එජාප චන්ඩියෙක්ලු

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එජාප චන්ඩියෙක්ලු

    පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය වාරිමාර්ග ඉංජිනේරු අසේල උදයංග මහතාට බැන තර්ජනය කර පහරදීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන එක්සත් ජාතික පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් සංවිධායක වරයා ලබන සඳුදා(14) වනවිට පොලිසිය අත්අඩංගුවට නොගතහොත් ගොවීන් 10,000 ක් සමඟ පාරට බැස පොළොන්නරුවේදී විරෝධතාවක් දක්වන බව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ව්‍යාපාරය සංවිධාන වල සභාපතිවරු අද(12) ප්‍රකාශ කළහ.
    පොලොන්නරුව නව නගරයේ පිහිටි පරාක්‍රම සමුද්‍රය ව්‍යාපාර අධිකාරි කාර්යාලයේ අද (12) පැවැති මාධ්‍ය හමුවකදී ගොවි සංවිධාන සභාපතිවරු මේ බව කියා සිටියහ.

    පරාක්‍රම සමුද්‍රය ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති ජගත් අරුණ කීර්ති මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ පරාක්‍රම සමුද්‍රය වාරිමාර්ග ඉංජිනේරුවරයාට බැණ තර්ජනය කර පහරදීමේ සිද්ධියට මුල්වී ක්‍රියා කළ එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයා සඳුදා (14) වනවිට අත්අඩංගුවට නොගතහොත් පොලොන්නරුවේ පමණක් නොව රටපුරා ගොවි සංවිධාන දීප ව්‍යාප්ත විරෝධතාවයකට සූදානමින් සිටින බව කීය.​

    පරාක්‍රම සමුද්‍රය, ගිරිතලේ, මින්නේරිය, කවුඩුල්ල, ඇලහැර යන ව්‍යාපාර ගොවි සංවිධානවල සභාපති වරු සහ ගොවි සංවිධානවල නියෝජිතවරු මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.​
    දන්න හොඳ අවංක මනුස්සයෙක්....
    නීතිය ක්‍රියාත්මක නොවුනම වෙන්නේ ඔය දෙකයි පනහේ චන්ඩි තවත් පිම්බෙන එක..

    හැමෝම උදඝෝෂණ කරලා ඊයේ. දේශපාලනයෙන් ඔලුව ඔද්දල් උනු පාහරයව නීතියේ රැහැන්ට හසු කරන්න කියලා..

    ඌ හැංගිලලු. අවස්ථාව එනකම් හංගලා උසාවියට දාලා ඇප කමක් නෑ නඩුකාරතුමනි කියලා ඉවර වෙයිද දන්නේ නෑ...:no:

    7t8g4GJ.jpg
    KrxKxkA.jpg
     
    • Like
    Reactions: sudu23

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඩල් වෙලා ඉන්නවලු එහේ පොලිසියත් :nerd::growl:

    ඔවා ඉතින් අපෙම වැරදිනෙ අයියා...මොන දේ කලත් එකට සුදුසුකම් බලන අපි රට පලනය කරන්න පත් කරන අයගෙ සුදුසුකම් බලන්නෙ නැනෙ...එතන ඉගෙනිම විතරක් නෙමෙයි වැදගත්...නායකයා සහ පාලකයා දෙන්නක් වෙන්නෙ එකනෙ...
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,883
    21,128
    113
    this is sri lanka ban wht to expect just migrate to ausi or thor country ban if u can
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔවා ඉතින් අපෙම වැරදිනෙ අයියා...මොන දේ කලත් එකට සුදුසුකම් බලන අපි රට පලනය කරන්න පත් කරන අයගෙ සුදුසුකම් බලන්නෙ නැනෙ...එතන ඉගෙනිම විතරක් නෙමෙයි වැදගත්...නායකයා සහ පාලකයා දෙන්නක් වෙන්නෙ එකනෙ...
    :(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    Paththare nam kiyawanna amarui ban. Ai tharjanaya karanna hethuwa?
    Ape rate aandu nam anthimai. Nethiya podi minihata witharai. Msc bsc karoyo 8 pass anthayonta yata wela inna wela. Game inn chandi deshapalaneta genalla unwa path karaganna minissuth mewata waga kiyanna oone.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    මහේශ්ව උබ දන්නවද ?
    මින්නේරියේ අයි ඊ ගේ පිළිගනිම අහපන්කෝ පිකට් එකේ , ෆට්ට ඔයි පොලිසියට නියමට වෙල්කම් කරනවා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Paththare nam kiyawanna amarui ban. Ai tharjanaya karanna hethuwa?
    Ape rate aandu nam anthimai. Nethiya podi minihata witharai. Msc bsc karoyo 8 pass anthayonta yata wela inna wela. Game inn chandi deshapalaneta genalla unwa path karaganna minissuth mewata waga kiyanna oone.

    අනවසර ඉදිකිරීමක් ගැන ආරන්චිවෙලා නිලධාරීන් කීපදෙනෙක් එක්ක නිරීක්ෂණය ට ගිහිල්ලා...
    රාජාකරියට බාධා කිරීම
    තර්ජනය කිරීම
    පහරදීම (කණෙන් ලේ එන්න ගහලා)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යහපාලනේට උක දුන්න රාජ්ය නිලධාරින්ටත් හොදම වැඩේ , කන නෙමේ ඔලුව පැලෙන්ඩ ගහන්ඩ තිබ්බෙ..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    යහපාලනේට උක දුන්න රාජ්ය නිලධාරින්ටත් හොදම වැඩේ , කන නෙමේ ඔලුව පැලෙන්ඩ ගහන්ඩ තිබ්බෙ..
    උඹට හෙන කාලකණ්ණි සතුටක් එනවා නේද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මහේශ්ව උබ දන්නවද ?
    මින්නේරියේ අයි ඊ ගේ පිළිගනිම අහපන්කෝ පිකට් එකේ , ෆට්ට ඔයි පොලිසියට නියමට වෙල්කම් කරනවා
    :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹට හෙන කාලකණ්ණි සතුටක් එනවා නේද?

    ඔය වෙනස හොයන් ගිහින් ඉරා ගත්ත උන් දැක්කම මට නම් පුදුම සතුටක් ඇති වෙන්නෙ..ඕකගෙ කන නෙමේ සිරිකොතට ගෙන්නල උක පලන්ඩ තිබ්බෙ..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය වෙනස හොයන් ගිහින් ඉරා ගත්ත උන් දැක්කම මට නම් පුදුම සතුටක් ඇති වෙන්නෙ..ඕකගෙ කන නෙමේ සිරිකොතට ගෙන්නල උක පලන්ඩ තිබ්බෙ..
    ඌ මහින්දට නෙවෙයිලුද ඡන්දේ දැම්මේ:eek::dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගොවි මහත්තුරු ටික ඉංජිනේරුවෝ එක්ක ඉන්න එක ලොකු දෙයක් :yes:
    :yes:
    ආයේ ඌට දේශපාලනයක් කරන්න වෙන්නේ නෑ...
    ගොවියෝ දෙයියොන්ට වගේ සලකනවා...
    නියමම කොල්ලෙක් මිනිස්සු එක්ක ඉන්න