කාන්තාව ශක්තිමත් වෙන්න ඕනේ , එතකොට අහිංසක කාන්තාවන් මේකට අහුවෙන්නේ නැහැ . ඕනම නියදියක sluts ඉන්නවාබලපන් class වල , office වල. අන්න ඒ වගේ අය කොච්චර සල්ලි තිබුනත් ගණිකා වෘත්තියට යෙදෙන්න කැමති අය. ඒගොල්ලෝ වගේ අය ඉතුරු වෙලා අහිංසක කෙල්ලෝ ටික බේරුනොත් ඇති
campus කෙල්ලන්ට ගානක් දෙන්න යන කොට කොල්ලෝ කැගහයිමුන් ෆ්දෙගොල්ලන්ටම සල්ලි දෙනකොට ඊටත් වඩා ගානක් හොයාගන්න ඕනේ කියල. සුළු ප්රතිශතයක් හරි ඕකට යොමු වෙනවා.
කව්රු කොහොම කිව්වත් ගම්බද කෙල්ලෝ මේකට යොමු වෙන ප්රතිශතය වැඩියි. එකට හේතුව 100% දුප්පත්කම කියලම කියන්නත් බැහැ. තමන්ගේ භාරකාරයෝ ගොඩක් ඈතක ඉන්නකොට කෙල්ලන්ට උනත් පිස්සු නටන්න හිතනවා ඇති
අනේ මන්දා..
කෙල්ලන් ඉතා බයානකයි..
ප්රවේසමෙන් පරිහරනය කරන්න..

බලපන් class වල , office වල. අන්න ඒ වගේ අය කොච්චර සල්ලි තිබුනත් ගණිකා වෘත්තියට යෙදෙන්න කැමති අය. ඒගොල්ලෝ වගේ අය ඉතුරු වෙලා අහිංසක කෙල්ලෝ ටික බේරුනොත් ඇති
මුන් ෆ්දෙගොල්ලන්ටම සල්ලි දෙනකොට ඊටත් වඩා ගානක් හොයාගන්න ඕනේ කියල. සුළු ප්රතිශතයක් හරි ඕකට යොමු වෙනවා.
