එක දිගට වහිනවනේ 🌧️

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    පෙරේදා ඉදන් එක දිගට වහිනවා නේ බං. අපි කදු පීපලස් හෙන බයෙන් ඉන්නේ මේ වෙලාවේ.
    උඹලගේ පැති වල කොහොමද?
    චුරු චුරුව දවස් දෙකක ඉඳලා. තැනිතලා පීපල්ස් හින්දා බයක් නෑ

    maha wesi mehetath
    මහ‌ වේසි කිව්වෙ කාටද බං.. නරක වචන කියන්න එපා මචං
    ------ Post added on Nov 26, 2024 at 6:38 AM
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    චුරු චුරු වැසි පමණයි.
    නුවර එළිය වයිබ් බොලව්.
    වැස්සට බනින්න එපා.
    මේක සතුටින් විඳපල්ලා
    365 දවසටම මේ වගේ දවස් තියෙන්නේ කීයද?
    වැඩිම උනොත් 7ක් 8ක් තියෙයි.
    මාර්තු අප්‍රේල් වෙද්දි ටහිිකෙන්න පායද්දි තොපිට තේරෙයි
    වැස්සේ වටිනාකම
     
    • Like
    Reactions: chatura_CN

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,553
    3,142
    113
    ඔව් බං...... මමත් නුවර පැත්තේ. මෙහෙටත් වහිනවා තම අඩුවක් නෑ
     
    • Sad
    Reactions: chatura_CN

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,163
    1
    100,933
    113
    34
    Kalutara
    චුරු චුරු වැසි පමණයි.
    නුවර එළිය වයිබ් බොලව්.
    වැස්සට බනින්න එපා.
    මේක සතුටින් විඳපල්ලා
    365 දවසටම මේ වගේ දවස් තියෙන්නේ කීයද?

    වැඩිම උනොත් 7ක් 8ක් තියෙයි.
    මාර්තු අප්‍රේල් වෙද්දි ටහිිකෙන්න පායද්දි තොපිට තේරෙයි
    වැස්සේ වටිනාකම

    7, 8, පම්ක...


    cPgiytN.jpeg





    ------ Post added on Nov 26, 2024 at 6:51 PM