එට්කා බොරු මාරක බිය

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
කො මේ ප්‍රකෝටිපති වියාපාරිකය, දවසම කිරියෙ ඉදල ෆූප් ඉල්ලපු ගමන් මාරු වගේ,වෙන උන් ගැන මම දන්නෙ නැ, මම කියුවනෙ මට එවපන් මගෙ පාස්පොට් හරි ඉඩ් එක හරි දෙන්නම් කියල , අනිත් උන්ව මරන්ඩ කතා කරන චන්ඩිය මොකො නොන්ඩිය වෙලා ගියෙ.

idapan shaminda peiris mokada kiyanne balanna..
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mage details pm karanna... puluwan nan karapan... mama mechchara wela kiyapu hamadeyakma karala pennuwane... uba mage details ekeuta hari PM karala thibboth anna eeta passe mama uba gana balagannan...
    amathila...manthrila... un mokkuda huththo mata... daham sirisenage wadakuth me tike karanne mama.. maheepala herath peredath laksha 30ka cheque ekak aran giya magen..retention pay karanna...

    ela.. uba puluwan deyak karapan... eeta passe mama ubata ithuru hariya kiyala dennan.. mawa meke expose una kiyala mata moko monawa wenada...
    බුරන බල්ලා සපා නොකයි, පුලුවන් එකා කියවන්නෙ නැ ඔය pm එක මට එවපන් , මේ වගේ ගෙම්බන්ඩ බය වෙන්ඩ එපා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    idapan shaminda peiris mokada kiyanne balanna..
    අනිත් උන්ගෙන් වැඩක් නැ, මම සල්ලි කාරයෙක් නෙමේ, මට ඇමති නැදැයොත් නෑ, ඔච්චර ප්‍රකොටි පතිය මොකො මට බය.බොරු ශො දැන් ඉවරයි :P
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    බුරන බල්ලා සපා නොකයි, පුලුවන් එකා කියවන්නෙ නැ ඔය pm එක මට එවපන් , මේ වගේ ගෙම්බන්ඩ බය වෙන්ඩ එපා.

    මට තියෙන එකම බය elakiri එකෙන් ban වෙයි කියල expose කරලා.
    උබේ email එකක් එවපන් fake එකක් හරි කමක් නෑ. මම ඔක්කොම forward කරන්නම්.
    බලමු මු මට මොනවද කරන්නේ කියල.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අනිත් උන්ගෙන් වැඩක් නැ, මම සල්ලි කාරයෙක් නෙමේ, මට ඇමති නැදැයොත් නෑ, ඔච්චර ප්‍රකොටි පතිය මොකො මට බය.බොරු ශො දැන් ඉවරයි :P

    uba lankawe padinchi ekekda?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට තියෙන එකම බය elakiri එකෙන් ban වෙයි කියල expose කරලා.
    උබේ email එකක් එවපන් fake එකක් හරි කමක් නෑ. මම ඔක්කොම forward කරන්නම්.
    බලමු මු මට මොනවද කරන්නේ කියල.

    pm එකක් ගහපන්, බැන් උනත් මොකො බන්, ඔවට බය වෙලා කිරියෙ ඉන්ඩ බැ, මට එවපන් මම බලාගන්නම්.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උඹ කවුද,මොනාද කරන්නේ ,කීයක් හම්බකරනවද කියන එක මට වැඩක් නෑ මචන්.

    සිරාවට
    අපිට මොකටද බන් උබ ඇත්ත කිවත් බොරු කිවත්
    උබ මේකේ දාපු අදහස් වලට තාම අපි කිවේ
    උබේ රේප් කැපුවෙත් නෑ මම නම් ඕන නම් දැන් දෙන්නම් නම දාලම
    උබත් දිගින් දිගටම එල්ලී එල්ලී යන්නේ මොකටද ඇත්ත හෝ බොරු හෝ
    මොකටද කාටවත් උබ කවුද කියලා
    මටනම් සිරාම වැඩක නෑ
    දුප්පත් එකෙක් උනත් හොද එකෙක් වෙයන්
    අන්න එදාට අපි අදුරගමු ;)
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අපොයි ඔව් මම ලoකාවෙ පදින්චි සාමන්ය ගම් වැසියෙක්,

    hari ehenan ube full details mata pm ekak dapan...
    proof serama ekka.. aruta ewapu mail eka mama ubatath forward karannan..
    habai ara gas ponnaya wage hukaris wada ba hode...
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    pm එකක් ගහපන්, බැන් උනත් මොකො බන්, ඔවට බය වෙලා කිරියෙ ඉන්ඩ බැ, මට එවපන් මම බලාගන්නම්.

    මු gmail එව්වෝ බන්, photo attach කරලා හෙන තොගයක්.
    එව්වා upload කරන්ඩ වෙනවා.
    email නම් forward කරහැකි
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මොක,මම රගපාල මොනව ගන්ඩද ඔයි නිකන් වල් බුරු කතා කියන්ඩ එපා.:lol::lol: ඔය වගේ රටෙ ගොන් කතා කියන එකාගෙ දවසට කෝටියක් හම්බෙන බිස්නස් එක ගැන හිතාගන්ඩ පුලුවන්,ඔය වගේ රටෙ ගොන් කතා කියන එකාගෙ දවසට කෝටියක් හම්බෙන බිස්නස් එක ගැන හිතාගන්ඩ පුලුවන්,:lol::lol::lol:හරි නික්ට යවපන් මම පිලිගන්නව නික් උබේ ෆේක් එකක් නෙමේ කියල වැඩේ ඉවරනෙ,

    මටනම් ඔය කාගෙවත් කුණු ඕන නෑ
    උබටනේ රස උබම ගනින්
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මු gmail එව්වෝ බන්, photo attach කරලා හෙන තොගයක්.
    එව්වා upload කරන්ඩ වෙනවා.
    email නම් forward කරහැකි

    උබ AL කරපු හිච්චි එකෙක් නේද?
    මචෝ මොකටවත් බයේ නම් ඉන්න කොහොමත් ඕන නෑ කොල්ලෙක් විදිහට
    එත් ඔය වගේ පොන්න වැඩ කරන්න එපා
    සිරාම චාටර්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මු gmail එව්වෝ බන්, photo attach කරලා හෙන තොගයක්.
    එව්වා upload කරන්ඩ වෙනවා.
    email නම් forward කරහැකි
    ඔහොම හිටපන් gmail එකක් එවන්නම්.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ammataudu contract denawada... jeewitheta karanna epa.. alarming profit margins jeewitheta allanna ba contract karala... kohomath ubata aniwa dawasaka hodata diyunu wenna puluwan eka sure... mokada mama kiyan de methana therun ganna puluwan unewath ubata witharai..
    hariyata gema gahuwoth lowethma goda yanna puluwan ekek uba..

    methana wena ekekutawath jeewitheta businessman la nan wenna ba..

    එල මචන් උබ විවුර්තව කරපු කතාවෙන් මම ලොකු දෙයක් ඉගෙනගත්තා. .
    මම මේ බිස්නස් එකට අයත් හැම වුර්තියක්ම ඉගෙනගෙන තියෙන්නේ අත්දැකීමෙන්ම ප්‍රයෝගික දැනුම ලබාගෙන තියෙන්නේ. .
    මට දැන් කරන්න තියෙන්නේ ප්‍රාග්දනය පොඩ්ඩක් වැඩිකරන් කුලියට හෝ තැනක් අරන් බාන්ඩ නිශ්පාදනය කරන්න පටන් ගන්න එක. .
    මගේ හිතට එකගව මම අඩුම පඩියකට නැතිව සාදාරන පඩියකට කට්ටියව වැඩට ගන්නවා මචන්. .
    සමහරවිට උබ මගේ කතාව කියවලා ඇති. . මම හොදට කට්ට කාපු එකෙක් මචන්. .
    මම කට්ටකාලා ඉගෙනගත්තදේත් නොමිලේම කිරියට දීලා තියෙනවා. .
    උබ කට්ටකාලා ගත්ත දැනුමත් කිරියට බෙදාදීම අගය කරනවා මචන්. . :)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මටනම් ඔය කාගෙවත් කුණු ඕන නෑ
    උබටනේ රස උබම ගනින්
    උබ පනින් නැතුව හිටපන්කො, ඔයිට වඩා පොර ටොක් කාරයො කිරියෙ ඉදල තියෙනව, මූත් ඒ ජාතියෙ එකෙක්,
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    උබ AL කරපු හිච්චි එකෙක් නේද?
    මචෝ මොකටවත් බයේ නම් ඉන්න කොහොමත් ඕන නෑ කොල්ලෙක් විදිහට
    එත් ඔය වගේ පොන්න වැඩ කරන්න එපා
    සිරාම චාටර්

    මූ මට මරණ තර්ජන කරනවා.
    මම යැව්වොත් කෙලවනවලු.
    බලමුකෝ
    මම කරබාගෙන හිටියේ expose නොකර
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උබ AL කරපු හිච්චි එකෙක් නේද?
    මචෝ මොකටවත් බයේ නම් ඉන්න කොහොමත් ඕන නෑ කොල්ලෙක් විදිහට
    එත් ඔය වගේ පොන්න වැඩ කරන්න එපා
    සිරාම චාටර්

    ow uwa wishwasa karala uta proof yawwama, u dan ewa hangan inna salli illanawa... hahahaha...:rofl::rofl::rofl: