ඌව මහා ඇමති - එළකිරි ජනමතය

2014 ඌව මහා ඇමති විය ය

  • ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා

    Votes: 74 13.4%
  • හරීන් ප්‍රනාන්දු මැතිතුමා

    Votes: 324 58.8%
  • සමන්ත විද්‍යාරත්න මැතිතුමා

    Votes: 133 24.1%
  • වෙනත් අයෙක්

    Votes: 20 3.6%

  • Total voters
    551
  • Poll closed .

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    නිල නොලත් චන්ද ප්‍රතිපල ප්‍රකාශය මැතිවරන නිති උල්ලන්ගනය කිරිමක්.:P:P

    බදුල්ල ,පස්සර,බන්ඩාරවෙල ,හාලිඇල,ඌව පරණගම,හපුතලේ,වැලිමඩ, වැඩි ඡන්ද විශාල සං්‍යාවකින් යු එන් පි ය දිනනව කියලා තමයි ආරංචිය යන්නේ.
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    නිල නොලත් චන්ද ප්‍රතිපල ප්‍රකාශය මැතිවරන නිති උල්ලන්ගනය කිරිමක්.:P:P

    okama bariwelaawath sandene dinanawa kiuwanam umba oye kathaawa kiyanneth naha.......

    Paradina kotada mathiwarana neethi mathak wenne??
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture176.jpg
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඔය කවුර් ගැනද අහන්නෙ අරුනි ගැනද හරීන් ගැනද.:rofl::rofl:

    අරුනි නම් ලොල් වෙලාලු, :yes:
    හරින් නම් ලොල් වෙන්ඩ ඉතාම ආසන්නලු, :lol::lol:
    Uge thread walata comment karapalla.
    Dan comment 10k ganneth hari amaruwen.
    Me sathiyatama thread 2 3i damme. :(
    Dan udaw karanna one uta.:yes:
     
    Last edited: