එක් ආත්මයක අගුටු මිටි පුද්ගලයෙකුව ඉපදී සිටි අපේ බෝසතුන් |

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    සංසාරය ගැන විශ්වාසයක් නැති කෙනෙක්ට නිවනක් ගැන සංකල්පයක් අදාල වෙන්නේ නෑ. එකයි මෙතන තර්ක කරන අයගේ ලක්ෂණය. බුදු දහමේ තියෙන්නේ එහෙම ඉපදී ඉපදී මැරී මැරී යන සංසාරේක හිතා ගන්න බැරි තරම් දුකක් විඳවන්න වෙනවා කියන එක. එක එක ආත්මෙක දුකට සමාන කිරීම තමයි නිරාගමික අය මේ thread එකෙත් කරලා තියෙන්නේ. මම හරි හෝ නිරාලා වැරදී කියන්නේ නෑ. හැබැයි ඔයාලගේ තර්කේ වැඩක් නෑ සංසාරයක් කියලා එකක් තියෙනවා නම්(ම සංසාරේ විශ්වාස කරනවා ඔයාලට විශ්වාස නැති හින්දා මෙහෙම කිව්වේ). එක ආත්මේ දුක සංසාරේ ඉපදී ඉපදී මැරී මැරී විඳින දුකට සමාන කරන්න කොහෙත්ම බෑ. අනික real දුක උඹවත් මමවත් තාම විඳලා නැත්තන්?? ( මම නම් විඳලා නෑ තාම) ඔය accident එහෙම වුණාම බලපන් කොච්චර දුකක් ඒ මිනිස්සු විඳිනවා ද කියලා. සමහර ලෙඩවල් වල වේදනාව දරා ගන්න බැරුව මිනිස්සු වාට්ටුවල කෑ ගහනවා ඇහිලා ඇති. ඒ උඹල ඔය කියන සරල ඉවසීමෙන් ඉවසන්න බැරි වෙන සරලම තැනක්. Painkillers දෙන්න පුළුවන් නේ වගේ උත්තර කියයි දැන්. හැබැයි එහෙම දෙන්නත් බෑ හැම වෙලේම side effects හින්දා. ඊළඟට කියයි ඔය වේදනාව දැනෙන nerves ටික අයින් කරා නම් හරි නේ කියලා. මොකද ඒක ප්‍රායෝගික දෙයක් නෙවෙයි නේ තාම. සරලම දේ තමන්ට control කරන්න බැරි සංසාරෙන් අයින් වෙන එක.( Suicide කරගන්න එක උත්තරයක් නෙවෙයි සංසාරය කියලා එකක් තියෙනකොට මොකද ආයේ ඉපදෙනවා නේ)
     
    • Like
    Reactions: ElaBaba

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571

    මේ ලෝකේ තියෙන සංකත (සකස් වුනු දේවල්) වලින් චක්‍රයක නොපවතින දෙයක් පෙන්නන්න පුලුවන්ද මහත්තය? භවය විතරක් එහෙම නොවී තියෙන්න හේතුවක් තියෙනවද? එහෙනම් සංසාරය හුදු විශ්වාසයක් පමණක් වියයුතුද?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    අඩේ දැන් මම ගිරවද? :rofl: :lol:
    අනේ BadayanaBHAWANATM මම හොයාගත්ත එකක් නෙමෙයිනෙ මහත්තය, ඔබතුමා ඒ ගැන අභය හාමුදුරුවන්ගෙන්ම අහන්න. මම කතාකරන්නේ ඔබතුමාගෙ විශිෂ්ට සොයාගැනීම ගැනනෙ :D

    අහ්..නැ නැ.. ඔබතුමා නෙවේ...කවුද මහත්ටයෙක්, එකම දේ ගිරව වගේ කිය කිය හිටිය..ඒකයි..:rofl:

    ඔබතුමානෙ මහත්තය, මොකක්ද කුනු බිත්තරයක් ද කොහෙද මුලින්ම ගෙනාවේ කතාවට...ඉතින් ඔබතුමාට තමයි ඒ ගවුරවය හිමි වෙන්න ඕනෙ...පේටන්ට් එකක් එහම ගන්න මහත්තය, මෙතොඩ් එකට...:lol:

    මේ ලෝකේ තියෙන සංකත (සකස් වුනු දේවල්) වලින් චක්‍රයක නොපවතින දෙයක් පෙන්නන්න පුලුවන්ද මහත්තය? භවය විතරක් එහෙම නොවී තියෙන්න හේතුවක් තියෙනවද? එහෙනම් සංසාරය හුදු විශ්වාසයක් පමණක් වියයුතුද?

    can u show if the universe is cyclic? :shocked:
    entropy of the universe.:rolleyes:
    ------ Post added on Feb 12, 2023 at 11:34 AM
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    අහ්..නැ නැ.. ඔබතුමා නෙවේ...කවුද මහත්ටයෙක්, එකම දේ ගිරව වගේ කිය කිය හිටිය..ඒකයි..:rofl:

    ඔබතුමානෙ මහත්තය, මොකක්ද කුනු බිත්තරයක් ද කොහෙද මුලින්ම ගෙනාවේ කතාවට...ඉතින් ඔබතුමාට තමයි ඒ ගවුරවය හිමි වෙන්න ඕනෙ...පේටන්ට් එකක් එහම ගන්න මහත්තය, මෙතොඩ් එකට...:lol:
    අහ්! එහෙනං නමක් නැහැ මං හිතුව මට කියල:P

    කුනු බිත්තර anology එක ගෙනාවට සම්පූර්ණයෙන්ම concept එක ඔබතුමගෙනේ, ඒක හින්ද ඔබතුමාට තමයි patent එකට apply කරන්න වෙන්නෙ. :D

    can u show if the universe is cyclic? :shocked:
    entropy of the universe.:rolleyes:
    ------ Post added on Feb 12, 2023 at 11:34 AM
    I was talking about the world, not the universe, besides I was just asking the question… although there is a brilliant way to prove the cyclic nature of the universe. Can you guess? 🙂
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    අහ්! එහෙනං නමක් නැහැ මං හිතුව මට කියල:P

    කුනු බිත්තර anology එක ගෙනාවට සම්පූර්ණයෙන්ම concept එක ඔබතුමගෙනේ, ඒක හින්ද ඔබතුමාට තමයි patent එකට apply කරන්න වෙන්නෙ. :D

    Yep, the concept had nothing to do with rotten eggs. If Toyota builds a truck called toyota and just because you deliver rotten eggs with it, the toyota wouldnt brand their truck as rotten egg toyota. Perhaps the the delivery guy would be called, "kunu biththara mudhalaali" :lol: :lol:

    I was talking about the world, not the universe, besides I was just asking the question… although there is a brilliant way to prove the cyclic nature of the universe. Can you guess? 🙂

    Well, i dont know what you mean by the "world", but whatever it is, IF the universe has a beginning, anything in it has to have a beginning. :nerd:

    I have no clue. What is your brilliant way to prove?
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    Yep, the concept had nothing to do with rotten eggs. If Toyota builds a truck called toyota and just because you deliver rotten eggs with it, the toyota wouldnt brand their truck as rotten egg toyota. Perhaps the the delivery guy would be called, "kunu biththara mudhalaali" :lol: :lol:
    When you say something is distorted, that means its not right, like rotten eggs. Your concept was based on distorted stuff… so rotten the eggs analogy matches. Toyota doesn’t use distorted parts to make cars as far as I know. :lol: :rofl:
    Well, i dont know what you mean by the "world", but whatever it is, IF the universe has a beginning, anything in it has to have a beginning. :nerd:

    I have no clue. What is your brilliant way to prove?
    Thought you'd never ask, :rofl::rofl: here are the steps to prove in four easy steps....
    1. Find a quiet place and find yourself a place to sit
    2. Get your Supreme ඉන්ද්‍රිය® and point it towards the item that you want to check the cyclic nature (in this case universe)
    3. Wait for it to do its thang!
    4. In few seconds …. Voilà!!! You will get the proof in front of your eyes!
    :P:D
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    When you say something is distorted, that means its not right, like rotten eggs. Your concept was based on distorted stuff… so rotten the eggs analogy matches. Toyota doesn’t use distorted parts to make cars as far as I know. :lol: :rofl:

    Thought you'd never ask, :rofl::rofl: here are the steps to prove in four easy steps....
    1. Find a quiet place and find yourself a place to sit
    2. Get your Supreme ඉන්ද්‍රිය® and point it towards the item that you want to check the cyclic nature (in this case universe)
    3. Wait for it to do its thang!
    4. In few seconds …. Voilà!!! You will get the proof in front of your eyes!
    :P:D

    Already knew this, a bird mind cant go beyond this level.. :shocked:

    Came to prove reincarnation with cyclic nature right??... one sentence; down.. :rofl::rofl:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    Already knew this, a bird mind cant go beyond this level.. :shocked:

    Came to prove reincarnation with cyclic nature right??... one sentence; down.. :rofl::rofl:
    Ask a silly question get a silly answer :rofl: :P

    p.s. Didn’t come to prove anything by the way… just asked a question :D
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    Ask a silly question get a silly answer :rofl: :P

    What about 3 instead of 1: :lol::lol:

    "මේ ලෝකේ තියෙන සංකත (සකස් වුනු දේවල්) වලින් චක්‍රයක නොපවතින දෙයක් පෙන්නන්න පුලුවන්ද මහත්තය? භවය විතරක් එහෙම නොවී තියෙන්න හේතුවක් තියෙනවද? එහෙනම් සංසාරය හුදු විශ්වාසයක් පමණක් වියයුතුද?"

    p.s. Didn’t come to prove anything by the way… just asked a question :D

    භවය විතරක් එහෙම නොවී තියෙන්න හේතුවක් තියෙනවද? :rofl::rofl::rofl::rofl:

    mmmmmm....the cat..... on the rock...never mind...lol :rofl::rofl:

    1676250823051.png
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    What about 3 instead of 1: :lol::lol:

    "මේ ලෝකේ තියෙන සංකත (සකස් වුනු දේවල්) වලින් චක්‍රයක නොපවතින දෙයක් පෙන්නන්න පුලුවන්ද මහත්තය? භවය විතරක් එහෙම නොවී තියෙන්න හේතුවක් තියෙනවද? එහෙනම් සංසාරය හුදු විශ්වාසයක් පමණක් වියයුතුද?"

    භවය විතරක් එහෙම නොවී තියෙන්න හේතුවක් තියෙනවද? :rofl::rofl::rofl::rofl:

    mmmmmm....the cat..... on the rock...never mind...lol :rofl::rofl:

    View attachment 197094
    No matter what you say, or where you place your cat, that is still a question, not a statement, see the question marks (?) :rofl:

    This cat picture is distorted by the way, see the yellow line in the bottom?:lol::lol:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    No matter what you say, or where you place your cat, that is still a question, not a statement, see the question marks (?) :rofl:

    "මේ ලෝකේ තියෙන සංකත (සකස් වුනු දේවල්) වලින් චක්‍රයක නොපවතින දෙයක් පෙන්නන්න පුලුවන්ද මහත්තය? භවය විතරක් එහෙම නොවී තියෙන්න හේතුවක් තියෙනවද? එහෙනම් සංසාරය හුදු විශ්වාසයක් පමණක් වියයුතුද?"

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    This cat picture is distorted by the way, see the yellow line in the bottom?:lol::lol:

    Checkmate buddy. Even "distorted" cant save you this time... :rofl::rofl::rofl:

    Take care!!
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    "මේ ලෝකේ තියෙන සංකත (සකස් වුනු දේවල්) වලින් චක්‍රයක නොපවතින දෙයක් පෙන්නන්න පුලුවන්ද මහත්තය? භවය විතරක් එහෙම නොවී තියෙන්න හේතුවක් තියෙනවද? එහෙනම් සංසාරය හුදු විශ්වාසයක් පමණක් වියයුතුද?"

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Checkmate buddy. Even "distorted" cant save you this time... :rofl::rofl::rofl:
    එහෙනම්, සංසාරය හුදු විශ්වාසයක් පමණක් නොවියයුතුයි! කිව්ව නම් හරි, දැන් ඔතන තියෙන්නෙ "නොවියයුතුයි!" කියලද "වියයුතුද? " කියලද?.

    නැත්නම් ඒකත් distorted ද මහත්තය?:lol:

    හිනා මූණු ගොඩාක් දැම්මයි කියල fact එක වහන්න බැහැ නේද? :rofl:

    Take care!!
    You too!!
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    එහෙනම්, සංසාරය හුදු විශ්වාසයක් පමණක් වියයුතුයි! කිව්ව නම් හරි, දැන් ඔතන තියෙන්නෙ "වියයුතුයි!" කියලද "වියයුතුද? " කියලද?.

    නැත්නම් ඒකත් distorted ද මහත්තය?:lol:

    හිනා මූණු ගොඩාක් දැම්මයි කියල fact එක වහන්න බැහැ නේද? :rofl:

    Facts are there buddy. Why the hell you wanna put "එහෙනම්" after first two questions (if they are questions). :lol::lol::lol:. A ghost put it there?
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    Facts are there buddy. Why the hell you wanna put "එහෙනම්" after first two questions (if they are questions). :lol::lol::lol:. A ghost put it there?

    "එහෙනම්" කියන්නෙ සාමානයෙන් ප්‍රශ්නයක් අහනකොට ඇතුලත් කරන්න පුළුවන් සම්බන්ධක වචනයක්නෙ මහත්තය. ඒක නැතුව ලිව්වත් අදහසේ ලොකු වෙනසක් නැහැ

    Facts aren’t there, if you see them there, that’s due to your sensory distortion :lol: :lol:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    "එහෙනම්" කියන්නෙ සාමානයෙන් ප්‍රශ්නයක් අහනකොට ඇතුලත් කරන්න පුළුවන් සම්බන්ධක වචනයක්නෙ මහත්තය. ඒක නැතුව ලිව්වත් අදහසේ ලොකු වෙනසක් නැහැ

    Facts aren’t there, if you see them there, that’s due to your sensory distortion :lol: :lol:

    දෙකයි, හතරයි වැඩි කලාම අටයි ද? එහෙනම්, .....................

    Is 4 multiply by 2 equal to 8 ? THEN ..........................

    :lol::lol::lol::lol::lol:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    දෙකයි, හතරයි වැඩි කලාම අටයි ද? එහෙනම්, .....................

    Is 4 multiply by 2 equal to 8 ? THEN ..........................

    :lol::lol::lol::lol::lol:
    දැන් ඕක සම්පූරණ කරන්නකො බලන්න මහත්තය, ඇයි එහෙනම්... කියල නැවත්තුවේ?

    එහෙනම් කියල දැම්මහම ප්‍රශනයක් statement එකක් වෙන්නෙ කොහොමද? :lol:

    ආයෙත්, හිනා මූණු දාල මේක වහන්න බැහැ :lol::rofl::lol::rofl::lol:
     
    I dont care whats after. What I say is: BEFORE "එහෙනම්" should be statements although you put question marks...lol :rofl::rofl::rofl:
     
    Of course you don’t care, because you know that it is going to be another question after “එහෙනම්” and that will get you caught with your pants down. A Question is a question irrespective of what precedes it. Unless of course your way of thinking is distorted :D

    This is the type of interpretation you give to dhamma as well I presume, where there is a question, you take it as a statement and vice versa… hilarious :lol::lol::rofl:
     
    Calm down baby. Your hallucinations will not hide facts. Let me break this down for your little brain to digest properly in simple logics. :lol: :lol:

    First, you absolutely CAN make a statement in from of a question for something obvious for the questioner.

    For example, you do something extremely stupid, and I ask, "Are you crazy?" Although, this seems to be a question, the intention is not to know if you are crazy or not. It is a statement to say that you did something stupid. I can bring you a bunch of examples for statements like this in question form.

    So, “A Question is a question irrespective of what precedes it" - DOES NOT hold true always. You must pay attention to the whole, not just the preceding. Got it baby? :rofl:

    FACT-1: A statement can be in a form of a question.

    Now, let’s see your 3 questions (or statements)

    1. මේ ලෝකේ තියෙන සංකත (සකස් වුනු දේවල්) වලින් චක්‍රයක නොපවතින දෙයක් පෙන්නන්න පුලුවන්ද මහත්තය?
    2. භවය විතරක් එහෙම නොවී තියෙන්න හේතුවක් තියෙනවද?
    3. එහෙනම් සංසාරය හුදු විශ්වාසයක් පමණක් වියයුතුද?

    Now, your 2nd question: භවය විතරක් එහෙම නොවී තියෙන්න හේතුවක් තියෙනවද?. This means: Everything එහෙම වෙනව.. but why not Bhawa - You clearly state here that Everything is cyclic. (You couldn’t prove it though, that’s why whole this thing came out to defend your butt :P) - Simple and easy logic. :lol:

    Since, you clearly claim everything is cycle. The 1st statement CAN NOT be a question anymore, it MUST be a statement.

    FACT-2: 1st question is a statement although it is in the form of question.

    STATEMENT/CLAIM-1: Everything is cyclic (couldn’t prove) - FAILED. :rofl::rofl::rofl:

    This also, validates the Fact-1

    Now, let's see if your second question is a question or a statement.

    2. භවය විතරක් එහෙම නොවී තියෙන්න හේතුවක් තියෙනවද?
    3. එහෙනම් සංසාරය හුදු විශ්වාසයක් පමණක් වියයුතුද?

    එහෙනම් - this means "ehema nam" in otherwards because of that. Because of what? Because of the 2nd question. In order for you to use the 2nd question as a fact for the 3rd, the 2nd CAN’T be a question, it MUST be a statement.

    Although, you try to neglect the importance of this word, this is a KEY word. If the 3rd question has nothing to do with the 2nd, why would you use the word "එහෙනම් " at all? - Simple logic again.

    FACT-3: 2nd question is a statement although it is in a question form with question mark.

    STATEMENT/CLAIM-2: Bhawa should also be cyclic (couldn’t prove) - FAILED. :rofl::rofl::rofl:

    So far,

    1. Everything is cyclic - FAILED
    2. Bhawa should also be cyclic – FAILED

    3. Because of the above, should samsara only be a belief?

    For someone already claims that Bhawa is cyclic, why in the world someone (unless a retarded, this is a possibility too :lol::lol:) would raise a REAL question if samsara is a belief? Isn't this obvious?

    It is clearly a statement to say, BECASUE OF bhawa is cyclic, there is no reason just to believe in samsara.

    In fact, the post you replied to, he clearly says "ම සංසාරේ විශ්වාස කරනවා ඔයාලට විශ්වාස නැති හින්දා මෙහෙම කිව්වේ", so why you ask again if it is a belief? He already said he believes in it. :lol::lol::lol:

    FACT-3 – 3rd is also a statement.

    STATEMENT/CLAIM-3: Samsara is not just a belief (couldn’t prove) - FAILED.

    It is simply and logically showed, what you are trying bend. This is how you have been doing thus far in this and other threads by moving your goal every minute. Now either you can change logic rules or change meaning of words to match your claims similar to your teacher who is good at doing it. :rofl::rofl::rofl:

    Now, don’t bring your favorite words list and chant like a parrot. Get your facts and logics straight and we will have a talk.