එක තැන කැර කෙන අපි...
කෙලින් පාරක
නැවතුම ඈතක
යයි දුර ගමනක
අල්ලගෙන දෑතින්ම
බර මළු උස්සගෙන
කෙලින් පාර පැත්තක
අපි කැරකෙයි එක රවුමක
...
නැවතුම ඈතක
යයි දුර ගමනක
අල්ලගෙන දෑතින්ම
බර මළු උස්සගෙන
කෙලින් පාර පැත්තක
අපි කැරකෙයි එක රවුමක
...
ස්තුතියි අක්කා අදහස් වලට...sahathika atta.... apooru nirmanayak Nuwan

ඒ වගේ එකක් තමයි අය්යා...අපි යන්න ඔනෙ දිහා නොයා පිස්සු කිලිනවා කියලද මල්ලි මෙ කියන්නෙ..මට තෙරුනෙ එහෙම..
හෑමදාම වගෙ අපුරුයි


mmm aththatama terune nane aiye![]()
මම තාම තේරුම් ගන්න උත්සහ කරනවා
හ්ම්ම්... මම එච්චර දක්ෂ නෑ කවි ලියන්න. ඉතිං සමාවෙන්න ඕනෙ තේරුම් ගන්න අපහසු වීම ගැන...ane matath therune nane![]()






ගොඩක් ස්තුතියි යාළුවා...sarala wachana tikakin nuwan bro loku deyak karala godak meaningful poem ekak

හ්ම්ම්... ඒක ඇත්ත...බොහො විට අසරන කම නිසා එක තන කැරකීමට සිදුවේ. එහෙත් අද බොහෝ අය හිතා මතා එක තන කැරකේ.
අපූරු නිර්මණ්යක්




ස්තුතියි අයියා ඔයාගෙ අදහස් වලට...KAKULUWA UNATH WATURA NATANA KAN HODDEY DAGALANAWA..
WENA DEY NODANA API HAMOMA MAHA HAIYEN DAGALANAWA..
mey nirmanya pahadili..sarathakai saho..
subapatum...




ඔව් අපි අන්ධයි තමයි යාළුවා...කෙලින් පාරක, නැවතුමට ගොඩක් දුර යන්න තියෙද්දි, එක තැන කැරකෙන්නේ........
සමහරවිට අපි අන්ධ ඇති...
වෙන හෙතුවක් හිතා ගන්න අමාරුයි....




ඔව්. අපි ඇස් වහගෙන ඉන්නෙ. සමහර වෙලාවට ඇරල බලන්න බයයි... අක්කට ටැපලෙන්න විදියක් නෑ...පැටලුනොත් මිසක්... මොකද ඉතින් මං ලියල තියෙන විදිය එච්චර සාර්ථක නෑනෙ...As wahagena wennathi api enne ekai
mata nikam tapaluna wage![]()
කොහොම උනත් මම කියන්න උත්සහ කරේ මෙන්න මේකයි...


ඔව්. අපි ඇස් වහගෙන ඉන්නෙ. සමහර වෙලාවට ඇරල බලන්න බයයි... අක්කට ටැපලෙන්න විදියක් නෑ...පැටලුනොත් මිසක්... මොකද ඉතින් මං ලියල තියෙන විදිය එච්චර සාර්ථක නෑනෙ...කොහොම උනත් මම කියන්න උත්සහ කරේ මෙන්න මේකයි...
(අපි ජීවිතේ බැඳීම් ගොඩක් අත් දෙකිනුත්, මළුවල තව එක එක ජාතියෙ තෘෂ්ණාවන් පටවගෙන එකම තැනක ජීවත් වෙනව...මැරෙනව... ඉවරයක් නෑ...ඒත් මේ ගමනින් එතෙර වෙන්න තියෙන පාර වෙනමම එකක්... අපි ඒ පැත්ත බලන්නෙවත් නෑ...)
ස්තුතියි දිල් අක්කා ඔයාගෙ අදහස් දැක්වීමට...![]()