ඔය චිත්ත බැලීම නෙමෙයි නෙ මහත්තය ඔය සිතිවිලි analyse කිරීමනෙ. ඔබතුමා කලින් කිව්වෙ සිත් සහ ඒවායේ චෛතසික බලනව කියලනෙ. මට එහෙම කිව්වහම එන අදහස තමයි සිතිවිලි වල තියෙන සිත් (පටිච්චසමුප්පාද චක්‍ර) එකින් එක අරගෙන ඒවායේ චෛතසික (qualities/ගති) හඳුනා ගන්නව කියන එක. ඕක කරන්න පුළුවන් වැඩක්ද?
බැලීම බැලීමක්ද, ඇනලයිස් එකක්ද වෙන්නෙ කියල තීරනය වෙන්නෙ බලන විදිහ අනුව තමයි...ඔතන ඇනලයිස් කියන එක වැඩිය ගැලපෙන්නෙ නැ කියන එක මගේ හැගීම..ඔබතුමා සිත්ක් සහ සිතුවිල්ලක් කියන දෙක කොහොමද වෙනස දකින්නෙ...ඔබතුම "සිතුවිල්ලක්" කියන්නෙ මොන අරුතෙන්ද කියන එක පැහදිලි මදි මට
ඇයි මහත්තය වේදනා චෛතසිකයෙන් පුලුවන්නෙ ඇතිවුන සිතිවිල්ලක ගතිය මොකක්ද කියල අඳුරගන්න. ඒක වීරිය වෙන්න පුළුවන්, ද්වේෂය වෙන්න පුළුවන් .... ඕනෑම චෛතසිකයක් වෙන්න පුළුවන්. ඔබතුමාට එහම දැනෙන්නෙ නැද්ද? එහෙම දැනුනට පස්සේ එක ආපස්සට analyse කලහම එතන අවිද්‍යාව මොකක්ද, තෘෂ්ණාව මොකක්ද කියල හොයන්න පුළුවන්නෙ මහත්තය. මේක තමයි verify කිරීමමත් කියල මම කලිනුත් කිව්වෙ. ඒක ඔබතුමාගෙ view එකට ගැලපෙන්නේ නැති එක මෙගෙ ප්‍රෂ්නයක් නෙමෙයිනෙ මහත්තය.
මගේ වීව් එකට නොගැලපුනාට නම් කමක් නැහ මහත්තය..දර්මයට ගැලපෙනවද කියල පොඩ්ඩක් බලමු..
ඔතන වේදනා කියන චයිතසිකයට කියන්න පුලුවන් අදාල අරමුන, සුව, දුක, නොදුක් සුව කියන ප්‍රොපෙර්ටීස් තුන විතරයිනෙ..
දැන් ඔබතුමාට ඇති වුන සිත් දෙකේම (එකක ද්වෙශය, අනිකෙ වීරිය ) වේදනාව දුක කියල හිතන්න..දැන් ඔබතුමාට දැනෙන්නෙ කොහොමද එක සිතක් ද්වේශය සහිතයි අනිත් එක වීරිය සහිතයි කියල වේදනා චයිතසිකය බලල? ඔබතුමාට ඔය දෙකෙන්ම දැකෙන්නෙ දුක විතරයි
තියනවා මහත්තය, ඔබතුමන්ලා ඔය විදිහට ගත්තේ නැත්නම් ඔය view එකේ පැවැත්මක් නැහැ, මොකද කොහොම කැරකිල ආවත් අන්තිමට අර දේව වාදී ආගම් වගෙ දන්නෙ නැති, verify කරන්න බැරි විශ්වාසයකින් ඔය view එකේ අවසාන ඵලය නවතිනව. නමුත් මහත්තය මගේ view එක ඔහොම එකක් නෙමෙයි, මේකෙ මටනම් ප්‍රයෝගික දහමක්. සතර සතිපට්ඨානය වඩන හැම විටම දහම verfy වීම සහ අවබෝධය ඇතිවීම තමයි වෙන්නෙ
1. ඔබතුමා ඔය උදාහරනයට කියන්න තියෙන වෙන ප්‍රැක්ටිකල් ඔප්ශන් එක මොකක්ද කියල
2. ඔබතුමා කොහොමද දන්නෙ, නිවනක් තියෙනව (සම්මුති ) කියල? ඔබතුමා කොහොමද දන්නෙ ඔය සතිපට්ටනයෙන්, ප්‍රජ්නාව වැඩෙනව කියල, සප්ත බොජ්ජන්ග වැඩිල මග පල ලැබෙනව කියල, වින්නාන සන්තතිය වෙනස් වෙනව කියල?
මම දන්නෙ නැහැ ඇයි ඔබතුමාට එකිනෙකට වෙනස් දේවල් හැඟෙන්නෙ කියල නමුත් මම හැමවිටම කියන්නේ ඔය උඩ කියල තියෙන ටිකමයි කියල.
ඔතන මහත්තය ඔය බල්ල බලන්නත් කලින් තමයි දුක ඇතිවුනේ, ඔය අපිට බල්ලෙක් කියල විද්‍යමාන වෙන සංස්කාර ගුලියට තමන් ඉන්නව කියන හැගීම ඇතිවුනා කියන්නෙම දුක ඇතිවුණා කියන එක. මේ වේදනා චෛතසික දුකක් නෙමෙයි කියල ඔබතුමාට පැහැදිලියිනෙ? මගෙ view එකේ හැටියට මේ පටිච්චසමුප්පන්නව ජාතිය ඇතිවීම. දැන් මේ ජාතිය ජරා, මරණ.... වලට භාජනය වෙනවා හෝ වෙන්න පුළුවන් කියන එක අපි අත්දැකීමෙන් දන්නවා, මේ අර්ථයෙන් තමයි දුකයි කියන්නෙ. දැන් ඔබතුමා කියයි ඕක පටිච්චසමුප්පන්නව බලන්න බැහැ කියල, ඔව් සිත් මට්ටමෙන් මේක බැහැ තමයි නමුත් සිතිවිලි මට්ටමෙන් බැරි කමක් නැහැ.... මොකද සිතිවිලි හැදිලා තියෙන්නෙ සිත් වලින්නෙ. එහෙනම් සිත් වල ගති සිතුවිලි inherit කරන්න ඕනි.
මහත්තය, අපේ වීව් එක නෙවේ අහන්නෙ....බල්ලගෙ ෆ්‍රේම් එකෙන්, බල්ල කන්නඩියෙන් දකින බල්ලට පිලිබද කිසිම දැනෙන කයික මානසික දුකක් නැතිනම්, බල්ලගේ ෆ්‍රේම් එකේ දුක මොකක්ද කියල අහන්නෙ...
ඔන්න ඕක තමයි මහත්තය අවුල, ඔබතුමන්ල ජාතිය ක්ෂ්‍යවූ අවස්ථාව රහත් බව කියල ගන්නෙ නැතුව වෙන වෙන දේවල් රහත් බව කියල හිතාගෙන ඉන්නව. ඔය වගේ එක එක මට්ටම් වලින් රහත්බව කියන්න අපිට බැහැ මහත්තය, තියෙන definition එකෙන් ගත්තහම ඉවරයි. රහතන් වහන්සේට duality තියනව නෙමෙයි මහත්තය කිව්වෙ, ස්කන්ධ පරිනිර්වාණය දක්වා, රහතන් වහන්සේ කියල යමක් මේ ලෝකයේ විද්‍යමාන වෙනවද, ඒ දෙය අවයාකෘත ධර්මයන් හරහා කර්ම විපාක වලට යටයි කියන එක මම කිව්වෙ.
අයෙත්, මෙතන මම ගන්න දෙයක් නෙවේ කියන්නෙ...ඔබතුමාම කියපු දේවල් කීපයක සම්බන්දතාවය අහන්නෙ...ඔබතුමා කලින් කිව්වනෙ, ස්කන්ද පරිනිර්වානය වෙනකල් එක්සිස්ටන්ස් එකක් තියෙනව කියල...
එහෙනම් ඔබතුමා කිව්වේ සෝවාන් වෙන්න කායානුපස්සනාව වඩනව කියල?
මේක හරි
Last edited:


මම කලින් කීප වතාවක්ම ඔබතුමාට පෙන්නුවෙ පටිච්ච්සමුප්පාදය අරගෙන ජීවිත් අත්දැකීම් inteprit කරන හැටි... ඒ මේකට මට තියෙන එක guarantee එකක්, ගති පැවතුම් වල වෙනස් කම් තව එකක්, ඉතිං ඕවා ප්‍රයෝගික මදිද? මටනම් හොඳටම ඇති මහත්තය.
අපරදෙ ත්ත්පරයක් හරි මෙතන දගලන්නෙ...


