අම්මප බලපන්කො මූට ගිය කල ලොල්, ෆේක් එකකට කඩේ යන සිනියර් මෙම්බර්ලත් ඉන්නව කියපන්කො,ඌ කියන්නේ ඇත්ත බන්. ඌට කම්පැනි ගොඩක් තියෙනවා. .
උබ උබේ විස්තර යවන්න බයේ බලල්ලු ලවා කොසැට බාවන්න හදනවා. .
පිරිමියෙක් වගේ උබේ විස්තර ඌට යවලා උබම ඌගෙන් උගේ විස්තර ඉල්ලගනින්. .
නිකන් ගොන් ආතල් නොදී ඉදපන්. .![]()



අරු උබට ගහපු pm ටිකයි උබ ඌට ගහපු pm මොනවද කියපන්කො ඉස්සර වෙලා, ලැජ්ජ නැද්ද මනුස්සයො ප්රසිදියෙ මෙහෙම බොරු කියන්ඩ.


