මොනවද මචන් උඹ කරන බිස්නස් එක?
Me thread ekema dala athi ban..
මොනවද මචන් උඹ කරන බිස්නස් එක?
මචන් මේ අහපන්. උඹ අති සාර්ථක බිලියන් ගණන් නැතත් මිලියන් ගණන් වලින් බිස්නස් කරන ලොකු සල්ලිකාරයෙක් වෙන්න ඇති. නමුත් දුප්පත් මිනිස්සුන්ව ඔහොම ඔය තරම් පහතට දාලා උඹගේ වැඩේ කෙරිලා අනික් උන්ගෙ ජීවිතේ නැති වුනත් කමක් නෑ වගේ විදියට කතා කරන්න එපා. එට්කා වලින් හොඳ සහ නරක ඇති. මම ඒක දන්නේ නෑ. නමුත් තමන්ගෙ එකම ළමයට ජීවිතේ දෙන්න බෙහෙත් පෙත්තක් ගන්න සල්ලි නැතුව ලේ මස් කැප කරලා හරි සල්ලි හොයාගෙන ළමයව බේරගන්න වැඩ කරන අයටත් ඇතුලුවයි උඹ ඔහොම කියන්නේ. හැමෝටම බිස්නස් කරන්න බැහැ. අනික උඹ ඔය ලොකුකම් කියවන්නේ පාරිභෝගිකයො උඹෙන් භාන්ඩයක් හෝ සේවාවක් ගන්න නිසා උඹට ලැබුන ලාබෙන් සල්ලි ටිකක් අතට ඇවිත් සහ උඹ ලඟ වැඩට ඉන්න මිනිස්සු හරියට ඒ වැඩ කරපු නිසා කියලා අමතක කරන්න එපා.
ඔය තරම් ආත්මාර්ථකාමි වෙන්න එපා මචන්. උඹේ ඔය තියෙන සල්ලි දේපල එක රැයෙන් ඇති නැති වෙන්න පුළුවන්. නමුත් ටිකක් හරි මනුස්සකමක් තියෙන මනුස්සයෙක්ව උඹ තුල උඹ මැරෙනකම් තියාගනින්. උඹටත් සනීප කරන්න බැරි ලෙඩක් අසනීපයක් හැදුනොත් අන්න එදාට තේරෙයි මොන තරම් අසරණ වෙනවද සල්ලි තිබිලත් කියලා. ඔන්න ඔය වගේමයි දුප්පත් අය අසරණ වෙන්නේ සල්ලි නැති වෙලාවට හොඳ කරන්න පුළුවන් ලෙඩක් වුනත් හැදිලා බෙහෙත් ටික ගන්න සල්ලි නැතුවාම.
හරියට හරි බන් .
අපේ පකයල ගෙන් වෙබ් සයිට් එකක් හදව ගන්න ඇහුවොත් සුපිරි ගණන් කියන්නේ .
මුන් බයයි උන්ගේ ගණන් බහි කියලා ඉන්දියන් පාක්කු ආවම .
ඇඩ්මින් කාරය ඔක්කොටම වඩා බය වෙලා .
ජිවිතේට සයිට් එකක් අප්ඩේට් නොකරන එකා මෙන්න කළු දාල මැරෙන්න හදනව .
ඕනේ නම් මාව බෑන් කරයි .
හෙහෙ
උබ නිකම් බොරුවට කට්ටිය අව්ස්සනවා වගෙයි. මට නම් හිතෙන්නේ. කොහොම උනත් හැම ක්න්ක්ටම කාලා බිලා ඇදලා පලදලා , දරු මල්ලෝ හදාගන හොදින් ඉන්න පුළුවන් වටපිටාවක් හැදෙන්න ඕනි. ලැයිමේ වැඩ කරන කෙනාගේ ඉදන් හැම කෙනාම දක්වා. එතනින් එහාට යාන වාහන මන්දිර වලට යන නොයන එක ඒ පුද්ගලයාගේ වගකීමක්.
ඒ නිසා අරු රස්සාව දුක් විදින්න ඕනි මේ රස්සාව සැප විදින්න ඕනි කියල කට්ටි කරන්න හදන්න එපා.
ලංකාවේ ලේබර් කෝස්ට් වැඩි මෙහෙ ජිවත් වෙන්න යන වියදම ( අහාර , නිවාස ) ගොඩක් වැඩි නිසා. එකට සරිලනවා අදායම හා වියදම පාලනය කරන්න පුලුවන්න්න්ම් ඕකට උත්තරේ තියනවා.
දියුණු රටවල් කියන්නේ බිස්නස් කාරයෝ විතරක් හොදින් ඉන්න රටවල් නෙමයි. කම්කරුවාගේ ඉදන් ජනාදිපති දක්වා හොදින් ඉන්න රටවල්
Mehe ekek logo ekak hadannath $200 withara illanawa... indian un $5ta karala denawa..un meheta awith field eke wadata watunama oya heavy prices lassanata bima watei..හරියට හරි බන් .
අපේ පකයල ගෙන් වෙබ් සයිට් එකක් හදව ගන්න ඇහුවොත් සුපිරි ගණන් කියන්නේ .
මුන් බයයි උන්ගේ ගණන් බහි කියලා ඉන්දියන් පාක්කු ආවම .
ඇඩ්මින් කාරය ඔක්කොටම වඩා බය වෙලා .
ජිවිතේට සයිට් එකක් අප්ඩේට් නොකරන එකා මෙන්න කළු දාල මැරෙන්න හදනව .
ඕනේ නම් මාව බෑන් කරයි .
හෙහෙ
Minisaunge prashna wisadana eka company owner ge wadak neme ne ban... eka uge wadak... mage lamayawa mama hoda school ekakata yawanawa... rate inna unge lamai un iskole yawaganna one... ewta wiyadan karanna un danaganna one.. mama katha karanne whole economy eka gana... mechchara labour cost thiyan trades diyunu karanna ba...
මචන් උඹ ඔය කියන කතාව හරි. මාත් පිලිගන්නවා. ඕක ගොඩක්ම හේතුව ලේබ කොස්ට් එකට වඩා රුපියලේ අගය ගොඩක් පහලට වැටීම. හැම දේම දැන් ගණන් මෙහෙ. රුපියල් 1000ක් දවසට ගන්න මනුස්සයට කෑම වේල් 3ට විතරක් රුපියල් 300ක් වත් යනවා. ඉන් පස්සේ ගෙදර බිල් ටික ගෙවලා යැපෙන අයට වියදම් කරපුවාම ණයත් වෙනව. ඒ ණය වෙලත් යාන්තම් කාලා බීලා සැපක් නැති ලොකූ දුකකුත් නැති ජීවිතයක් ගෙවන්නේ ගොඩක් අය. ඉතින් එහෙම බලද්දි වැඩ කරන මනුස්සයෙක්ට සාධාරණ පඩියක් ගෙවන්නම ඕන. ලංකාවෙත් මිනිමම් වේජ් එකක් නීතිගත කෙරුව නම් හරි. එතකොට සාධාරණයි කෙනෙක් යටතේ වැඩ කරන හැමෝටම. උඹ කියන දේ මට නොතේරෙනව නෙවෙයි. නමුත් හැම දෙයක් දිහාම බිස්නස් මානසිකත්වෙන් බැලුවොත් උඹේ ජීවිතෙත් දවසක බිස්නස් එකක්ම වෙලා අනිවාර්‍ය පාඩුවකට යට වෙයි. එතකොට ප්‍රමාද වැඩියි.
Mehe ekek logo ekak hadannath $200 withara illanawa... indian un $5ta karala denawa..un meheta awith field eke wadata watunama oya heavy prices lassanata bima watei..
Ado adminta baninna epa monawa unath miniha hari leniet pora... wena site wala admin la mechchara flexible na ban...
)

"Samma sathi" kiyana eka nathuwa business karanne na mama koi welawewath...
මේ ලෝකේ හැම එකටම තියෙනවා cause and effect කියලා සංසිද්ධියක්. හේතු එල දහම කියන්නේ ඕකටම තමයි. උබට ඕනේ මිනිස්සුන්ට අඩු පඩි ගෙවන්න, නමුත් මිනිස්සුන්ට අඩු පඩි ලැබුනම, ඒක මිනිස්සුන්ට මානසිකව බලපානවා, එතකොට එලදායිතාව අඩු වෙනවා, වැඩ වල කොලිටි එක බහිනවා, අඩු පඩි ලැබුනම මිනිස්සු කරන්නේ ජීවන මට්ටම උසස් කරගන්න තව වැඩියෙන් වැඩ කරනවා, මොකද පවුල් නඩත්තු කරන්න, කන්න බොන්න, එපැයිනේ.
එතකොට ස්ට්‍රෙස් එක වැඩි වෙනවා, ලෙඩ වෙනවා, ඒකෙන් වැඩ වල එලදායිතාව අඩු වෙනවා, කොලිටි එක බහිනවා. එලදායිතාව තියෙන්නේ යොදන ඉන්පුට් එකකට සාපේක්ෂව ලැබෙන අවුට්පුට් එකයි. පැය 10 ක් තියෙනවා නම් දවසකට වැඩ කරන්න, යම් වැඩක් කරන්න පැය 10 ම යනවා නම්, ඒ වැඩේ පැය 10කින් කරලා ඉවර කරොත් එතන එලදායිතාව 100%, නමුත් ඊට වඩා වැඩියෙන් ගන්නවා නම් එතන එලදායිතාව 100% වඩා අඩු වෙනවා. ස්ට්‍රෙස් එක වැඩි වුනාම මොළයට බෑ හරියට වැඩ කරන්න. එතකොට වැඩි වෙලාවක් ගන්නවා වැඩක් කරන්න එතකොට එලදායිතාව අඩු වෙනවා, අඩු එලදායිතාවක් තියෙන කොට මේක බිස්නස් එකේ කොස්ට් එකට බලපානවා.
පොඩ්ඩක් උබම හිතපන්, උබ දවසක් නිදාගන්නේ නැතුව, මොකක් හරි මහන්සි වෙලා කරන වැඩක් කරන්න ගත්තම කොච්චර ප්‍රෙෂර් එකක් මොළයට දැනෙනවද කියලා, කොච්චර මහන්සියක් ගන්න ඕනේද කියලා වැඩේ කොලිටි එකට කරන්න
ඒක නිසයි සේවකයන්ව මරවලා වැඩ කරන්න එපා කියන්නේ, අඩු පඩි දෙන්න එපා කියන්නේ. අඩු පඩියෙන් බිස්නස් එකට වාසි වගේ පෙනුනට ඇත්තටම එතනින් අවාසියක් වෙන්නේ. මේක නිසා තමයි බටහිර රටවල මිනිස්සු වැඩි කොලිටි එකක් එන විදියට වැඩ කරන්නේ, ඉන්දියාවේ වැඩ වල කොලිටි එක අඩු. ලෝකයම කොල්ලා කාපු සුද්දා උනත් මිනිස්සුන්ට අද වැඩි පඩි දෙන්නේ උන්ට ආදරේට නෙවෙයි, මිනිස්සුන්ව සතුටු කරේ නැත්නම් වක්‍ර ලෙස ඒක තමන්ටත් බලපාන බව දන්න නිසයි. හේතු එල දහම කියන්නේ මේ ලෝකේ පවතින ධර්මයක්, තව කෙනෙක්ට දුක දීලා, පාගගෙන, මරවලා වැඩ ගත්තොත් ඒක තමන්ටත් කවදාහරි බලපානවා, මොකද පීඩිත ජනතාව හැමදාම මේක ඉවසගෙන ඉන්නේ නෑ, ලෝකේ පුරා විප්ලව හටගත්තෙත් මේක නිසයි. බුද්ධාගමේ සදිසා නමස්කාරයෙත් කියන්නේ මොකක්ද, සේවකයන්ව සතුටින් තියන්න කියලයි, එතකොට තමයි සේවකයා උනත් ස්වාමියාට නිසි අයුරින් සලකන්නේ.
Dawasa ganee ai ban fake hada hada enne elakiri ekata banina, porn post karannaහරියට හරි බන් .
අපේ පකයල ගෙන් වෙබ් සයිට් එකක් හදව ගන්න ඇහුවොත් සුපිරි ගණන් කියන්නේ .
මුන් බයයි උන්ගේ ගණන් බහි කියලා ඉන්දියන් පාක්කු ආවම .
ඇඩ්මින් කාරය ඔක්කොටම වඩා බය වෙලා .
ජිවිතේට සයිට් එකක් අප්ඩේට් නොකරන එකා මෙන්න කළු දාල මැරෙන්න හදනව .
ඕනේ නම් මාව බෑන් කරයි .
හෙහෙ
Irisiya karala anunta mada gahala goda yamak na ban.
Anunge site chater karanna ton ganan fake hadana welawe thamanta wadak kara ganin. මචන් ඕකේ මෙහෙම පැත්තකුත් තියෙනවා. .
මගේ බාස්ලා ඉන්නවා එක වරුවට 4000 ගන්න අය. .
අද 4000 අරන් ගිහින් හෙට ආයේ ඒ වැඩේම කරලා 4000ක් ගන්න එන්නේ නෑ. .
එක්කෝ වෙන ශොප් එකක වැඩ. . උන්ට දවසට ශොප්ස් 10ක විතර ඉල්ලුම තියෙනවා අල්ලගන්නත් අමාරුයි. .
සමහර වෙලාවට පඩිය/කුලිය ලොකු නිසාම මිනිස්සුන්ගෙන් වැඩගන්න අමාරුවෙන වෙලාවල් තියෙනවා. .
එහෙම වෙලාවට පිටින් කට්ටිය ගෙනල්ලා ඒ වැඩ පුරුදු කරලා ෆීල්ඩ් එකට දම්මන්න ඕනා. .
එතකොට තමයි සාදාරන ගානට මිල බහින්නේ සහා කරන වැඩේ වගකීමෙන් කරන්න පුරුදුවෙන්නේ. .
වැඩි පඩිත් නැතුව අඩු පඩිත් නැතුව සාදාරන පඩි කියන මට්ටමේ හිටියනම් වයාපාරිකයටත් සේවකයටත් දෙන්නටම හොද වෙයි කියලා හිතනවා. .