එට්කා බොරු මාරක බිය

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
company karayange paththen ube kathawa hari bn. uba polagasowita siyabalagoda patteda company address dala tiyenne:rolleyes:

Ahh me inne mawa danna ekek... company name eka methana danna epa hode...
Dan ehe office eka ain karala wena building ekakata maru wela thiyenne ban.. ethana office eka dan na... waterfront project kiwwama uba mawa aduragaththa neda...

Ehenan uba mage anith business eka ganath dannawa athi...
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
උදේ ඉදන් රෑ වෙනකං උබේ අටමගලේ වැඩ කරලා ගෙදර ගිහින් උන්ට අයෙත් වැඩ කරන්ඩද කියන්නේ එලි වෙනකං.
උන්ගෙන් ගන්න වැඩ වලට සාධාරණ ගානක් නොගෙවා තරගය හින්ද තුට්ටු දෙකට වැඩ ගණන් එක පාහර වැඩක්.
උබ ගිය ආත්මේ තිරිසන්, ලබන ආත්මේ තිරිසන්. එච්චරයි.
තන්හා අධික චරිත ඉපදෙන්නේ තිරිසන් යෝනියේ.
උබේ opinion අපිට වැඩක් නෑ. අපි උබේ ගොඩට වැටෙන්ද කැමති නෑ.
මම සල්ලි නැති එකක් නෙමේ. එත් මම කැමති නෑ මට වඩා මිනිස්සු දුක් විදිනවට.
මට ඕන හැම එකාම මම ගානම සතුතින් ඉන්ඩ. අර US වගේ රටවල වගේ. හැම එකටම car කන්ද බොන්ඩ අඩුවක් නෑ.

Ow ithin mama 5ta office iwara karanawa... 8 idan 3 wenakan wena business ekakata foundation eka daganna puluwan ne...
 
Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Oya diyunu wela inna eka gana sathutui machan. Namuth oya business eka thaama dakinne mudalali kenek dakina widiyata. Ehema business karanna puluwan eka mattamakata yanakan witharai machan, eeta passe salli hoyanna nam ohoma thaman ganama hithala goda yanna amarui, wate inna minissunth goda daala thama thaman proft karanna ona. Naththan business eka kadan watenawa. Poddak large scale multinational business run wena widiya balanna. Lankawa kiyala large scale giyama ochoma karanna baha. Puluwan nam MBA ekak karanna. Eke thiyenne theory thama namuth oya hithana widiya yam pramanayak wenas wei.

    Google වගේ company ඔහොම ආත්මාර්ථ කමි විදියට හිතල සල්ලි වලට විතරක් හැම දෙයක්ම දුන්න නම් අද මුට internet එන්දත් බෑ. එහෙනම් අපි මේ වගේ ඒවාට ආදරේ කරෙන්න්ත් නෑ (Google දෙවියෝ ගගා). උන්ට ආත්ම තෘප්තියකුත් නෑ.
    මූ එක්කෝ තනිකර කළුකඩ කාරයෙක්. නැත්හ්ටම් අපිව අවුස්සලා ආතල් ගන්න එකක්.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අනිත් එවුන් ඇවිත් නිකන් උබට වැඩ කරලා ගියොත්?
    සල්ලි හොයන්ඩ ඕන, ඒ සාධාරණ විදියට.
    අනිත් මිනිස්සුන්ට වැඩ කරන ගානට සාධාරණයක් කරලා.
    ඔහොම සල්ලි හොයන එක වැඩක් නෑ.

    Market ekaka mila theeranaya wenne sadarana ganakata thamai... saapekshawa...
    Anna e market price watennai mata one...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Google වගේ company ඔහොම ආත්මාර්ථ කමි විදියට හිතල සල්ලි වලට විතරක් හැම දෙයක්ම දුන්න නම් අද මුට internet එන්දත් බෑ. එහෙනම් අපි මේ වගේ ඒවාට ආදරේ කරෙන්න්ත් නෑ (Google දෙවියෝ ගගා). උන්ට ආත්ම තෘප්තියකුත් නෑ.
    මූ එක්කෝ තනිකර කළුකඩ කාරයෙක්. නැත්හ්ටම් අපිව අවුස්සලා ආතල් ගන්න එකක්.
    ඔක unp කාරයෙක් මොකක් හරි ලොවෙත් නැති බොරු ඇදබාල පොනිලව බේරගන්ඩ බලන්නෙ වෙන මොකුත් නෙමේ.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Google වගේ company ඔහොම ආත්මාර්ථ කමි විදියට හිතල සල්ලි වලට විතරක් හැම දෙයක්ම දුන්න නම් අද මුට internet එන්දත් බෑ. එහෙනම් අපි මේ වගේ ඒවාට ආදරේ කරෙන්න්ත් නෑ (Google දෙවියෝ ගගා). උන්ට ආත්ම තෘප්තියකුත් නෑ.
    මූ එක්කෝ තනිකර කළුකඩ කාරයෙක්. නැත්හ්ටම් අපිව අවුස්සලා ආතල් ගන්න එකක්.

    Ehema karanna puluwan americawe... meka lankawane ban... america we business kara nan mata lowth diyunu wenna na... man kalinuth kiwwane ban... mehe un hena modai... bike ekai petrolui denawa kiwwama ona magulak karai... pulsar eka dakka gaman adu padiyata wada... mamamhamba karanne moda kamen.. eka america wala karanna ba..
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Na na machan, management ekata hodatama gewanawa... podi set ekatai gewanne naththe,.. eka mokak hari post ekaka mama me thread ekema kiwwa..
    Wate inna un mama kohomath goda danawa.. mokada naththan business wka allan inna amarui...e karanne management ekatama witharai..
    Palleha unta nan mama gewannema na..

    Koi loku company ekath karanne okama thamai... management hodatama gewanawa.... ethanin pallehata gewanne na.. shangrilla hotel business eka balapan, echchara onena... bank wala wada karan unta , dialog eke set ekata gewanne keeyada... manager ta loku padiyak denawa management eka karanna, e arunama branch eke wada karana godak unta denne adu salary..virtusa balapan mokadda karanne kiyala... podi pirisakata loku padi deela loku pirisakata podi padi deela thamai business run wenne... company eka loku weddi wadata un one tharan.. ethanin thamai profit enne..
    Palleha wada karana ekawa diyunu karala lankawe business goda danna ba machan.. ehema hithawanan eka heenayak..

    පල්ල්හේ ඉන්න එකා මරව මරව දියුණු උනත් ඇති වැඩකුත් නෑ.
    උබ මුස්ලිම් නේද?
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔක unp කාරයෙක් මොකක් හරි ලොවෙත් නැති බොරු ඇදබාල පොනිලව බේරගන්ඩ බලන්නෙ වෙන මොකුත් නෙමේ.

    Ow ban mama UNP nan thamai... nidahas pakshe anduwak awama business amarui ban... eth habai mama mahindata kamathi... miniha innakota projects godak kara... parawal ehema sahenna haduwa hinda wada thibba hodata... habai wada karan yanna amarui... dan wada na... ena wada karanna lesi...
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,174
    302
    83
    ඔක unp කාරයෙක් මොකක් හරි ලොවෙත් නැති බොරු ඇදබාල පොනිලව බේරගන්ඩ බලන්නෙ වෙන මොකුත් නෙමේ.
    proof danneth na :rofl:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    පල්ල්හේ ඉන්න එකා මරව මරව දියුණු උනත් ඇති වැඩකුත් නෑ.
    උබ මුස්ලිම් නේද?

    Na ban dan oya ekek awilla mage registration eka ganath kiyala giye.... mama sinhala baudda ekek...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ehema karanna puluwan americawe... meka lankawane ban... america we business kara nan mata lowth diyunu wenna na... man kalinuth kiwwane ban... mehe un hena modai... bike ekai petrolui denawa kiwwama ona magulak karai... pulsar eka dakka gaman adu padiyata wada... mamamhamba karanne moda kamen.. eka america wala karanna ba..
    උබට අත්වෙලා තියෙන ඉරනම නේද ඔය, ලොකු ටොක් දාල උබ අයිතිකාරය කියල මෙතන පොර ටොක් දුන්නට මේක කුලියර් කෙනෙක්.:lol::lol::lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උබට අත්වෙලා තියෙන ඉරනම නේද ඔය, ලොකු ටොක් දාල උබ අයිතිකාරය කියල මෙතන පොර ටොක් දුන්නට මේක කුලියර් කෙනෙක්.:lol::lol::lol:

    Eka thamai mama kiwwe mama proof dennan hoda ekekwa recommend karoth...
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    නිකන් පොන්න කතා කියන්න එපා බං, ලංකාවේ ඉන්න හැම එකාම business කරන හුත්තිගේ පුතාලා නෙමි, තමන්ගේ ගැන විතරක් ලොකු කරගෙන කියවන්න එපා බන්, තව අමාරුවෙන් මෙ ලංකාවේ ගොඩ එන්න දගලන එවුන් ඕනි තරම් ඉන්නව, අමාරුවෙන් ඉගෙන ගන්නෙ කොමහරි තැනකට එන්න යකෝ හැමෝම, ඉන්දියන් වේසිගෙ පුතාල මෙහෙ ඇවිත් පාරේ රෙන්නයි, ප්ලේන්ටියයි වැඩේ එකයි කාල දවසෙම සොච්චමට වැඩ කරද්දී බොලා වගේ එවුන්ට සැප ලැබෙනවානම් එච්චරයි කියල හිතුවට ඊට වඩා තොපිට පෙන්නේ නැති ලොකු අවුලක් මේකේ තියෙනව බන්, මුන් ඉස්සෙල්ලම කෙළිනේ IT field එකට, එතනම බලපන්,අමාරුවෙන් ගොඩ එන්න දගලන කියක් කීදෙනෙක් ළමයි campus වල ඉගෙනගෙන දවසක හොද පඩියකට වැඩ කරලා තමන්ගේ දුප්පත් අම්ම තාත්ත බලාගන්න හීන මවනවා ඇත්තද? IT වලට කෙලිනවා කියන්නේ එතනම මොන තරම් හානියක් වෙනවද කියල තෝ විනාඩියක්වත් හිතුවද බන්? නිකන් කටට ආපු පලියට හිතෙන හිතෙන Tread දාන්න එපා බන්.!
     
    මුට තේරෙන්නේ නෑ බන්. මූ හිතන්නේ මුගේ ගැන විතරයි.
    Campus එකෙන් එලියට අපු ගමන් company දාන්ඩ පුළුවන් කියල හිතන්නේ.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    14691039_1681940665455495_841271845425272218_n.png
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    නිකන් පොන්න කතා කියන්න එපා බං, ලංකාවේ ඉන්න හැම එකාම business කරන හුත්තිගේ පුතාලා නෙමි, තමන්ගේ ගැන විතරක් ලොකු කරගෙන කියවන්න එපා බන්, තව අමාරුවෙන් මෙ ලංකාවේ ගොඩ එන්න දගලන එවුන් ඕනි තරම් ඉන්නව, අමාරුවෙන් ඉගෙන ගන්නෙ කොමහරි තැනකට එන්න යකෝ හැමෝම, ඉන්දියන් වේසිගෙ පුතාල මෙහෙ ඇවිත් පාරේ රෙන්නයි, ප්ලේන්ටියයි වැඩේ එකයි කාල දවසෙම සොච්චමට වැඩ කරද්දී බොලා වගේ එවුන්ට සැප ලැබෙනවානම් එච්චරයි කියල හිතුවට ඊට වඩා තොපිට පෙන්නේ නැති ලොකු අවුලක් මේකේ තියෙනව බන්, මුන් ඉස්සෙල්ලම කෙළිනේ IT field එකට, එතනම බලපන්,අමාරුවෙන් ගොඩ එන්න දගලන කියක් කීදෙනෙක් ළමයි campus වල ඉගෙනගෙන දවසක හොද පඩියකට වැඩ කරලා තමන්ගේ දුප්පත් අම්ම තාත්ත බලාගන්න හීන මවනවා ඇත්තද? IT වලට කෙලිනවා කියන්නේ එතනම මොන තරම් හානියක් වෙනවද කියල තෝ විනාඩියක්වත් හිතුවද බන්? නිකන් කටට ආපු පලියට හිතෙන හිතෙන Tread දාන්න එපා බන්.!

    Prashne thiyenne onna oya mentality ekema thamai...HODA PADIYAKATA WADA KARALA...
    Othana idala kawadawath diyunu wenna ba bola...
    Padi GANNA minihek neme padi DENNA minihek wenna balapan...
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මුට තේරෙන්නේ නෑ බන්. මූ හිතන්නේ මුගේ ගැන විතරයි.
    Campus එකෙන් එලියට අපු ගමන් company දාන්ඩ පුළුවන් කියල හිතන්නේ.

    Rupiyal 500ta hari wada karala wada igena gena thaman diyunu wenna nemei mehe moda kalakanni balanne.. hoda padiyakata, car ekak ekka petrol allowance ekak denawanan amme eeta wada deyak na... eka ubalage moda kama...