git වලට අලුත් කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් වෙන්න සිංහලෙන් පොඩි git tutorial එකක් දැම්මා..
https://elakiri.com/threads/git-ගැන-හැමදේම-පළමු-කොටස.2075946/

https://elakiri.com/threads/git-ගැන-හැමදේම-පළමු-කොටස.2075946/

Net එකේ search කරාටත් පස්සෙ තේරුණේ කටීන පිංකම ගැන කියන්නෙ කියලkatine

කටීන පිංකම, edit kara... katine aran gewal 7kata yanda one dawas 7k lol. ammage wada thamaNet එකේ search කරාටත් පස්සෙ තේරුණේ කටීන පිංකම ගැන කියන්නෙ කියල![]()
First of all sorry for posting an unrelated thingtask -
1) ඩිලිවරි මෙතඩ් එකක් හොයා ගන්න ඕනෙ - මේකට ඩීමෝ බට්ටෙක්/වෑන් එකක් ඩ්රයිවර් කෙනෙක් රෙන්ට් එකට ගන්න වෙනව. එහෙම නැත්තන් අමතර මුදලක් හොයා ගන්න කැමති කට්ටියව හොයාගෙන පර්සනල් වෙහිකල් වලින් ඩිලිවරි කරන එක කරන්න ඕනෙ. එතකොට බයික්ස්, කාර් වලින් පුලුවන්නෙ. එයාලගෙන් පහසු වෙලාවල් අරගෙන, මැනේජ් කරන්න සිස්ටම් එකක් හදන්න වෙනව.


aniwa.1. ස්ටොක් එක අත අරින්නව නම් අතරින්න ඕනෙ developing phase එකේදි නේද. ප්ලෑනින් එකේදි අත ඇරියොත් project එක extend කරද්දි පට්ට ප්රශ්න තොගයක් එනවනෙ. db tables එහෙම අලුත් updates වලට adjust කරගන්න බැරි විදියට design වෙලා තියෙන්නෙ පුලුවන්.
(ගෙයක් හදද්දි අපි පස්සෙ ලොකුවට ගෙයක් හදන්න හිතාගෙන පොඩි ඉඩමක් ගත්තොත් වැඩේ හරියන්නෙ නෑනෙ. ඒ වගේම තට්ටු 3 ගෙයක් ගහන්න හිතන් දැනට සල්ලි තියෙන්නෙ මෙච්චරයි කියල තනි තට්ටුවට අතිවාරම දාලත් බෑනෙ. ) අතිවාරම මුලින් දාගන්නව. සල්ලි තියෙන විදියට බිත්ති උස්සනව වගේ project එක කොච්චරක් දුරට expand වෙනවද ඒ තරමට planing තියෙන්න ඕනෙ. development එකයි කරන්නෙ නැත්තෙ.
ඒ නිසා මූලික දේවල් අත ඇරල නම් සිස්ටම් එකක් extend කරගන්න බෑ. ලොවෙත් එපා වෙනව. එතකොට තමා දවසෙ උදේ වැට පටන් ගද්දි errors 17යි. දවස ඉවර වෙද්දි errors 51යි. පොඩි වෙනස්කමක් කලත් තට්ටුපිටින් ගලවන් යන්නෙ.
* එහෙනම් extend කරන්නෙ නැතුව පොඩියටම කරමු. පස්සෙ ආපහු scratch වල ඉදන් ලොකු system එකක් ප්ලෑන් කරල data migrate කරමු.
right2. ශිප් වෙනව කිව්වෙ delivery system එකේ ඉන්න කස්ටමර්ගෙ outlet කීපයක් තිබ්බොත් ඒ ඔක්කොට්ම order එක ප්ලේස් වෙන්නෙ එකම තැන්කින්. deliver වෙන්නෙ ඕඩර් එකේ place එකේ හැටියට. same customer same billing address ඉදන් different shipping address වලට items order කරනව.
one to many
You try thatElakiri brother. watinawa
PS: I was actually thinking about how this can be done via a low code platform. im gonna try this in power platform. capability is lower than custom coding but lets see how that goes. will update. this week busy we do the කටීන පිංකම this year hehe.
Yes sirYou try that
but step 1,2,3 still needed .