එකගෙයි කෑවේ කොහොමද බන්ග් ?

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මිනිස්සු කෝම වෙතත් ගෑනු නන් ආතල් එකේ ඉන්න ඇති නෙහ්. :D

    අයිය වී කුබුර හාන කොට මල්ලි ගෑනිගෙ කුබුර හානව. මල්ලි වී කුබුර හාන කොට අයිය ගෑනිගෙ කුබුර හානව.

    හෙන ස්ටෝන් බොන්ඩ් එකක් තියෙන්ඩ ඇති පවුලෙ
    එක කොල්ලට ගෙදර කෙල්ලෝ ඔක්කොම දුන්න සීනුත් තිබිලා තියෙනවා. හොඳ හයිය තියෙන පවුල් දෙකක් නඩත්තු කරන්න පුළුවන් කොල්ලෙක්ට ගෙදර අක්කයි නංගියි දෙන්නම දෙනවා. එතකොට කොල්ලා ඒ ගෙදර බින්න බහිනවා.

    ඔය අදටත් ලාගේ කියල වාසගම් තියෙන්නෙ ඒව තමා.
    ඒක බොරු කතාවක් බන්, සාමාන්යෙන් "ගේ" කියලා එන්නේ අඩුකුලේ උන්ගේ සිරිපාලගේ, බන්ඩගේ, උට්ටියගේ වගේ එනවනම් උන්ට ලොකු පරම්පරාවක් නැති හින්දා තාත්තගේ නමට ගේ කෑල්ල දාලා තමයි කියන්නේ. ලාගේ කියන්නේ ගොවිගම උන්ගේ. උන්ගේ පරම්පරාවල් ලොකු හින්දා ආරච්චිලාගේ, මුදියන්සේලාගේ වගේ එනවා.
    ------ Post added on Mar 6, 2021 at 10:08 PM
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,613
    6,883
    113
    වදුරව
    නුවර තමා ලන්කාවෙ ඉන්න කුහකම, මුඩුම - තිරිසන් සෙට් එක ඉන්නෙ.
    ඔකුන්ට ගැණි බෙදා ගන්න එක නෙමෙයි, අම්ම්මට පොළිමක් දම්මවන එක උනත් සිම්පල් වැඩක්.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    ඔය කියන්නේ..බයියෝ තමා ඕවා හරියටම දන්නේ..THX +:baffled:

    ඔව් හුත්තෝ තොපි සිරිකොතේ රනිල් සර්ට කලිසම පාත් කරද්දී අපි ඉස්කෝලේ ගිහින් ඉගෙනගත්තා. :rofl::lol:
    කාලෙකින් එළකිරි ආවෙ. දැන් බයියො බයියොත් මරාගන්නවද :lol:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔව් හුත්තෝ තොපි සිරිකොතේ රනිල් සර්ට කලිසම පාත් කරද්දී අපි ඉස්කෝලේ ගිහින් ඉගෙනගත්තා. :rofl::lol:

    pw ban ridila @nicjosh83 account dekenma weda wage
     
    • Haha
    Reactions: Deleted

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නුවර තමා ලන්කාවෙ ඉන්න කුහකම, මුඩුම - තිරිසන් සෙට් එක ඉන්නෙ.
    ඔකුන්ට ගැණි බෙදා ගන්න එක නෙමෙයි, අම්ම්මට පොළිමක් දම්මවන එක උනත් සිම්පල් වැඩක්.


    @erozan mathak una
     
    • Haha
    Reactions: ChoronaSottiya

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මිනිස්සු කෝම වෙතත් ගෑනු නන් ආතල් එකේ ඉන්න ඇති නෙහ්. :D

    අයිය වී කුබුර හාන කොට මල්ලි ගෑනිගෙ කුබුර හානව. මල්ලි වී කුබුර හාන කොට අයිය ගෑනිගෙ කුබුර හානව.

    හෙන ස්ටෝන් බොන්ඩ් එකක් තියෙන්ඩ ඇති පවුලෙ
    අයියලා මල්ලිලා 6ක් 7ක්ද වෙනකන් එකගෙයි කෑවැකි කියලා කියන්නෙ.

    එතකොට ගෑනිට වෙන වැඩක් කරන්න වෙලාව තිබ්බද මන්දා?
     
    • Love
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඉස්සර කතාවක් ගියා රූපවාහිනියේ.. එකගෙයි කන ඒක ගැන.. ශ්‍රියන්ත මෙන්ඩිස්, හේමසිරි ලියනගේ එහෙම රඟපාපු.. මරු කතාව..
    මඟුලට සපත්තු දාල අයියට අමාරුවෙන සීන් එක මරු.
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    අයියා ගෑනි එක්ක ඉන්නකොට මල්ලි කුඹුරට යනවා, මල්ලි ගෑනි එක්ක ඉන්නකොට අයියා කුඹුරට යනවා. ෂොට් එක දෙන වෙලාවට කරේ දාන ලේන්සුව ඉස්සරහ එල්ලනවා. එතකොට කවුරුහරි මැදදි ආවොත් දන්නවා ඇතුලේ වැඩේ වෙනවා කියලා. ඒ වෙලාවට කරදර කරන්නේ නෑ.
    3 සම් නැද්ද බ්‍රෝ ?
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,857
    1
    15,179
    113
    3 සම් නැද්ද බ්‍රෝ ?
    ගෑනි කැමතිනම් තියෙන්නැති. ඒත් සම්ප්‍රදාය අරක. සම්ප්‍රදාය කඩන උන් ඒ කාලෙ නැති වෙන්න බෑනෙ. ගෑනිට එකපාර දෙකක් ඕන කිව්වොත් අයිය මල්ලිටත් අඩගහයි.
     
    • Like
    Reactions: Solo Rider

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    ගෑනි කැමතිනම් තියෙන්නැති. ඒත් සම්ප්‍රදාය අරක. සම්ප්‍රදාය කඩන උන් ඒ කාලෙ නැති වෙන්න බෑනෙ. ගෑනිට එකපාර දෙකක් ඕන කිව්වොත් අයිය මල්ලිටත් අඩගහයි.
    3some awesome!!!
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    3 සම් නැද්ද බ්‍රෝ ?
    eka thahanam.

    මෙහෙම තිබිලත් ඔය කොටු පැනිලිත් යහමින් තිබිල තියෙනවනෙ.

    එකම රුපෙ තියෙන එවුන් ගමේ එක එක ගෙවල්වල ඉඳලා තියෙනවා.

    මතකද අර ජාන වලින් එන මොකක්ද ලෙඩක් තියෙන පවුලක් ගැන කතාවක් ගියා. ඒ පවුලෙ මොකක්ද ලෙඩක් හින්දා ඉපදෙන ඉපදෙන ළමයා මැරෙනවා. අන්තිමට හාමිනේ සෙට් වෙන්නෙ වැඩකාරයා එක්ක. ඒත් ඒ ළමයගෙත් අවුලක්. මොකද වැඩකායත් කලින් හිටපු හාමු කෙනෙක්ගෙන් වැඩකාරිට හම්බෙච්ච ළමයෙක්.
    ------ Post added on Mar 9, 2021 at 3:12 PM