එච්චර නෑ හලෝ.. තාම 23යි..

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    කාන්තාව ශක්තිමත් වෙන්න ඕනේ , එතකොට අහිංසක කාන්තාවන් මේකට අහුවෙන්නේ නැහැ . ඕනම නියදියක sluts ඉන්නවා :P බලපන් class වල , office වල. අන්න ඒ වගේ අය කොච්චර සල්ලි තිබුනත් ගණිකා වෘත්තියට යෙදෙන්න කැමති අය. ඒගොල්ලෝ වගේ අය ඉතුරු වෙලා අහිංසක කෙල්ලෝ ටික බේරුනොත් ඇති

    campus කෙල්ලන්ට ගානක් දෙන්න යන කොට කොල්ලෝ කැගහයි :rofl: මුන් ෆ්දෙගොල්ලන්ටම සල්ලි දෙනකොට ඊටත් වඩා ගානක් හොයාගන්න ඕනේ කියල. සුළු ප්‍රතිශතයක් හරි ඕකට යොමු වෙනවා.
    කව්රු කොහොම කිව්වත් ගම්බද කෙල්ලෝ මේකට යොමු වෙන ප්‍රතිශතය වැඩියි. එකට හේතුව 100% දුප්පත්කම කියලම කියන්නත් බැහැ. තමන්ගේ භාරකාරයෝ ගොඩක් ඈතක ඉන්නකොට කෙල්ලන්ට උනත් පිස්සු නටන්න හිතනවා ඇති

    අනේ මන්දා..
    කෙල්ලන් ඉතා බයානකයි..
    ප්‍රවේසමෙන් පරිහරනය කරන්න.. :(