එකෝමත් එක් කලෙක ......

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,053
    4,833
    113
    මචන් සිරාවටම දැනගන්න ඕනෙ නිසා අහන්නෙ. මේ තැන් මෙහෙම design කරන්න (alian concept එකක් දෙන්න) මොකක් හරි සිරා කේස් එකක් තියෙනවද? සීගිරිය ගැන දන්නවා. මම මේ ගැන ගොඩක් interest. දන්න එකෙක් knowladge එක share කරගන්න හරි PM එකක් හරි දාපන්.
     
    Last edited:

    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu

    FBI එකේ නම් යමක් දන්නවා නේද :P
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    එළ. අංක 1, 8 වගේ ග්‍රැෆික් නිර්මාණයක් කරන්න කොච්චර වෙලාවක් යනවද ?
     
    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    එළ. අංක 1, 8 වගේ ග්‍රැෆික් නිර්මාණයක් කරන්න කොච්චර වෙලාවක් යනවද ?

    pidurangala ,.......kale wena project ekaka Rendering yana time eke....4hr wage time ekak.....

    Ahas maliga ekatath e wage time ekak thamai ....
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,560
    1,257
    113
    මෙන්න මෙතන

    Man pm kala