එක් ආත්මයක අගුටු මිටි පුද්ගලයෙකුව ඉපදී සිටි අපේ බෝසතුන් |

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,381
    2,249
    113
    greenthunder මහත්තය ඔබතුමාගෙ මේ කරුණු දැක්වීමට බොහොම පිං. මට නම් පෙනෙන හඳ, නොපෙනෙන කඩවතට වඩා හොඳයි. නමුත්, මම මේක වැඩිහිටියෙක් දුන්න ගුරුහරු කමක් හැටියට ගන්නම්. දවසක හඳ කඩාගෙන වැටුනොත් හරි හඳ, හඳමයි කියල ඔප්පු උනොත් හරි ඔබතුමාට කියන්නම්.

    and same to you :)

    මේක පට්ට

    වට් වොස් ඉන්ටෙන්ඩෙඩ් ටු ශොව්: කොයි වෙරිෆයි කිරීම කලත් නිවනට යනකම්ම විශ්වාස එක්ක තමා මල් හත යන්න තියෙන්නෙ.

    වට් වොස් ටේකන්: මට නම් පෙනෙන හඳ, නොපෙනෙන කඩවතට වඩා හොඳයි

    අන්බිලීවබල්...ජස්ට් අන්බිලීවබල් :shocked::shocked::shocked:
     
    • Like
    Reactions: greenthunder

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඕක තමයි මහත්තය, හිතෙන හිතෙන මනස්ගාත හරි කියල ගන්න ගියාම...පෙන්නන්න කිව්වම අන්තිමට පෙන්නගන්න බැ..ඔය වගේම අර කිව්ව සූත්‍රයත් තාම හොයනව වෙන්නෙඇති නෙ? :lol:
    පෙන්නුවට පෙනෙන්නෙ නැත්තනම් කරන්න දෙයක් නැහැ මහත්තය, හඳ පෙන්නුවහම ඇඟිල්ල දිහානෙ බලන්නෙ.

    මහත්තය, රොකට් එක හදටම යයි කියල පටිච්චසමුපාදයෙන් ද වෙරිෆයි කරගත්තෙ? :rofl:
    කියන්න දෙයක් නැතිවුනහම අදෝනාව තුලින් එන මඩ ප්‍රහාර :D

    "මට දැනෙන්නෙ නැ" කියන එකෙන් කියවෙනවද මහත්තය ඕක කරන්න පුලුවන්ද බැරිද කියල...උඩ කිව්ව වගේම අයෙත් ඉතින් මනස්ගාත්යක්නෙ..
    බොරු මාට්ටු උනහම fact එකක් මනස්ගාතයක් වූ අවස්ථාවක් :rofl:

    නැහනෙ මහත්තය කොහෙද කොලවල ලියන කතාවක්, මෙතන කියන්නෙ..බීව්වට පස්සෙ, පැනිරස බෝතලයි, ලුනුරස බෝතලයයි හන්දුන ගන්න කියන එකනෙ....හිර වුනාම, ට්‍රක් පනින්න එපා..ඔබතුමා කිව්ව අනල්යිස් එක මොකකද කියල මම මේ අහන්නෙ තාම
    මහත්තය පොඩ්ඩක් ඔලුව් අතගාල බලන්න මොකුත් අහුවෙනවද කියල. ඔබතුමා මේ අහන්නේ සතිපට්ඨානය වඩන කොට කොහොමද සිතිවිලි තුල ගති (චෛතසික) හඳුනාගන්නෙ කියල. මේව කමටහන්, forum එකක type කරලා මොලේට යනව නම් ගුරුවරු මොකටද? මිනිස්සුන්ට පොත් කියවල සතිපට්ඨානය වඩන්න පුළුවන්නෙ. ඔබතුමාට මේව magic උනාට හරියට භාවනා කරන අයට මේ වගේ දේවල් majic නෙමෙයි. ඔබතුමාට මේක දැනෙන වේදනාවයි සංඥාවයි එක්ක ඔට්ටු වෙවී ඉඳල කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මම දන්නව අයෙත් මේකට reply හැටියට අදොනවකුයි මඩ ගොඩකුයි තමයි හම්බවෙන්නෙ.

    ඔබතුමානෙ, මහත්තය...5 පන්තියෙ එකෙකුට උත්තර දෙන්න පුලුවන් ප්‍රයොගික දෙයක් අහුවාම..පටිච්චසමුපාදයක් උස්සගෙන ඇවිල්ල විහිලුවක් වෙන්නෙ...
    ඉතිං ඒක මහත්තය ඒ ඔබතුමාගේ මානසික මට්ටම නම් ඔබතුමා 5හේ පංතියේ ළමයෙක්ගෙන්නේ අහන්න තිබුනේ. මට පටිච්චසමුප්පාදයෙන් පිට ලෝකෙ දේවල් නැහැ.
    ඕක කීපාරක් කිව්වත් වැඩක් තියෙනව්ද...දැනුම කියන්නෙ..තමන් යම්කිසි දෙයකින් ගත්ත දෙය...දැන් ඔය ගත්ත තැන 100% විස්වාසද?, කියපු දේම හරියට ගත්තද කියල 100% විස්වාසද? අනේ ඉතින් මේක තේරෙන්න්වත් නැ නෙ..තමන් හරි කියල ගත්ත දැනුමකින් සතිපට්ටනයක් වෙරිෆ්යි කරන්න පුලුවන්ද මහත්තය ?

    එකත් පැත්තකින් තියන්නකො...බුදු හාමුදුරුවා මේ ඉන්ඩ්‍රියන් වල ඉන්ටෙප්‍රිටේශන් එක අවුල් කියද්දිම...ඒ අවුල් වුන ඉන්ඩ්‍රිය වලින් අවුල් වෙලා එන ඉන්ෆොමෙශන් වලින් ම ඉන්ඩ්‍රියෙ අවුල වෙරිෆයි කරගන්න දගලනව..:no:

    මෙවට පිස්සු නැති නම් මොකක්ද කියන්න ඕනෙ මහත්තය...:shocked:

    ඔබතුමාට පෙනෙන්නෙ නැද්ද ඔබතුමාගේම තර්කය ඔබතුමාම බිඳගෙන කියල?
    ඔබතුමා කියනව බුදුහාමුදුරුවො දේශනා කරනව කියල ඉන්ද්‍රියන්ගේ intepritation එක අවුල් බව
    කණ කියන්නෙ ඉන්ද්‍රියක් නේද? දැන් ඔබතුමා බුදුහාමුදුරුවන්ගෙ දේශනාවක් කනෙන් අහල ඉහත වාක්‍ය කියනව
    කාටද පිස්සු මහත්තය?

    ආ මහත්තය...දැන් නොදැනෙන දුකක් නැ කිව්වනේ ද...ඔය මොකක්ද ඇති වෙලා තියෙන්නෙ?

    අයෙත් මහත්තයට නොදැනෙන දුක පෙනිලා,:rofl::D කොහෙද මෙතන නොදැනෙන දුකක් කියල entity එකක් තියෙන්නෙ?

    අනේ මහත්තයො..ඔබතුමාට, චතුරාර්ය සත්යත් වෙරිෆයිඩ් නම්, සතිපට්ටානයත් හරි නම්, ඒකෙ කෙලවරත් පේනව නම්...මම අහල තියෙන විදිහට, ඔබතුමා අර බුදු හාමුදුරුවන් කිව්ව වගේ, හිස ගිනිගත් කෙනෙක් වගේ, ඕක නිවන්න දහලන්න එපැයි...මෙතන ඉන්න අයගෙ දර්ම දැනුමෙ ක්‍රෙඩිබිලිටි සර්වේ කර කර ඉන්නෙ ඔබතුමාට පිස්සුද?...මේව තමයි මහත්තය විහිලු වලත් විහිලු:lol::lol:
    හා හා මහත්තය මතක නේද කිව්ව ඉන්ද්‍රියන්ගේ intepritation එක අවුල් කියල, ඔබතුමාට ඔය අවුල් වෙච්ච දෙයක් ඇහිලා තියෙන්නෙ. :rofl::rofl:
    අනික මගෙ හිස ගිනිගැනීම ගැන ඔබතුමා worry වෙන්න එපා මහත්තය.
    මහත්තය, රහත් උනාම සියලු දුක ඉවරයි කියලනෙ කිව්වෙ මම...ඔබතුමානෙ...පිරිනිවන් පානකල් භවයකුත් හදාගෙන මොනවද මොනවද ගේනියනව කිව්වෙ... :lol::lol:

    මේක නෙවේ මහත්තය විහිලුව...සතිපට්ටනයත් වේෆියිඩ් ලු, එකෙ කෙලවරත් පේනවලු...ඒකෙ කෙලවරට ගියාම ස්වාබවය ( රහතන් වහන්සෙ කෙනෙකුගෙ ) අපිට තේරෙන්නෙ නැලු....එතකොට අනික් ටික තේරුනෙ, දිව්යන්යානයකින්ද? :rofl::rofl:
    ආ... ඒ කියන්නෙ මහත්තය සෝවාන් වෙච්ච ගමන් දුක + 1. රහත් වෙනකං ඉතිං දුක තමයි. හිටියටත් වඩා දුකෙන් තමයි ඉන්න වෙන්නෙ, ඔබතුමා නම් genius. මේව දානකොට මහත්තය හිනාවෙන්න ඕනි තැන් list එකකුත් දාන්න මොකද කටක් නම් මදි

    මට නම් තේරෙනව ඔබතුමාට තේරෙන්නෙ නැත්තෙ ඔය ඔබතුමාට තියෙන ඉන්ද්‍රියන්ගේ intepritation අවුල නිසානෙ :D

    තද වෙලා නැහ මහත්තය...ඔබතුමා කියන ඒවට හිනාවෙන්න ඕනෙ කොතනින්ද කියල කොන්ෆ්යුස් වෙලා ඉන්නෙ පොඩ්ඩක්...ඔබතුමත් අමුතුම ආතල්එකක් නෙ දෙන්නෙ වෙලාවකට

    ඔබතුමා... තමන්ගෙ වීව් එකට එහා ඔපෙන් ව බලනව කියල එන්නෙ...සරල ප්‍රායොගික කඩවතට යන විදිහ විශ්වාසයෙන් තොරව යන විදිහ ඇහුවාම හිර උන හිරවිල්ලට අභය හාමුදුරුවො කියනව වගේ ගල උඩ පහරපු බලල වගේ එක වහන්න රටේ නැති පරිච්චසමුපදයයි, කෙලින් පාරවලුයි ගෙනල්ල හත් පොලේම ගාගන්නව...ඔය වගේ සුලු ප්‍රායොගික දෙයකින් තමන්ගේ වීව් එකේ අවුල පෙනි නී, එක ඩිෆෙන්ඩ් කරන්න ඕඉනෙනම් 1+1=3 කියලත් ඔප්පු කරන්න දගලන කෙනෙකුට මම නෙවේ, බුදු හාමුදුරුවො ආවත් මොනව පෙන්නල දෙන්නද මහත්තය...
    ඔබතුමා හිනා වෙනවනම් හොඳයි, හැබැයි මේ පොස්ට් එකෙන් පෙනෙන්නෙ මඩ සහ අදොනා විතරයිනෙ මහත්තය.. ඔය අමුතුම ආතල් එක ඉන්ද්‍රියන්ගේ intepritation අවුල නිසා නෙමෙයි නේද? :rofl:

    open ව බලන්න credible view එකක් තියෙන්න ඕනිනෙ මහත්තය. සෝවාන් වෙච්ච ගමන් දුක + 1 වෙනව කිව්වම එතනම අවුල්නෙ... දැන් මේක ගල උඩ නෙමෙයි ඔබතුමා පහරල ඔලුවෙ ගා ගත්ත වගෙ නෙමෙයිද?
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මේක පට්ට

    වට් වොස් ඉන්ටෙන්ඩෙඩ් ටු ශොව්: කොයි වෙරිෆයි කිරීම කලත් නිවනට යනකම්ම විශ්වාස එක්ක තමා මල් හත යන්න තියෙන්නෙ.

    වට් වොස් ටේකන්: මට නම් පෙනෙන හඳ, නොපෙනෙන කඩවතට වඩා හොඳයි

    අන්බිලීවබල්...ජස්ට් අන්බිලීවබල් :shocked::shocked::shocked:

    ඔබතුමාට මේක believe කරන්නවත් බැහැ නේද? කෙනෙකුගෙ ගුණයට ගරු කලොත්, ඒ කෙනාට හොඳින් කතා කලොත් ඔබතුමා වගෙ අය හිතනව, ඒ කෙනාගෙ view එකත් accept කරන්න ඕනි කියල. මට නම් කියන්න තියෙන්නෙ මහත්තය මේ ඔබතුමා වගෙ අයගෙ වහල් මානසිකත්වය කියල. :D

    p.s. ඕකෙම අනික් පැත්තත් ඔබතුමා වගෙ අයට ගැලපෙනව මගෙ හිතේ :rofl:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,381
    2,249
    113
    පෙන්නුවට පෙනෙන්නෙ නැත්තනම් කරන්න දෙයක් නැහැ මහත්තය, හඳ පෙන්නුවහම ඇඟිල්ල දිහානෙ බලන්නෙ.

    දාන්නකො බලන්න සුත්‍රය මහත්තය, පේනවද නැද්ද කියල බලන්න..ඔබතුමා, හැමදාම දාන්නම් දාන්නම් විතරයිනෙ.. :lol:

    කියන්න දෙයක් නැතිවුනහම අදෝනාව තුලින් එන මඩ ප්‍රහාර :D

    මඩේ ඉන්න අයට මඩ නැතිතම්, මල් එන්නද මහත්තයො.. ෆෝරම් එකෙන් අදෝනාව, තේරුනෙ...ඔබතුමාගේ අර සතිපට්ටනය වෙරිෆියඩ් උන දිව්යන්යානයෙන් වෙන්න ඇති මගෙ හිතෙ. :lol::lol:

    බොරු මාට්ටු උනහම fact එකක් මනස්ගාතයක් වූ අවස්ථාවක් :rofl:

    කියපු එක තේරුනෙ නැති එකට මම මොනව කරන්නද මහත්තය..

    "චයිතසික වල ස්වභාවය ප්‍රඥා ඇසට ගෝචර වෙන්නෙ බුදු වරුන්ට මහත්තය මේක ත්‍රිපිටකයේ විතරක් නෙමෙයි රේරුකානේ ස්වාමින්වහන්සේගේ අභිධර්ම අත්පොතේ මුල හරියෙම තියෙනව. ඉතිං 60 පාරක් කිව්වත් ඕක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි."

    මේව තමයි මහත්තය එපික් බොරු කියන්නෙ...දැක්ක වගේ තිරිපිටකයම අල්ලල බොරු කියනකොට.. :no:

    මහත්තය පොඩ්ඩක් ඔලුව් අතගාල බලන්න මොකුත් අහුවෙනවද කියල. ඔබතුමා මේ අහන්නේ සතිපට්ඨානය වඩන කොට කොහොමද සිතිවිලි තුල ගති (චෛතසික) හඳුනාගන්නෙ කියල. මේව කමටහන්, forum එකක type කරලා මොලේට යනව නම් ගුරුවරු මොකටද? මිනිස්සුන්ට පොත් කියවල සතිපට්ඨානය වඩන්න පුළුවන්නෙ. ඔබතුමාට මේව magic උනාට හරියට භාවනා කරන අයට මේ වගේ දේවල් majic නෙමෙයි. ඔබතුමාට මේක දැනෙන වේදනාවයි සංඥාවයි එක්ක ඔට්ටු වෙවී ඉඳල කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මම දන්නව අයෙත් මේකට reply හැටියට අදොනවකුයි මඩ ගොඩකුයි තමයි හම්බවෙන්නෙ.

    පටන්ගත්තෙ, මහත්තයට, පොතක් බලනකොට වීරිය දැනෙන්නෙ නැද්ද කියල...දැන් සතිපට්ටන, කමටහනක් ඕනෙලු...ඕක කලින් දන්නෙ නැතුවද මගෙන් පොතක් බලනකොට දැනෙනවද කියල ඇහුවෙ.. :lol::lol::lol:

    මහත්තය...ගෝල් එක අරගෙන, ඇවිඩිනවද, දුවනවද? යන වේගෙට ගෝල් එකට ඒම කරන්න තියා...තියෙන තැන හොයා ගන්නත් බැ මහත්තය.. :rofl:

    ඉතිං ඒක මහත්තය ඒ ඔබතුමාගේ මානසික මට්ටම නම් ඔබතුමා 5හේ පංතියේ ළමයෙක්ගෙන්නේ අහන්න තිබුනේ. මට පටිච්චසමුප්පාදයෙන් පිට ලෝකෙ දේවල් නැහැ.

    ඔව් මහත්තය, ඔබතුමාගේ මනසික මට්ටම 5 පන්තියෙ කෙනෙකුට වැඩිය අඩුයි කියල දැනගෙන හිටියනම්...කීයටවත් අහන්නෙ නැ...සොරි වෙන්න ඕනෙ...අමරුවෙ දැම්මට..:shocked::shocked:

    ඔබතුමාට පෙනෙන්නෙ නැද්ද ඔබතුමාගේම තර්කය ඔබතුමාම බිඳගෙන කියල?
    ඔබතුමා කියනව බුදුහාමුදුරුවො දේශනා කරනව කියල ඉන්ද්‍රියන්ගේ intepritation එක අවුල් බව
    කණ කියන්නෙ ඉන්ද්‍රියක් නේද? දැන් ඔබතුමා බුදුහාමුදුරුවන්ගෙ දේශනාවක් කනෙන් අහල ඉහත වාක්‍ය කියනව
    කාටද පිස්සු මහත්තය?

    ඔන්න ඉතින් ඔබතුමාගේ ඔය මොලයට ඒකත් තේරෙන හැටි නේද....හොදට අහගන්න මොකක්ද කිව්වෙ කියල...එක පාරට ඩයිජෙස්ට් කරගන්න බැරි වෙයි, කල්පනාවෙන් හෙමීට කියවගන්න.

    ඩිස්ට්‍රොටඩ් උන ඉන්ෆොර්මේශන් අරගෙන, ඒක පිලිපැදල, ඩිස්ට්‍රොටෙඩ් නැති ඉන්ඩ්‍රරියක් උපඩ්ඩවගෙන, ඩිස්ට්‍රොටෙඩ් නැති ඉන්ෆොර්මේශන් වලින් අර ඩිස්ට්‍රෝටෙඩ් ඉන්ඩ්‍රියෙ අවුල හොයනවයි, ගොන් බූරුවෙක්, ඩිස්ට්‍රොටෙඩ් ඉන්ෆොමේශන් ටික අරගෙන..එක එහෙ මෙහෙ කරල ඩිස්ට්‍රෝටෙඩ් ඉන්ඩ්‍රියකට පෙනෙන්නෙ නැති දර්මයන් ටිකක් ඩිස්ට්‍රොටෙඩ් ඉන්ෆොර්මේශන් ටිකකින් වෙරිෆ්ය කරන්න දගලන එකයි දෙකක් කියල නොතේරෙන්නෙත් ඉතින් ගොන් බූරුවෙකුටම තමයි...

    මොලයක් තියෙන එකකුට නම් මේ ටිකම ඇති, මොකක්ද මේ කියන්නෙ කියල තේරුම ගන්න...

    අයෙත් මහත්තයට නොදැනෙන දුක පෙනිලා,:rofl::D කොහෙද මෙතන නොදැනෙන දුකක් කියල entity එකක් තියෙන්නෙ?

    දුකකුත්, තියෙනවලු..එන්ටිටි එකකුත් නෙවේලු....හරි ඔය කියන්නෙ...අර නැට්ට වටේ කැරකිල අල්ලන්න දහලන එන්ඩ්ලෙස් ලූප් එක වෙන්න ඇතිනෙ.? කැරකිල අල්ලගත්තඩ මහත්තය? දුකද අල්ලගත්තෙ, නැතිනම් කැරකිල්ල වැඩිවෙලා..බිත්තියද? :rofl::rofl::rofl:

    හා හා මහත්තය මතක නේද කිව්ව ඉන්ද්‍රියන්ගේ intepritation එක අවුල් කියල, ඔබතුමාට ඔය අවුල් වෙච්ච දෙයක් ඇහිලා තියෙන්නෙ. :rofl::rofl:
    අනික මගෙ හිස ගිනිගැනීම ගැන ඔබතුමා worry වෙන්න එපා මහත්තය.

    අර ගොන් බූරුවෙකුට නොතේරෙනව කිව්ව උඩ දාපු එක අයෙත් කියවගන්න මහත්තය...ඔබතුමාට නම් අවුලක් නැතිව තේරෙයි..

    ආ... ඒ කියන්නෙ මහත්තය සෝවාන් වෙච්ච ගමන් දුක + 1. රහත් වෙනකං ඉතිං දුක තමයි. හිටියටත් වඩා දුකෙන් තමයි ඉන්න වෙන්නෙ, ඔබතුමා නම් genius. මේව දානකොට මහත්තය හිනාවෙන්න ඕනි තැන් list එකකුත් දාන්න මොකද කටක් නම් මදි

    මට නම් තේරෙනව ඔබතුමාට තේරෙන්නෙ නැත්තෙ ඔය ඔබතුමාට තියෙන ඉන්ද්‍රියන්ගේ intepritation අවුල නිසානෙ :D

    අනේ මහහ්තයො....දන්න දුකක් කියල දෙන්න බුදු කෙනෙක් පහල වෙන්නෙ මොන කෙන්ගෙඩියකටද...? මොන මගුලකටද මහත්තයො, ප්‍රජ්නාවක් , තියෙන ටික ඔක්කොම දන්නවනම්?

    ඉන්ඩ්‍රිය අවුල අර ගොන් මෝඩයට තේරුනෙ නැති උනාට, ඔබතුමාට තේරෙන්න ඇති කියල හිතනව...දෙසරයක්ම කියෙව්වනෙ..:lol:

    ඔබතුමා හිනා වෙනවනම් හොඳයි, හැබැයි මේ පොස්ට් එකෙන් පෙනෙන්නෙ මඩ සහ අදොනා විතරයිනෙ මහත්තය.. ඔය අමුතුම ආතල් එක ඉන්ද්‍රියන්ගේ intepritation අවුල නිසා නෙමෙයි නේද? :rofl:

    open ව බලන්න credible view එකක් තියෙන්න ඕනිනෙ මහත්තය. සෝවාන් වෙච්ච ගමන් දුක + 1 වෙනව කිව්වම එතනම අවුල්නෙ... දැන් මේක ගල උඩ නෙමෙයි ඔබතුමා පහරල ඔලුවෙ ගා ගත්ත වගෙ නෙමෙයිද?

    ඔව් මහත්තයො, අමුතුම ආතල් එක නම් පේන්නෙන්...ඉන්ඩ්‍රිය අවුල නිසා තමයි, නැති නම් අමුතුම පිස්සුව කියල ඕක පේන්නෙ...:shocked::shocked:

    මහත්තයො, ඔපන්ව බලන්න කියන්නෙ...මගේ වීව් එක ගන්න කියලද?..තියෙන දේ බෙන්ඩ් කරන්නෙ නැතුව ගන්න බැරිද?..වීව් එකෙන් හිර උනාම...ලෝකෙත් නැති, කෙලින් පාරවල් ලොජික් දාන්නෙ නැතුව..තේරුම ගන්න බැරිද..එහෙම කරන්න වෙන්නෙ, වීව් එකේ අවුල නිසා කියල...මොකක්ද අවුල කියල හොයාගන්න...
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,381
    2,249
    113
    ඔබතුමාට මේක believe කරන්නවත් බැහැ නේද? කෙනෙකුගෙ ගුණයට ගරු කලොත්, ඒ කෙනාට හොඳින් කතා කලොත් ඔබතුමා වගෙ අය හිතනව, ඒ කෙනාගෙ view එකත් accept කරන්න ඕනි කියල. මට නම් කියන්න තියෙන්නෙ මහත්තය මේ ඔබතුමා වගෙ අයගෙ වහල් මානසිකත්වය කියල. :D

    p.s. ඕකෙම අනික් පැත්තත් ඔබතුමා වගෙ අයට ගැලපෙනව මගෙ හිතේ :rofl:

    පරචිත්ත විජානනයත් පහලවෙලා වගේ...සතිපට්ටනය හොදටම නැගල යනව මගෙ හිතේ.. :shocked::shocked::shocked:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    දාන්නකො බලන්න සුත්‍රය මහත්තය, පේනවද නැද්ද කියල බලන්න..ඔබතුමා, හැමදාම දාන්නම් දාන්නම් විතරයිනෙ.. :lol:
    මොන සූත්‍රයද මහත්තය දාන්න ඕනි? :rofl:

    මඩේ ඉන්න අයට මඩ නැතිතම්, මල් එන්නද මහත්තයො.. ෆෝරම් එකෙන් අදෝනාව, තේරුනෙ...ඔබතුමාගේ අර සතිපට්ටනය වෙරිෆියඩ් උන දිව්යන්යානයෙන් වෙන්න ඇති මගෙ හිතෙ. :lol::lol:
    ඒ කියන්නෙ ඔබතුමා පිළිගන්නවා අදෝනාව සහ මඩ ප්‍රහාර? ඇති තරම් මඩ ගහන්න මහත්තය හිතේ තරහ යනකම් :D
    කියපු එක තේරුනෙ නැති එකට මම මොනව කරන්නද මහත්තය..

    "චයිතසික වල ස්වභාවය ප්‍රඥා ඇසට ගෝචර වෙන්නෙ බුදු වරුන්ට මහත්තය මේක ත්‍රිපිටකයේ විතරක් නෙමෙයි රේරුකානේ ස්වාමින්වහන්සේගේ අභිධර්ම අත්පොතේ මුල හරියෙම තියෙනව. ඉතිං 60 පාරක් කිව්වත් ඕක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි."

    මේව තමයි මහත්තය එපික් බොරු කියන්නෙ...දැක්ක වගේ තිරිපිටකයම අල්ලල බොරු කියනකොට.. :no:
    අනේ අපි පොඩි මිනිස්සු මහත්තය ඔබතුමා supreme බුද්ධ ඥානයෙන් කියන ඒවා අපිට තේරෙන්නෙ නැහැ. දැන් එතකොට ඔබතුමා කියන්නේ චෛතසික වල ගති ස්වභාව ඔබතුමාට තනියෙන් හොයාගන්න පුළුවන් කියලද? අනේ සාදු. අලුත් ඒවත් difine කරයිද දන්නේනැහැ, නිකන් "මඩ ගතිය" වගෙ? :rofl::rofl:

    අඩේ!... එතකොට රේරුකානේහමුදුරුවන්ගෙ පොතේ තියෙන්නෙ උන්වහන්සේ තනියෙන් difine කරපු චෛතසිකවත්ද? :unsure:
    :D:D

    පටන්ගත්තෙ, මහත්තයට, පොතක් බලනකොට වීරිය දැනෙන්නෙ නැද්ද කියල...දැන් සතිපට්ටන, කමටහනක් ඕනෙලු...ඕක කලින් දන්නෙ නැතුවද මගෙන් පොතක් බලනකොට දැනෙනවද කියල ඇහුවෙ.. :lol::lol::lol:

    මහත්තය...ගෝල් එක අරගෙන, ඇවිඩිනවද, දුවනවද? යන වේගෙට ගෝල් එකට ඒම කරන්න තියා...තියෙන තැන හොයා ගන්නත් බැ මහත්තය.. :rofl:
    උපමාව සහ උපමේය පටලව ගත්ත තවත් මහඟු අවස්ථාවක්, දැන් goal post හොයනව.

    ඔව් මහත්තය, ඔබතුමාගේ මනසික මට්ටම 5 පන්තියෙ කෙනෙකුට වැඩිය අඩුයි කියල දැනගෙන හිටියනම්...කීයටවත් අහන්නෙ නැ...සොරි වෙන්න ඕනෙ...අමරුවෙ දැම්මට..:shocked::shocked:
    අනේ ඔව් මහත්තය ඉස්සෙල්ලා කිව්ව වගෙ අපි පොඩි මිනිස්සු. ඔබතුමා බුදුන්ටත් එහා ගිහිල්ල අලුත් චෛතසික difine කරල, අලුත් දුක් ජාති හොයාගෙන supreme බුද්ධ වෙන්නකො.

    ඔන්න ඉතින් ඔබතුමාගේ ඔය මොලයට ඒකත් තේරෙන හැටි නේද....හොදට අහගන්න මොකක්ද කිව්වෙ කියල...එක පාරට ඩයිජෙස්ට් කරගන්න බැරි වෙයි, කල්පනාවෙන් හෙමීට කියවගන්න.

    ඩිස්ට්‍රොටඩ් උන ඉන්ෆොර්මේශන් අරගෙන, ඒක පිලිපැදල, ඩිස්ට්‍රොටෙඩ් නැති ඉන්ඩ්‍රරියක් උපඩ්ඩවගෙන, ඩිස්ට්‍රොටෙඩ් නැති ඉන්ෆොර්මේශන් වලින් අර ඩිස්ට්‍රෝටෙඩ් ඉන්ඩ්‍රියෙ අවුල හොයනවයි, ගොන් බූරුවෙක්, ඩිස්ට්‍රොටෙඩ් ඉන්ෆොමේශන් ටික අරගෙන..එක එහෙ මෙහෙ කරල ඩිස්ට්‍රෝටෙඩ් ඉන්ඩ්‍රියකට පෙනෙන්නෙ නැති දර්මයන් ටිකක් ඩිස්ට්‍රොටෙඩ් ඉන්ෆොර්මේශන් ටිකකින් වෙරිෆ්ය කරන්න දගලන එකයි දෙකක් කියල නොතේරෙන්නෙත් ඉතින් ගොන් බූරුවෙකුටම තමයි...

    මොලයක් තියෙන එකකුට නම් මේ ටිකම ඇති, මොකක්ද මේ කියන්නෙ කියල තේරුම ගන්න...
    මේ මහත්තය කියන්න තටමන්නේ distorted information අරගෙන distorted නැති ඉන්ද්‍රියක් හදාගන්න කියලනෙ? ඒ කියන්නේ කුනුවෙච්ච බිත්තර අරගෙන omlet එකක් හදන්න කියලද? අනේ මහත්තය අර හිනාවෙන තැන් දාපු list එක දානන්කො.

    දුකකුත්, තියෙනවලු..එන්ටිටි එකකුත් නෙවේලු....හරි ඔය කියන්නෙ...අර නැට්ට වටේ කැරකිල අල්ලන්න දහලන එන්ඩ්ලෙස් ලූප් එක වෙන්න ඇතිනෙ.? කැරකිල අල්ලගත්තඩ මහත්තය? දුකද අල්ලගත්තෙ, නැතිනම් කැරකිල්ල වැඩිවෙලා..බිත්තියද? :rofl::rofl::rofl:
    ඔව් ඔව් මහත්තය, ඕක තියෙනව, කෙම්මුර දවසට තමයි පෙනෙන්නෙ :D:D:D
    අර ගොන් බූරුවෙකුට නොතේරෙනව කිව්ව උඩ දාපු එක අයෙත් කියවගන්න මහත්තය...ඔබතුමාට නම් අවුලක් නැතිව තේරෙයි..
    අර list එක දාන්න මහත්තය :D

    අනේ මහහ්තයො....දන්න දුකක් කියල දෙන්න බුදු කෙනෙක් පහල වෙන්නෙ මොන කෙන්ගෙඩියකටද...? මොන මගුලකටද මහත්තයො, ප්‍රජ්නාවක් , තියෙන ටික ඔක්කොම දන්නවනම්?

    ඉන්ඩ්‍රිය අවුල අර ගොන් මෝඩයට තේරුනෙ නැති උනාට, ඔබතුමාට තේරෙන්න ඇති කියල හිතනව...දෙසරයක්ම කියෙව්වනෙ..:lol:
    ඔන්න අපේ රෝෂ් මහත්තයගෙ අලුත්ම සොයාගැනීම, බුදුවරු පහල වෙන්නෙ දුක නැති කරන්න නෙමෙයි, අලුත් දුක් හොයල දෙන්න... ඒ අස්සෙ අනේ අහිංසක මට බූරුව, මොඩය කියලත් බනිනව ...
    ඔව් මහත්තයො, අමුතුම ආතල් එක නම් පේන්නෙන්...ඉන්ඩ්‍රිය අවුල නිසා තමයි, නැති නම් අමුතුම පිස්සුව කියල ඕක පේන්නෙ...:shocked::shocked:

    මහත්තයො, ඔපන්ව බලන්න කියන්නෙ...මගේ වීව් එක ගන්න කියලද?..තියෙන දේ බෙන්ඩ් කරන්නෙ නැතුව ගන්න බැරිද?..වීව් එකෙන් හිර උනාම...ලෝකෙත් නැති, කෙලින් පාරවල් ලොජික් දාන්නෙ නැතුව..තේරුම ගන්න බැරිද..එහෙම කරන්න වෙන්නෙ, වීව් එකේ අවුල නිසා කියල...මොකක්ද අවුල කියල හොයාගන්න...
    ඉන්ද්‍රිය ගොඩක් අවුල් නම් doctor කෙනෙක් හම්බවෙන්න මහත්තය, පිස්සුව කියලත් පෙනෙනවලුනෙ...

    ඔබතුමාගෙ view එක already bend වෙලානෙ මහත්තය තියෙන්නෙ, වංගු පාරවල් තියෙන්නෙ ඒකනේ
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    පරචිත්ත විජානනයත් පහලවෙලා වගේ...සතිපට්ටනය හොදටම නැගල යනව මගෙ හිතේ.. :shocked::shocked::shocked:

    ආ ඒක නෙමෙයිද දැන් mean කලේ?? backpedaling much රෝෂ් මහත්තය? :rofl::D
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,381
    2,249
    113
    මොන සූත්‍රයද මහත්තය දාන්න ඕනි? :rofl:

    චයිතසික වල ස්වභාවය ප්‍රඥා ඇසට ගෝචර වෙන්නෙ බුදු වරුන්ට මහත්තය මේක ත්‍රිපිටකයේ විතරක් නෙමෙයි රේරුකානේ ස්වාමින්වහන්සේගේ අභිධර්ම අත්පොතේ මුල හරියෙම තියෙනව.

    දැන් දාන්න බලන්න මහත්තය..ඔය සූත්‍රය :rofl::rofl:

    ඒ කියන්නෙ ඔබතුමා පිළිගන්නවා අදෝනාව සහ මඩ ප්‍රහාර? ඇති තරම් මඩ ගහන්න මහත්තය හිතේ තරහ යනකම් :D

    ඔබතුමා, කියපු පලියට පිලිගන්න බැහනෙ මහත්තය..පොඩ්ඩකින්න බලන්න පටිච්චසමුපාදයට දාල බලන්න, තර්කානුකුලව ගැලපෙනවද කියල :lol:

    අනේ අපි පොඩි මිනිස්සු මහත්තය ඔබතුමා supreme බුද්ධ ඥානයෙන් කියන ඒවා අපිට තේරෙන්නෙ නැහැ. දැන් එතකොට ඔබතුමා කියන්නේ චෛතසික වල ගති ස්වභාව ඔබතුමාට තනියෙන් හොයාගන්න පුළුවන් කියලද? අනේ සාදු. අලුත් ඒවත් difine කරයිද දන්නේනැහැ, නිකන් "මඩ ගතිය" වගෙ? :rofl::rofl:
    අඩේ!... එතකොට රේරුකානේහමුදුරුවන්ගෙ පොතේ තියෙන්නෙ උන්වහන්සේ තනියෙන් difine කරපු චෛතසිකවත්ද? :unsure:
    :D:D

    ඇයි මහත්තය, පොතක් බලනකොට ඕව යසට හොයාගන්න පුලුවනෙන්...ඔබතුමාමනෙ කිව්වෙ දහ සැරයක් විතර එහෙම පේනව කියල..අර මොකක්ද කැරියර් එකකුත් දාල ඇනලයිස් කරාම...අයෙත් හොයල දාන්නම් මතක නැතිනම්.. :rolleyes::rolleyes:

    ආ මහත්තය...අර ඉස්සෙල්ලත් රෙරුකානෙ හාමුදුරුවන්ගේ පොතේ තියෙනව කිව්ව වගේ බෙගල් ද? :dull::dull:

    උපමාව සහ උපමේය පටලව ගත්ත තවත් මහඟු අවස්ථාවක්, දැන් goal post හොයනව.

    ඔව් මහත්ත්යො, සතිපට්ටනයයි පොතක් බලන එකයි පටලගත්තෙ මමනෙ නේද? :P

    අනේ ඔව් මහත්තය ඉස්සෙල්ලා කිව්ව වගෙ අපි පොඩි මිනිස්සු. ඔබතුමා බුදුන්ටත් එහා ගිහිල්ල අලුත් චෛතසික difine කරල, අලුත් දුක් ජාති හොයාගෙන supreme බුද්ධ වෙන්නකො.

    හොදමයි මහත්තය...විවරනයකුත් දෙන්නකො එහෙනම්.. :yes:

    මේ මහත්තය කියන්න තටමන්නේ distorted information අරගෙන distorted නැති ඉන්ද්‍රියක් හදාගන්න කියලනෙ? ඒ කියන්නේ කුනුවෙච්ච බිත්තර අරගෙන omlet එකක් හදන්න කියලද? අනේ මහත්තය අර හිනාවෙන තැන් දාපු list එක දානන්කො.

    අය්යො එකත් ඉතින් වැරදියටනෙ ගත්තෙ...කුනු බිත්තරය අරගෙන ඔම්ලෙට් හදන්න කියල නෙවේ මහත්ටය කියල තියෙන්නෙ...අරගෙන මූනෙ ගාගන්න කියල කියල තියෙන්නෙ..ඕනෙමනන්, හිනාවෙන්න ඕනෙ තැන් වලත් ටික ටික ගාගන්න..මගේ අවුලක් නැ ඕන්.. :rofl::rofl:

    ඔව් ඔව් මහත්තය, ඕක තියෙනව, කෙම්මුර දවසට තමයි පෙනෙන්නෙ :D:D:D

    අර list එක දාන්න මහත්තය :D

    අනිත් දවස්වල බිත්තිය නෙ?...කමක් නැ කමක් නැ..එක දවසක් හරි පේනවනෙ...කන්ගාටු වෙන්න එපා :(

    ඔන්න අපේ රෝෂ් මහත්තයගෙ අලුත්ම සොයාගැනීම, බුදුවරු පහල වෙන්නෙ දුක නැති කරන්න නෙමෙයි, අලුත් දුක් හොයල දෙන්න... ඒ අස්සෙ අනේ අහිංසක මට බූරුව, මොඩය කියලත් බනිනව ...

    අපරදෙ මහත්තයො, බුදු කෙනෙකුන් එනකල් ඉන්නෙ...තියෙන දුකත් දන්නවනම්..නැති කරගන්න එකනෙ තියෙන්නෙ..ඔබතුමාට නෙවේ මහත්ටයො බනින්නෙ...කියන එක නෝතේරෙන බූරුවන්ට..ඔබතුමා එහෙම නැ කියල මම හොදටම දන්නව.. :yes:

    ඉන්ද්‍රිය ගොඩක් අවුල් නම් doctor කෙනෙක් හම්බවෙන්න මහත්තය, පිස්සුව කියලත් පෙනෙනවලුනෙ...

    ඔබතුමාගෙ view එක already bend වෙලානෙ මහත්තය තියෙන්නෙ, වංගු පාරවල් තියෙන්නෙ ඒකනේ

    ඔව් මහත්තය..මම ඒයෙ දොස්තර කෙනෙකුට කතාකරල කිව්ව මෙහෙම ඩයල් එකක් ඉන්නව කියල...මැන්ස් කිව්ව...ඔය වගේම, සහතික දෙන හාමුදුරුවන්ගේ බනත් අහල, බඩ යන බාවනාත් කරල ආපු අය ගොඩක් හම්බෞනාලු... උන්ට හැදිල තියෙන පිස්සුව නම්, කපේට හොද කරන්න බැ කිව්වනෙ මහත්ටය...අනේ ඉතින් කවුරු වුනත් මනුස්සයෙක්නෙ..

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    ආ ඒක නෙමෙයිද දැන් mean කලේ?? backpedaling much රෝෂ් මහත්තය? :rofl::D

    අම්මටසිරි, ඒකත් පෙනිලනෙ යකෝ...මොකක්වත් හිතන්නවත් බැනෙ දැන්... :no:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    චයිතසික වල ස්වභාවය ප්‍රඥා ඇසට ගෝචර වෙන්නෙ බුදු වරුන්ට මහත්තය මේක ත්‍රිපිටකයේ විතරක් නෙමෙයි රේරුකානේ ස්වාමින්වහන්සේගේ අභිධර්ම අත්පොතේ මුල හරියෙම තියෙනව.

    දැන් දාන්න බලන්න මහත්තය..ඔය සූත්‍රය :rofl::rofl:
    මහත්තය ඔබතුමා පස්සෙ කිව්වනෙ සිත් වල නෙමෙයි චෛතසික බලන්නෙ, ඇත්තටම කරන්නෙ සිතිවිලි වල චෛතසික වල ගති බලන එක කියල ඉතිං ඒක හරි. තනි සිත් වල චයිතසික ස්වභාවය ප්‍රඥා ඇසට ගෝචර වෙන්නෙ බුදු වරුන්ට කියන එක මම තවමත් කියනව. ඔබතුමා වගෙ backpedaling නැහැ මහත්තය.

    සුත්‍ර මොකටද මහත්තය ඔබතුමාගෙ මහා ප්‍රඥාවට ඕක අහුවෙන්න ඕනි :D:D

    මෙතනින් එහාට මේක childlish නෙ මහත්තය, ඔන්න ඒ නිසා මම අංගොඩ න්‍යාය පාවිච්චි කරල ඔබතුමාගෙ මහා ප්‍රඥාවන්ත අදහස් වලට එකඟ වෙනව.

    දන්නෙ නැති ලෝකෙක දන්නෙ නැති දුකක් තියෙනව, කුණු බිත්තර ටිකක් අරගෙන omlet එකක් හදල කෑවහම ඒ ලෝකය සහ දුක, වමනෙ යන ගමන් නිකං හොර ඇහැට වගෙ පෙනෙනව, තව වටපිට බල බල ඉන්නකොට ඒ දුක ටික ටික දැනෙන්න ගන්නව, ඊට පස්සෙ අර දන්නෙ නැති ලෝකෙට ගිහිල්ල තියෙන දුක් ටිකයි අර අලුත් දුකයි විඳගෙන සැපසේ ජීවත් වෙනව. ඊට පස්සෙ ඉතිං happyly ever after තමයි....

    ඔන්න මහත්තය fully agreed. :rofl::rofl:

    ezgif.com-resize.gif

    :lol:
    ඔබතුමා, කියපු පලියට පිලිගන්න බැහනෙ මහත්තය..පොඩ්ඩකින්න බලන්න පටිච්චසමුපාදයට දාල බලන්න, තර්කානුකුලව ගැලපෙනවද කියල :lol:

    ඇයි මහත්තය, පොතක් බලනකොට ඕව යසට හොයාගන්න පුලුවනෙන්...ඔබතුමාමනෙ කිව්වෙ දහ සැරයක් විතර එහෙම පේනව කියල..අර මොකක්ද කැරියර් එකකුත් දාල ඇනලයිස් කරාම...අයෙත් හොයල දාන්නම් මතක නැතිනම්.. :rolleyes::rolleyes:

    ආ මහත්තය...අර ඉස්සෙල්ලත් රෙරුකානෙ හාමුදුරුවන්ගේ පොතේ තියෙනව කිව්ව වගේ බෙගල් ද? :dull::dull:

    ඔව් මහත්ත්යො, සතිපට්ටනයයි පොතක් බලන එකයි පටලගත්තෙ මමනෙ නේද? :P

    හොදමයි මහත්තය...විවරනයකුත් දෙන්නකො එහෙනම්.. :yes:

    අය්යො එකත් ඉතින් වැරදියටනෙ ගත්තෙ...කුනු බිත්තරය අරගෙන ඔම්ලෙට් හදන්න කියල නෙවේ මහත්ටය කියල තියෙන්නෙ...අරගෙන මූනෙ ගාගන්න කියල කියල තියෙන්නෙ..ඕනෙමනන්, හිනාවෙන්න ඕනෙ තැන් වලත් ටික ටික ගාගන්න..මගේ අවුලක් නැ ඕන්.. :rofl::rofl:

    අනිත් දවස්වල බිත්තිය නෙ?...කමක් නැ කමක් නැ..එක දවසක් හරි පේනවනෙ...කන්ගාටු වෙන්න එපා :(

    අපරදෙ මහත්තයො, බුදු කෙනෙකුන් එනකල් ඉන්නෙ...තියෙන දුකත් දන්නවනම්..නැති කරගන්න එකනෙ තියෙන්නෙ..ඔබතුමාට නෙවේ මහත්ටයො බනින්නෙ...කියන එක නෝතේරෙන බූරුවන්ට..ඔබතුමා එහෙම නැ කියල මම හොදටම දන්නව.. :yes:

    ඔව් මහත්තය..මම ඒයෙ දොස්තර කෙනෙකුට කතාකරල කිව්ව මෙහෙම ඩයල් එකක් ඉන්නව කියල...මැන්ස් කිව්ව...ඔය වගේම, සහතික දෙන හාමුදුරුවන්ගේ බනත් අහල, බඩ යන බාවනාත් කරල ආපු අය ගොඩක් හම්බෞනාලු... උන්ට හැදිල තියෙන පිස්සුව නම්, කපේට හොද කරන්න බැ කිව්වනෙ මහත්ටය...අනේ ඉතින් කවුරු වුනත් මනුස්සයෙක්නෙ..

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    අම්මටසිරි, ඒකත් පෙනිලනෙ යකෝ...මොකක්වත් හිතන්නවත් බැනෙ දැන්... :no:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,381
    2,249
    113
    මහත්තය ඔබතුමා පස්සෙ කිව්වනෙ සිත් වල නෙමෙයි චෛතසික බලන්නෙ, ඇත්තටම කරන්නෙ සිතිවිලි වල චෛතසික වල ගති බලන එක කියල ඉතිං ඒක හරි. තනි සිත් වල චයිතසික ස්වභාවය ප්‍රඥා ඇසට ගෝචර වෙන්නෙ බුදු වරුන්ට කියන එක මම තවමත් කියනව. ඔබතුමා වගෙ backpedaling නැහැ මහත්තය.

    කොහෙද මහත්තයො මම මෙහෙම දෙයක් කියල තියෙන්නෙ? කලිනුත්, නොකියපු දෙයක් කිව්වයි කියල බොරු කිව්ව...මහතය, අන්ගොඩ න්යාය විතරක් දාල හරියන්නෙ නැ..යන්නත් වෙයි.... කවුද දන්නෙ නැ..නොකියපු එව කියල backpedaling කරන්නෙ..

    සුත්‍ර මොකටද මහත්තය ඔබතුමාගෙ මහා ප්‍රඥාවට ඕක අහුවෙන්න ඕනි :D:D

    අනෙ මහත්තයො, කලිනුත් කිව්වනෙ...මට නම් ඔය සතිපට්ටනයෙ කෙල්වර පේන එවයි, චයිතස්ක පොත් බලනකොට බලන්නයි ඔබතුමාට පුලුවන් උනාට...මට ඔය කියන ප්‍රජ්නවක් නැ මහතයො

    මෙතනින් එහාට මේක childlish නෙ මහත්තය, ඔන්න ඒ නිසා මම අංගොඩ න්‍යාය පාවිච්චි කරල ඔබතුමාගෙ මහා ප්‍රඥාවන්ත අදහස් වලට එකඟ වෙනව.

    මහත්තය, මෙතන නෙවේ චයිල්ඩිශ් උනෙ...ඔබතුමා හිර වෙලා ලන්කාවේ පාරවල්, කෙලින් කරන චයිල්ඩිශ් ආන්ස්වෙර් දෙන්න පටන් ගත්ත වෙලාවේ තමයි, මේක චයිල්ඩිශ් උනේ...අයෙත් මොනව වෙන්නඩ..

    දන්නෙ නැති ලෝකෙක දන්නෙ නැති දුකක් තියෙනව, කුණු බිත්තර ටිකක් අරගෙන omlet එකක් හදල කෑවහම ඒ ලෝකය සහ දුක, වමනෙ යන ගමන් නිකං හොර ඇහැට වගෙ පෙනෙනව, තව වටපිට බල බල ඉන්නකොට ඒ දුක ටික ටික දැනෙන්න ගන්නව, ඊට පස්සෙ අර දන්නෙ නැති ලෝකෙට ගිහිල්ල තියෙන දුක් ටිකයි අර අලුත් දුකයි විඳගෙන සැපසේ ජීවත් වෙනව. ඊට පස්සෙ ඉතිං happyly ever after තමයි....

    ඔන්න මහත්තය fully agreed. :rofl::rofl:

    View attachment 196943
    :lol:

    ඔව් මහත්තය, කුනු බිත්තර කාල, බාවන කරන්න ගිහිල්ල තමයි, අර කට්ටියකට බඩ යනකොට, මාර්ග න්යාන පහල වුනා කියල හිතාගෙන හිටියෙ..මහත්තය්ත් එතන හිටියැයි? .:rofl::rofl::rofl:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    කොහෙද මහත්තයො මම මෙහෙම දෙයක් කියල තියෙන්නෙ? කලිනුත්, නොකියපු දෙයක් කිව්වයි කියල බොරු කිව්ව...මහතය, අන්ගොඩ න්යාය විතරක් දාල හරියන්නෙ නැ..යන්නත් වෙයි.... කවුද දන්නෙ නැ..නොකියපු එව කියල backpedaling කරන්නෙ..
    අහ් .... අමතක උනා my bad, අර ඉන්ද්‍රිය වල distorted information නිසා වෙච්ච වැඩක්නෙ ඒක හින්ද ගණන් ගන්න එපා මහත්තය :D
    අනෙ මහත්තයො, කලිනුත් කිව්වනෙ...මට නම් ඔය සතිපට්ටනයෙ කෙල්වර පේන එවයි, චයිතස්ක පොත් බලනකොට බලන්නයි ඔබතුමාට පුලුවන් උනාට...මට ඔය කියන ප්‍රජ්නවක් නැ මහතයො

    එහෙනම් ඔබතුමා කිව්වෙ අර ඉන්ද්‍රිය වල distorted information ටිකක් මූට්ටු කරල (omlet method) ඔය ඔක්කොම wholesale බලන්න පුළුවන් එකක් හදනව කියල... තාම ඒක හැදුවෙ නැද්ද? :rofl::D:D

    මහත්තය, මෙතන නෙවේ චයිල්ඩිශ් උනෙ...ඔබතුමා හිර වෙලා ලන්කාවේ පාරවල්, කෙලින් කරන චයිල්ඩිශ් ආන්ස්වෙර් දෙන්න පටන් ගත්ත වෙලාවේ තමයි, මේක චයිල්ඩිශ් උනේ...අයෙත් මොනව වෙන්නඩ..
    sorry මහත්තය distorted information :rofl:

    ඔව් මහත්තය, කුනු බිත්තර කාල, බාවන කරන්න ගිහිල්ල තමයි, අර කට්ටියකට බඩ යනකොට, මාර්ග න්යාන පහල වුනා කියල හිතාගෙන හිටියෙ..මහත්තය්ත් එතන හිටියැයි? .:rofl::rofl::rofl:
    අහ් ඒ කුනු බිත්තර කාලද ගිහිල්ල තියෙන්නෙ? ඔබතුමා අපි නොදන්නා insider information ගොඩක් දන්නව වගෙ...ඇත්ත කියන්න මහත්තය ඔබතුමත් ගෙදර ඉඳන් ඔය භාවනා try කළා නේද? :rofl::rofl::rofl::rofl:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,381
    2,249
    113
    අහ් .... අමතක උනා my bad, අර ඉන්ද්‍රිය වල distorted information නිසා වෙච්ච වැඩක්නෙ ඒක හින්ද ගණන් ගන්න එපා මහත්තය :D

    එහෙනම් ඔබතුමා කිව්වෙ අර ඉන්ද්‍රිය වල distorted information ටිකක් මූට්ටු කරල (omlet method) ඔය ඔක්කොම wholesale බලන්න පුළුවන් එකක් හදනව කියල... තාම ඒක හැදුවෙ නැද්ද? :rofl::D:D

    sorry මහත්තය distorted information :rofl:

    දැන් කියපු අතේ අහුවුන බොරු ටිකයි, හිර උන චයිල්ඩිශ් තර්ක වලින් හත් පොලේ ගා ගත්ත එක දැන් ඉතින් මොකක් හරි කියල වත් වහගන්න එපැයි නෙද? :no:

    අහ් ඒ කුනු බිත්තර කාලද ගිහිල්ල තියෙන්නෙ? ඔබතුමා අපි නොදන්නා insider information ගොඩක් දන්නව වගෙ...ඇත්ත කියන්න මහත්තය ඔබතුමත් ගෙදර ඉඳන් ඔය භාවනා try කළා නේද? :rofl::rofl::rofl::rofl:

    මහත්තයනෙ මහත්තය, සතිපට්ටානය හොදට වඩනව කිව්වේ... ඕක වෙන්න අති නේද එක්ස්පීරියන්සුත් තියෙනව කිව්වෙ, හොදට වැඩෙනව කියල...හොදට වැඩෙන ගමන් හොදට ගියාද මහත්තය? :rofl::rofl::rofl::rofl:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    දැන් කියපු අතේ අහුවුන බොරු ටිකයි, හිර උන චයිල්ඩිශ් තර්ක වලින් හත් පොලේ ගා ගත්ත එක දැන් ඉතින් මොකක් හරි කියල වත් වහගන්න එපැයි නෙද? :no:
    හා හා බොරු නමෙයි මහත්තය ඉන්ද්‍රිය වල distorted information නිසා ඔබතුමාට වැරදියට ආපු සිග්නල්, මේවට අර ඔබතුමාගෙ omlet method එක දාල බලන්න supream ඉන්ද්‍රිය පහල වෙයිද කියල (already පහළවෙල නැත්නම්). :D :D :rofl::rofl:

    මහත්තයනෙ මහත්තය, සතිපට්ටානය හොදට වඩනව කිව්වේ... ඕක වෙන්න අති නේද එක්ස්පීරියන්සුත් තියෙනව කිව්වෙ, හොදට වැඩෙනව කියල...හොදට වැඩෙන ගමන් හොදට ගියාද මහත්තය? :rofl::rofl::rofl::rofl:
    මම එහෙම කිව්වද මහත්තය? මතක නැහැනෙ, අයියෝ මේ ඉන්ද්‍රිය distortion හින්ද මොකුත් කරන්න බැහැ .... :D:D:D:D
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,381
    2,249
    113
    හා හා බොරු නමෙයි මහත්තය ඉන්ද්‍රිය වල distorted information නිසා ඔබතුමාට වැරදියට ආපු සිග්නල්, මේවට අර ඔබතුමාගෙ omlet method එක දාල බලන්න supream ඉන්ද්‍රිය පහල වෙයිද කියල (already පහළවෙල නැත්නම්). :D :D :rofl::rofl:

    මම එහෙම කිව්වද මහත්තය? මතක නැහැනෙ, අයියෝ මේ ඉන්ද්‍රිය distortion හින්ද මොකුත් කරන්න බැහැ .... :D:D:D:D

    ඔබතුමා, ඩිස්ට්‍රොටෙඩ්, ඩිස්ට්‍රොටෙඩ් ගගා...ගිරව වගේ කියව කියව ඉන්න...:lol:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඔබතුමා, ඩිස්ට්‍රොටෙඩ්, ඩිස්ට්‍රොටෙඩ් ගගා...ගිරව වගේ කියව කියව ඉන්න...:lol:
    distorted, distorted නෙමෙයි මහත්තය, distorted information වලින් Omlet Method (copyright © ek_rosh 2023) එක යොදාගෙන හදන Supreme ඉන්ද්‍රිය® තමයි සියවසේ වැදගත්ම සොයාගැනීම :rofl:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,381
    2,249
    113
    distorted, distorted නෙමෙයි මහත්තය, distorted information වලින් Omlet Method (copyright © ek_rosh 2023) එක යොදාගෙන හදන Supreme ඉන්ද්‍රිය® තමයි සියවසේ වැදගත්ම සොයාගැනීම :rofl:

    අම්මටසිරි, ගිරව, සොරි මහත්තය, අලුත් වචන ටිකකුත් ඉගෙනගෙන වගේ.. :lol:

    ඕව නම්, මොනවද මහත්තය....BadayanaBHAWANATM by Mal7 මේවනෙ සොයා ගැනීම්. සියවසේ නෙවේ, මානව ඉතිහසයටම එකයි...:cool:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    අම්මටසිරි, ගිරව, සොරි මහත්තය, අලුත් වචන ටිකකුත් ඉගෙනගෙන වගේ.. :lol:

    ඕව නම්, මොනවද මහත්තය....BadayanaBHAWANATM by Mal7 මේවනෙ සොයා ගැනීම්. සියවසේ නෙවේ, මානව ඉතිහසයටම එකයි...:cool:
    අඩේ දැන් මම ගිරවද? :rofl: :lol:
    අනේ BadayanaBHAWANATM මම හොයාගත්ත එකක් නෙමෙයිනෙ මහත්තය, ඔබතුමා ඒ ගැන අභය හාමුදුරුවන්ගෙන්ම අහන්න. මම කතාකරන්නේ ඔබතුමාගෙ විශිෂ්ට සොයාගැනීම ගැනනෙ :D