එට්කා බොරු මාරක බිය

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    Rupiyal 500ta hari wada karala wada igena gena thaman diyunu wenna nemei mehe moda kalakanni balanne.. hoda padiyakata, car ekak ekka petrol allowance ekak denawanan amme eeta wada deyak na... eka ubalage moda kama...

    දැන් තෝ හිත්න් ඉන්නේ එතකොට අවුරුදු 23ක් විතර ඉගෙන ගෙන ඩිග්‍රි එකකුත් අමාරුවෙන් අරගෙන කැම්පස් එකෙන් එලියට ඇවිත් 500 පඩියට වැඩ කරන්න කියලාද? :lol::lol: ඇත්තටම කිව්වොත් ඕකුන්ට ගහන්න ඕනේ ඔය වගේ පඩියකට යනවාට. ඔවුන් හැමෝම ඔය පඩි වලට යන නිසා තමා අනික් උන්ටත් කෙල වෙන්නේ.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    Padiya kiyana wachane oluwata gahapu unta kawadawath diyunu wenna ba ban...

    Putuwe wadi wela wada karana hati nemei gema gahana hati igenaganin...

    Apo 15000ta wada karanna one tharan un innawa mata...
    Ad ekak damma gaman rothu pitin enne...
    dan balapan accountant ganne keeyada kiyala... ape kohomath software thiyenawane ban... maha skilled un one na ganan hadanna... accounts branch eke kellanta denneth 10000... wadi kalayak un inne na uparima awrudu dekai... eka mata awlak nane nan... hama awruddakama aluth un pass out wenawane... training ne kiyala adu padiyata wada aragannawa...

    IT walath okama thamai karanne...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    රුපියල් 500 දවස් කුලි කාරයෙක්වත් වැඩ කරන්නෙ නැ බන්, නිකන් ගොන් ටොක් දෙන්ඩ එපා.ඔය ලොකු ටොක් දෙන අයගෙ ඇත්ත මොකක්ද කියල හිතාගන්ඩ පුලුවන් අපිට. වද &න්නට කඩේ යනව ලොකෙ තියෙන ඔක්කොම බොරු කිය කියා අනේ මෙහෙමත් ජිව්ත
     
    Mama kohomath kamathi na man laga wada karan un nan diyunu wenawa balanna.. dan kollo godak threewheel elawana hinda aga patha wehesala site wala wada karanna un hari adui...
    E hinda dan labour price wadi... unskilled un unath dan 1200 balaporoththu wenawa... eka hodatama wadi.. eka bahinnai one..
    Anika padi wadi karama thawa effect ekak thiyenawan...mokada 1200 gaththama u eelaga dawase wadata enne na dawas dekama 1200 shape karagannawa... adu padi dunnama heta dawaseth wada karanna enawa mokada eda dawasatath salli one hinda.. e hinda mama nan puluwan tharan aduwenma wada gannai balanne...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Padiya kiyana wachane oluwata gahapu unta kawadawath diyunu wenna ba ban...

    Putuwe wadi wela wada karana hati nemei gema gahana hati igenaganin...

    Apo 15000ta wada karanna one tharan un innawa mata...
    Ad ekak damma gaman rothu pitin enne...
    dan balapan accountant ganne keeyada kiyala... ape kohomath software thiyenawane ban... maha skilled un one na ganan hadanna... accounts branch eke kellanta denneth 10000... wadi kalayak un inne na uparima awrudu dekai... eka mata awlak nane nan... hama awruddakama aluth un pass out wenawane... training ne kiyala adu padiyata wada aragannawa...

    IT walath okama thamai karanne...
    අකවුන්ටන්ල 10000ට ගන්න බිස්නස් එකේ තත්වෙ හිතාගන්ඩ පුලුවන් මොකක්ද බිස්නස් එක පාන් පොරනුවක්ද? කොමියුනිකේශන් එකක්ද එහෙමත් නැත්තන් වඩු මඩුවක්ද??? :lol::lol::lol: ඔබ සමාගමක් කියන්නෙ මොකක්ද කියලවත් දැකල නැ පව් , උබේ ගෙදර දාගත්ත සිල්ලර කඩේ පරිමාව නෙමේ ඔයිට වඩා විශාල දේවල් තියෙනව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mama kohomath kamathi na man laga wada karan un nan diyunu wenawa balanna.. dan kollo godak threewheel elawana hinda aga patha wehesala site wala wada karanna un hari adui...
    E hinda dan labour price wadi... unskilled un unath dan 1200 balaporoththu wenawa... eka hodatama wadi.. eka bahinnai one..
    Anika padi wadi karama thawa effect ekak thiyenawan...mokada 1200 gaththama u eelaga dawase wadata enne na dawas dekama 1200 shape karagannawa... adu padi dunnama heta dawaseth wada karanna enawa mokada eda dawasatath salli one hinda.. e hinda mama nan puluwan tharan aduwenma wada gannai balanne...
    එහෙම තමයි අඩුම ගානෙ දවසට 1000ක් වත ඔනෙ නැතුව දැන් වැඩ කරන්නෙ එකෙක් එන්නෙ නැ, ඒක වරදක් නැ ඒක හරි. එක එකාලට කබුරන්ඩ ඔනෙ නැනෙ. එහෙමයි කියල වෙන රටවලින් ලාබට ශ්‍රමය ගෙනල්ල ලකාවෙ ඉන්න මිනිහගෙ බඩට ගහන්ඩ දෙන්ඩ බැ.උබ බලන් ඉන්නෙ උබ විතරක් කාල ජීවත් වෙන මානසිකත්වයෙන්,මවාගත්ත ලොකෙ වල ඉන්නෙ පිස්සො. ඒත් දවසම මේකට වෙලා ඉන්න එකෙන් පේනව උබ බිස්නස් අයිතිකරයෙක් කියල ඒක නිසා පොර ටොක් දෙන්ඩ එපා.:lol::lol::lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අකවුන්ටන්ල 10000ට ගන්න බිස්නස් එකේ තත්වෙ හිතාගන්ඩ පුලුවන් මොකක්ද බිස්නස් එක පාන් පොරනුවක්ද? කොමියුනිකේශන් එකක්ද එහෙමත් නැත්තන් වඩු මඩුවක්ද??? :lol::lol::lol: ඔබ සමාගමක් කියන්නෙ මොකක්ද කියලවත් දැකල නැ පව් , උබේ ගෙදර දාගත්ත සිල්ලර කඩේ පරිමාව නෙමේ ඔයිට වඩා විශාල දේවල් තියෙනව.

    E uba business danne nathi kama.. eka mage waradda neme... chief accountant, assistant accountant arunama accounts branch wala wada karana anith kellanta kohimath market eke gewana gana eka thamai... manda uba market eka gana awabodayak nadda kiyala... normal market eke accounts assistant lata gewanne 12000k wage... lesiyen compnay ekaka thamai 15000 gewanne... e gewanneth podima company.. kpmg eke training wena unta keeyak salary gewanawa kiyalada uba hithanne... 6000 masekata onenan hoyala balapan... e arunama onama company ekaka accounts assistant lata gewanne 12000 wage ganak... mama nana echchara gewanne na mama 10000 thama ganne... uba field eka danne nathi eka mage warask nemei... kohomath mama nan market price ekata wada 1000k hari adu karanawama thamai...
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එහෙම තමයි අඩුම ගානෙ දවසට 1000ක් වත ඔනෙ නැතුව දැන් වැඩ කරන්නෙ එකෙක් එන්නෙ නැ, ඒක වරදක් නැ ඒක හරි. එක එකාලට කබුරන්ඩ ඔනෙ නැනෙ. එහෙමයි කියල වෙන රටවලින් ලාබට ශ්‍රමය ගෙනල්ල ලකාවෙ ඉන්න මිනිහගෙ බඩට ගහන්ඩ දෙන්ඩ බැ.උබ බලන් ඉන්නෙ උබ විතරක් කාල ජීවත් වෙන මානසිකත්වයෙන්,මවාගත්ත ලොකෙ වල ඉන්නෙ පිස්සො. ඒත් දවසම මේකට වෙලා ඉන්න එකෙන් පේනව උබ බිස්නස් අයිතිකරයෙක් කියල ඒක නිසා පොර ටොක් දෙන්ඩ එපා.:lol::lol::lol:

    Mama dawasema meke inne na... ada nan ude awa... aye hawasa idan innawa... ara download now kiyanne... u mata pm ekakuth damma mama heta ude uta proof dannan...

    Ethakota ugen ahala wishawasa karapanko mama kawda kiyala...
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    නොදකින් රු 1000 කට පුලුවන්ද හුත්තෝ ළමයෙක්ව නඩත්තු කරන්න
    ඔයිට වැඩ හම්බෙනවා පාර අයිනේ බුදිය ගත්තා නම්
    පොඩ්ඩක් එලියට බැහැල බලපාන මිනිස්සු විදින දුක
    හැම එකාම මේකට කෑ ගහන්නේ නැතුව නෙමෙයි
    එත උන් කෑ ගහන්නේ නැති එකා වෙනුවෙන්
    කොයි ආයෝජකයා ඇවිත් රට දියුණු උනත්
    රටේ උන්ට කන්න නෑ රස්සා නෑ උනාම
    තමන් ගැන විතරක් හිතන උබ වගේ උනුත් ඉන්නවනේ
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    :lol::lol::lol::lol:
    දැන් තෝ හිත්න් ඉන්නේ එතකොට අවුරුදු 23ක් විතර ඉගෙන ගෙන ඩිග්‍රි එකකුත් අමාරුවෙන් අරගෙන කැම්පස් එකෙන් එලියට ඇවිත් 500 පඩියට වැඩ කරන්න කියලාද? :lol::lol: ඇත්තටම කිව්වොත් ඕකුන්ට ගහන්න ඕනේ ඔය වගේ පඩියකට යනවාට. ඔවුන් හැමෝම ඔය පඩි වලට යන නිසා තමා අනික් උන්ටත් කෙල වෙන්නේ.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    නොදකින් රු 1000 කට පුලුවන්ද හුත්තෝ ළමයෙක්ව නඩත්තු කරන්න
    ඔයිට වැඩ හම්බෙනවා පාර අයිනේ බුදිය ගත්තා නම්
    පොඩ්ඩක් එලියට බැහැල බලපාන මිනිස්සු විදින දුක
    හැම එකාම මේකට කෑ ගහන්නේ නැතුව නෙමෙයි
    එත උන් කෑ ගහන්නේ නැති එකා වෙනුවෙන්
    කොයි ආයෝජකයා ඇවිත් රට දියුණු උනත්
    රටේ උන්ට කන්න නෑ රස්සා නෑ උනාම
    තමන් ගැන විතරක් හිතන උබ වගේ උනුත් ඉන්නවනේ

    Ithin kawda yako lamai nadaththu karanna salli denne..
    Lamai iskole yawannai, class fees dennai neme owner inne... eka uge wadak... service eke value eka witharai owner kenek gewanne... market price watta gaththama service value bahinawa.. ethakota thamai business shakthimath wenne..
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Anith un kala adala inna one nan un danaganna one salli hoyaganna... ekata owners la pali na... mama gewanne WORKER GE AWASHYATHA SAMPOORNA KARANNA NEMEI... mama hoyanne MAGE WADE ADUWATAMA karaganna...

    Rate inna un ge prashna un wisadagani... bari nan waha boi.. mama wisadanne mage prashna...

    උබ කියා වසරේද?
    දැන් වතුවල මිනිස්සු 1000 මදි කියනවා
    හොයාගන්න දැනගන්න කියන්නේ උන්
    වතුවල දවසම මැරිලා ඉතුරු පැය කිහිපය පුකත් විකුණන් කන්න ඕනද?
    කොයි මිනිහත් මිනිහෙක්
    උබට නිකමටවත් දුකක් නැද්ද එහෙම මිනිහෙක් දකිද්දී?
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Ithin kawda yako lamai nadaththu karanna salli denne..
    Lamai iskole yawannai, class fees dennai neme owner inne... eka uge wadak... service eke value eka witharai owner kenek gewanne... market price watta gaththama service value bahinawa.. ethakota thamai business shakthimath wenne..

    හැම එකම business වලින් මනින්න එපා ගොන් බිජ්ජෝ
    උනුත් මනුස්සයෝ
    කුලී වැඩ කලාට උන්ට bmw ඕන නෑ
    උන්ට ඕන බද පිරෙන්න කාලා අදාල ඉන්න
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේකේ එදා වේලට කුලී වැඩ කරන එකෙක්වත් කතා කරේ නැතුව ඇති
    එත මේ කතා කරන හැම එකම පොලවේ පැය ගහල ඉන්න උන්
    අනික මිනිස්සු කන්න අදින්න කරන විරිය දැකල කතා කරන උන්
    හෙට ඉඩන්වත් ටිකක් එළියේ අවිදහන්
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හැම එකම business වලින් මනින්න එපා ගොන් බිජ්ජෝ
    උනුත් මනුස්සයෝ
    කුලී වැඩ කලාට උන්ට bmw ඕන නෑ
    උන්ට ඕන බද පිරෙන්න කාලා අදාල ඉන්න

    Wada karanne business ekak athulenan hamadema maninne businesa walin thamai...

    Wada karanne punya ayathanayaka nan hamadema maninne pin paw walin...

    Laba aduwen duwana punya ayathanayak maintain karanna mage nan thun hithakawath na...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,756
    1
    57,990
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉන්දියාවෙන් එන උන්ට ලන්කාවෙ චන්ද අයිතියත් දෙන්න ඕනෙ. එතකොට උන්ට පුලුවන් ඉන්දියන්කාරයෙක්වම ජනාධිපති කරන්න.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඉන්දියාවෙන් එන උන්ට ලන්කාවෙ චන්ද අයිතියත් දෙන්න ඕනෙ. එතකොට උන්ට පුලුවන් ඉන්දියන්කාරයෙක්වම ජනාධිපති කරන්න.

    Hodata hiti
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මචන් මේ අහපන්. උඹ අති සාර්ථක බිලියන් ගණන් නැතත් මිලියන් ගණන් වලින් බිස්නස් කරන ලොකු සල්ලිකාරයෙක් වෙන්න ඇති. නමුත් දුප්පත් මිනිස්සුන්ව ඔහොම ඔය තරම් පහතට දාලා උඹගේ වැඩේ කෙරිලා අනික් උන්ගෙ ජීවිතේ නැති වුනත් කමක් නෑ වගේ විදියට කතා කරන්න එපා. එට්කා වලින් හොඳ සහ නරක ඇති. මම ඒක දන්නේ නෑ. නමුත් තමන්ගෙ එකම ළමයට ජීවිතේ දෙන්න බෙහෙත් පෙත්තක් ගන්න සල්ලි නැතුව ලේ මස් කැප කරලා හරි සල්ලි හොයාගෙන ළමයව බේරගන්න වැඩ කරන අයටත් ඇතුලුවයි උඹ ඔහොම කියන්නේ. හැමෝටම බිස්නස් කරන්න බැහැ. අනික උඹ ඔය ලොකුකම් කියවන්නේ පාරිභෝගිකයො උඹෙන් භාන්ඩයක් හෝ සේවාවක් ගන්න නිසා උඹට ලැබුන ලාබෙන් සල්ලි ටිකක් අතට ඇවිත් සහ උඹ ලඟ වැඩට ඉන්න මිනිස්සු හරියට ඒ වැඩ කරපු නිසා කියලා අමතක කරන්න එපා.

    ඔය තරම් ආත්මාර්ථකාමි වෙන්න එපා මචන්. උඹේ ඔය තියෙන සල්ලි දේපල එක රැයෙන් ඇති නැති වෙන්න පුළුවන්. නමුත් ටිකක් හරි මනුස්සකමක් තියෙන මනුස්සයෙක්ව උඹ තුල උඹ මැරෙනකම් තියාගනින්. උඹටත් සනීප කරන්න බැරි ලෙඩක් අසනීපයක් හැදුනොත් අන්න එදාට තේරෙයි මොන තරම් අසරණ වෙනවද සල්ලි තිබිලත් කියලා. ඔන්න ඔය වගේමයි දුප්පත් අය අසරණ වෙන්නේ සල්ලි නැති වෙලාවට හොඳ කරන්න පුළුවන් ලෙඩක් වුනත් හැදිලා බෙහෙත් ටික ගන්න සල්ලි නැතුවාම.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබ නිකම් බොරුවට කට්ටිය අව්ස්සනවා වගෙයි. මට නම් හිතෙන්නේ. කොහොම උනත් හැම ක්න්ක්ටම කාලා බිලා ඇදලා පලදලා , දරු මල්ලෝ හදාගන හොදින් ඉන්න පුළුවන් වටපිටාවක් හැදෙන්න ඕනි. ලැයිමේ වැඩ කරන කෙනාගේ ඉදන් හැම කෙනාම දක්වා. එතනින් එහාට යාන වාහන මන්දිර වලට යන නොයන එක ඒ පුද්ගලයාගේ වගකීමක්.

    ඒ නිසා අරු රස්සාව දුක් විදින්න ඕනි මේ රස්සාව සැප විදින්න ඕනි කියල කට්ටි කරන්න හදන්න එපා.

    ලංකාවේ ලේබර් කෝස්ට් වැඩි මෙහෙ ජිවත් වෙන්න යන වියදම ( අහාර , නිවාස ) ගොඩක් වැඩි නිසා. එකට සරිලනවා අදායම හා වියදම පාලනය කරන්න පුලුවන්න්න්ම් ඕකට උත්තරේ තියනවා.

    දියුණු රටවල් කියන්නේ බිස්නස් කාරයෝ විතරක් හොදින් ඉන්න රටවල් නෙමයි. කම්කරුවාගේ ඉදන් ජනාදිපති දක්වා හොදින් ඉන්න රටවල්
     
    Last edited: