එජාප ප්‍රේමදාස පාලන සමයේ පොලිස් විරුවන් 600

Oct 27, 2010
1,996
200
0
Colombo 7
එජාප ප්‍රේමදාස පාලන සමයේ පොලිස් විරුවන් 600

එජාප ප්‍රේමදාස පාලන සමයේ පොලිස් විරුවන් 600 ක් කොටින්ට බිලි දී වසර 21 යි

නැඟෙනහිර පළාතේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් හයසියයකට ආසන්න පිරිසක් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් අමානුෂික ලෙස ඝාතනය කරනු ලැබීමේ ශෝචනීය සිද්ධියට 11 දා වසර 21 ක් පිරිණ. මේ නිමිත්තෙන් ඔවුන්ට පින් අනුමෝදන් කිරීමේ ආගමික පින්කම් රැසක් ක්‍රියාත්මක කෙරිණ.

1990.06.11 දා අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය ඇතුළු ප්‍රදේශ කිහිපයක දී නිරායුධ පොලිස් නිලධාරීන් 600 දෙනකු එල්.ටී.ටී.ඊ. ය විසින් මරා දැමූ සිද්ධිය මෙරට දේශපාලන ඉතිහාසයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන්නකි. එවකට පාලනයේ පැවති එජාප ආණ්ඩුව එල්.ටී.ටී.ඊ. ය සමඟ ගිවිසුමක් අස්සන් තැබූ අතර, එහි එක් ප්‍රතිඵලයක් ලෙස සේවයේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට පැමිණ සිටි එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ට භාරවන ලෙස නියෝග ලැබුණි.

මෙහිදී අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් එල්.ටී.ටී.ඊ. ය නිරායුධ සිටි පොලිස් නිලධාරීන් 600 දෙනෙක් අමු අමුවේ ඝාතනයට ලක් කළේය. වර්තමාන විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එදා සභා නායකයාව හා ප්‍රේමදාස පාලන සමයේ ආරක්ෂක පාර්ශවයේ දැවැන්තයෙක්ව සිටි අතර, අද විපක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයින් රැසක් ද මේ සඳහා මූලිකත්වය ගෙන කි‍්‍රයා කළේය. 1990 ජුනි 11 දින කොටින් අතින් මිය ගිය 600 කට ආසන්න පොලිස් නිලධාරින්ගේ සැමරුම් දිනය ජුනි 11 ට යෙදී තිබිණි. උදෑසන සියලුම පොලිස් ස්ථාන ඉදිරිපිටට රැස්වූ උසස් නිලධාරින් ඇතුළු සියලුම පොලිස් නිලධාරිහු පොලිස් කොඩිය අඩ කුඹු කොට මිය ගිය සිය සගයන් සැමරූහ.

විහාරස්ථානවලට රැස්වූ නිලධාරිහු ද පොල්තෙල් පහන් දල්වා මිය ගිය නිලධාරින්ට පිං පැමිණවූහ.
 

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    හෙණ ගහන අපරාද,ගොඩක් අය ඔව්වා දන්නේවත් නෑ :(
    මිය ගිය නිලධාරින්ට නිවන් සුව ලෑබේවා
     
    Last edited:

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මේ 600 මරන්න අනිත් පැත්තෙන් අවෙ කවුද කියලත් දැම්මනං හොදයි කියල හිතෙනවා.

    ඒ ගොල්ලො දැන් ඉන්නෙ කොහෙද කියලත් දැම්මනං හොදයි.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    මේ ඕවට අර කරුණා ළමය එහෙම පටලවා ගන්නවා නෙවෙයි
    ලැජ්ජා බයට හැදුන අහිංසක කොල්ලව
     

    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,408
    707
    113
    Here and There!!
    මේ 600 මරන්න අනිත් පැත්තෙන් අවෙ කවුද කියලත් දැම්මනං හොදයි කියල හිතෙනවා.

    ඒ ගොල්ලො දැන් ඉන්නෙ කොහෙද කියලත් දැම්මනං හොදයි.




    ewa gena katha karanda epa/ eya dan hoda lamayek. huuuuuuuuuuuuuuuuuuuuu
     

    ghetto

    Member
    Mar 19, 2007
    288
    1
    0
    1987 June 02 da mahawaji wiharaye sita Kelaniya Raja Maha Viharaya wadapuda ganima pinisa paminemin siti samanera Bikshun 33 Aranthalawedi Karuna Amman ge ana paridi Kapa Kota Gathanaya kara 2011 june 02 wanidata Wasara 24 ki....

    Mewata Kauda waga kiyanne.....:growl::growl:

    aq2nlqy5.bmp


    aq2nlqy5.bmp


    aq2nlqy5.bmp
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේ ඕවට අර කරුණා ළමය එහෙම පටලවා ගන්නවා නෙවෙයි
    ලැජ්ජා බයට හැදුන අහිංසක කොල්ලව

    දැන් පාරාධින වාහිනියේ ගොන්සුන්දරයා ගේ විමසුම ගියා. දෙශ ප්‍රෙමි කරුනා ගැන මොකුත් කිව්වේ නැද්ද කොහෙද . බාගයක් යනකොට දැම්මේ
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    සුනිමල්ගේ අම්මා;10364194 said:
    හපොයි මට හචිං හ හ හචැස් .............
    මම මේ හචිං
    මම කියන්න හැදුවේ හචැස්
    මට දවසකට හ හ හචිං
    පුදුම කිබුහුම් හචස්
    ගොඩක් නේ යන්නේ

    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: හෙලයා

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේ 600 මරන්න අනිත් පැත්තෙන් අවෙ කවුද කියලත් දැම්මනං හොදයි කියල හිතෙනවා.

    ඒ ගොල්ලො දැන් ඉන්නෙ කොහෙද කියලත් දැම්මනං හොදයි.

    ඔවා ඔකා දන්නැ බන්. විපක්ශේ ඇද කුද විතරයි පෙන්නේ
    ps

    ජොකර් නෙ බන් ඔකා ඉතින් අපිව හිනස්සන්න දාන එවා මේ
    http://www.elakiri.com/forum/showthread.php?t=1141232
     
    Nov 25, 2009
    495
    51
    0
    අනේ මන්ද බන්.... මට මේක බලලා මාර දුකක් අවා බන්... ඇයි මිනිස්සු මෙහෙම බොරු කියන්නේ... තමන්ගේ වාසියට ඇත්ත හන්ගලා කතා කරන්නේ....:angry:..

    ඇයි මේ පොස්ට් එක දාපු කෙනා ඒ පොලිස් නිලදාරීන් මරන්න අණ දීපු කෙනවාව කියන්නේ නැත්තේ... පොලිසියේ අයව මරපු කට්ටියගේ නම් කියන්නේ නැත්තේ... මට පෙන්නේ මෙක දාපු කෙනා මීට මාස කිපයකට පෙර ඉපදුන කෙනෙක් වෙන්න ඇති...අනිත් එක මුට වැඩිය අර පිල්ලේයාන් කියන කොටියා හොදයි... ඌ පැත්ත ගියත් ඇත්ත කිව්වා කව්ද මේ කටිය මරන්න අණ දුන්නේ කියලා....

    මචන් සුනිමල් දෙශපාලනේ කරපන් කමක් නැහැ... හැබයි අශුචී කන්න එපා
     
    • Like
    Reactions: Mr Dilshan

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    හෙලයා;10364728 said:

    මචන් සුනිමල් දෙශපාලනේ කරපන් කමක් නැහැ... හැබයි අශුචී කන්න එපා
    අශුචි ගොඩක ඉපදුන එකාට ඒවා කන එක කජ්ජක්ද මචන්
    :lol:
     
    Nov 25, 2009
    495
    51
    0
    අශුචි ගොඩක ඉපදුන එකාට ඒවා කන එක කජ්ජක්ද මචන්
    :lol:


    මු කන්නේ අශූචී විතරක් නෙවි බන්... අර මැරිච්ච වීරයන්ගේ ලේත් බොනවා... උගේ දේශපාලනේ වෙනුවෙන්