මම ස' උනා නම්
19 සංශෝධනය තවත් ශක්තිමත් කරලා සම්පූර්ණයෙන්ම නීතිය දේශපාලකයන්ගෙන් ස්වාධීන කරනවා. රාජ්‍ය සේවා කොමිසම, රාජ්‍ය සේවය උසස්වීම් පත්කිරීම සම්පූර්ණයෙන් දේශපාලකයන්ගෙන් ගලවලා ස්වාධීන කොමිසමකට බාරදෙනවා
හැමෝටම ටැක්ස් ෆයිල් එකක් ඕපන් කරලා ආදායම, වත්කම් අනුව බදු කපාගන්නවා. කෑම , වාහන , ඉම්පෝට් වක්‍ර බදු අඩුකරනවා. රාජ්‍ය ආදායම වැඩිකරගන්නවා. ටැක්ස් ෆ්රෝඩ් වලට දරුණු නීති ගේනවා.
පරිසරය රකින්න තද නීති ගේනවා.
1 වසරේ ඉදන් ළමයින්ට ආගම උගන්නලා මොට කිරිල්ල නවත්තනවා. ළමයින්ට ලංකාවෙ ආගම් 4 ම උගන්නනවා තමන්ගෙ තේරීම අනුව කැමති ආගමක් අදහන්න කියලා. අධ්‍යාපනයට ඉන්වෙස්ට් කරනවා
දුම්රිය, සෙඖක්‍ය , අධ්‍යාපනය, එයාලයින් ඇතුලුව සංසංතා සමාගම් ඔක්කොගෙම 49% කොටස් ප්‍රයිවටයිස් කරලා මැනේජ්මන්ට් එක දෙනවා ප්‍රයිවට් සෙක්ටර් එකට.
ඉකොනොමි එකප අල්ලලා දාමු කොවිඩ් හින්දා
වෙන මේ රට හදන්න ක්‍රමයක් නෑ. ඕවා කරන්න 2/3 බලයක් තිබ්බ එකම මිනිහත් ස' විතරයි. ආයි වෙන කිසිම මිනිහෙක්ට මිනිස්සු ඔයවගේ බලයක් දෙන්නෙ නෑ.
කරුමෙට මිනිහට ඕන උනේ 20 ගෙනල්ලා උගෙ නඩු ටික බේරගන්න විතරයි. මට අනුව නම් ඉතිහාසයේ ෆේල්ම මිනිහෙක් .