එච්ඩි නාලිකා

Poddiya

Junior member
  • Oct 8, 2018
    43
    2
    8
    මචන්ලා, මට දන්න එකෙක් පොඩ්ඩක් කියපන් කේබල් ටිවි නැතුව නිකන් ඇන්ටෙනා එකෙන් එච්ඩි චැනල්ස් ක්ලියට ලංකාවේ චැනල්ස් ටික හදා ගන්න පුලුවන්ද?

    මට එක්කෙනෙක් කිව්වා HDMI කේබල් එක ගැහුවම හරියනවා කියලා.. ඒ කතාව ඇත්තද? නැත්නම් හරි විදිහක් කියපල්ලකෝ බන්..