා ගමන් වලතරයා ගෙවල් මාරු කරලා ගිහින්ලු බන්. දැන් ඌ ඉන්න තැන හොයා ගන්න බෑලු. ඒකයි ඔය දවසෙම මේකට ඇවිත් වරෙන් වරෙන් ගාන්නේ.

    බලන් ගියාම ඔක්කොටම වඩා බයෙන් ඉඳල තියෙන්නේ වලතරයාමයි. :D:D
    ඇයි බන් උබය. කොල්ලො එක්ක උට එක්ක ගහලා පොඩි සින්දුවක් කියලා පොඩි අතල් එකක් ගත්තනම් හරිනේ,.:rolleyes::rolleyes: