එට්කා බොරු මාරක බිය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඌ කියන්නේ ඇත්ත බන්. ඌට කම්පැනි ගොඩක් තියෙනවා. . :yes:
    උබ උබේ විස්තර යවන්න බයේ බලල්ලු ලවා කොසැට බාවන්න හදනවා. .
    පිරිමියෙක් වගේ උබේ විස්තර ඌට යවලා උබම ඌගෙන් උගේ විස්තර ඉල්ලගනින්. .

    නිකන් ගොන් ආතල් නොදී ඉදපන්. .:D
    අම්මප බලපන්කො මූට ගිය කල ලොල්, ෆේක් එකකට කඩේ යන සිනියර් මෙම්බර්ලත් ඉන්නව කියපන්කො,:lol::lol::lol::lol:අරු උබට ගහපු pm ටිකයි උබ ඌට ගහපු pm මොනවද කියපන්කො ඉස්සර වෙලා, ලැජ්ජ නැද්ද මනුස්සයො ප්‍රසිදියෙ මෙහෙම බොරු කියන්ඩ.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඉමේල් එක එවපන් මට නම් උබව තබේකට විස්වාස නැ, Red_frame කාගේ ෆේක් එකද කියල කියන්ඩ කලින් එවපන් හොදේ.:yes:

    උබට නම් ලජ්ජ්ජාවක් ගැවිලවත් නෑ
    HashiniBM ලව්වා ටොකු අන්නවන්නේ
    නවත්තපියවූ දැන් :angry:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    thawa winadi 10i inne eeta kalin ewananan ewapan naththan mama yanawa hode... giyata passe onna panala diwwa arakai mekai kiyanna epa hode... yako mage business mata pennanna bari moko..
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අම්මප බලපන්කො මූට ගිය කල ලොල්, ෆේක් එකකට කඩේ යන සිනියර් මෙම්බර්ලත් ඉන්නව කියපන්කො,

    HashiniBM වගේ fake වලින් රෙදි ගලවගත්තු super senior උන් ඉද්දි ඕවා මොනවද :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ithin e mail eka ewanna uba kawda kiyala mata ewapan ethakota prashne iwarane..
    Download_Now ඔන්ලයින් ඉන්න එකේ පාස්වර්ඩ් එහෙම වෙන්ස් කරල මට pm එක ගහයි, ආයෙ මොකටද මගෙ විස්තර උබට දෙන්නෙ.XibitZ උබට ඉලගට කියන්ඩ ඔනෙ බොරුව pm මාර්ගයෙන් දැන් එයි ඒකත් කියපන් හොදේ.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අම්මප බලපන්කො මූට ගිය කල ලොල්, ෆේක් එකකට කඩේ යන සිනියර් මෙම්බර්ලත් ඉන්නව කියපන්කො,:lol::lol::lol::lol:අරු උබට ගහපු pm ටිකයි උබ ඌට ගහපු pm මොනවද කියපන්කො ඉස්සර වෙලා, ලැජ්ජ නැද්ද මනුස්සයො ප්‍රසිදියෙ මෙහෙම බොරු කියන්ඩ.

    ගොන් ආතල් නොදී ඉදපන් බන් මෙතන. .
    උබ ඌගෙන් විස්තර ඉල්ලගනින්. .

    උබ මෙතන ඌගේ රෙදි ගලවන්න ගිහින් උබේ රෙදිමයි ගැලවෙන්නේ. .
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Download_Now ඔන්ලයින් ඉන්න එකේ පාස්වර්ඩ් එහෙම වෙන්ස් කරල මට pm එක ගහයි, ආයෙ මොකටද මගෙ විස්තර උබට දෙන්නෙ.XibitZ උබට ඉලගට කියන්ඩ ඔනෙ බොරුව pm මාර්ගයෙන් දැන් එයි ඒකත් කියපන් හොදේ.

    ithin ai dan uba ochchara hangenne kiyapanko.. ubala mara ewn ne ban.. mama mage wisthara ubata denna one.. ubagen illuwama ubata denna ba..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    HashiniBM වගේ fake වලින් රෙදි ගලවගත්තු super senior උන් ඉද්දි ඕවා මොනවද :lol::lol::lol:
    හසිනි දැම්ම රෙප් දෙන්ඩ එපා කියල තියෙන කැල්ලක්, ඒක එච්චරම දෙයක් නෙමේ, අනික හසිනිව මම ඇඩ් කරෙත් නැ, ඇඩ් කරල තියෙන්නෙ ඔය අද ෆේක් එකට pm ගගහ ෆේක් ෆොම් කරල, මෙතනට ඇවිත් බොරු වපුරන xibitz උන්දම තමයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොන් ආතල් නොදී ඉදපන් බන් මෙතන. .
    උබ ඌගෙන් විස්තර ඉල්ලගනින්. .

    උබ මෙතන ඌගේ රෙදි ගලවන්න ගිහින් උබේ රෙදිමයි ගැලවෙන්නේ. .
    එහෙම කොහොමද වෙන්නෙ පොඩ්ඩක් කියනවද වෙන හැටි ,Download_Nowකියන එකා Red_frame ෆේක් එකෙන් ඇවිත් දාපු තෙර්ඩ් එක චා වෙලා ෆෘප් ඉල්ලද්දි ආයෙ

    Download_Now එකටම ෆෲප් දීල අනිත් උන් ගොනාට අන්දවල. ඒක මාට්ටු උනාම උබට pm ගහල උබව දම්මල බොරු කියුවම රෙද්ද ගැලවෙන්නෙ මගෙද?? උබලගෙද??
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හසිනි දැම්ම රෙප් දෙන්ඩ එපා කියල තියෙන කැල්ලක්, ඒක එච්චරම දෙයක් නෙමේ, අනික හසිනිව මම ඇඩ් කරෙත් නැ, ඇඩ් කරල තියෙන්නෙ ඔය අද ෆේක් එකට pm ගගහ ෆේක් ෆොම් කරල, මෙතනට ඇවිත් බොරු වපුරන xibitz උන්දම තමයි.

    ඒ උනාට බන් ඌ පදිරි උන් නෑ වැඩෙන්
    උබේ තාම රෙදි ටික බිම හැලිලා තිබ්බේ මං එද්දී :yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    හසිනි දැම්ම රෙප් දෙන්ඩ එපා කියල තියෙන කැල්ලක්, ඒක එච්චරම දෙයක් නෙමේ, අනික හසිනිව මම ඇඩ් කරෙත් නැ, ඇඩ් කරල තියෙන්නෙ ඔය අද ෆේක් එකට pm ගගහ ෆේක් ෆොම් කරල, මෙතනට ඇවිත් බොරු වපුරන xibitz උන්දම තමයි.

    නෙදකින් පොන්නයා උබ රෙදි ඇදන්ද කතාකරන්නේ?
    කෙල්ලෙක් කියලා හිතන් පාස්වර්ඩ් දීලා උබ ටීම් එකම ගූ කලා. .

    උබ එක දවසක් හරි මම වෙනුවෙන් වචනයක් හරි කියපු නිසයි මෙහෙම කතා කරන්නේ. .
    නිකන් ගොනා නොවී ඉදපන්. .
    ටීම් එකම දන්නවනේ බන් උබ ගැන ආයේ උන්ව ගෙන්වලා මෙතන උබේ රෙදි ගලවන්න දෙයක් නෑනේ. .
    උබ ඉතින් දේශපාලනයක් අල්ලන් දවසෙම රෙදි ගලවන්නේ ඉන්නේ. .

    දෙයක් කියද්දි වගකීමක් ගනින්. . බොරුනම් එපා. .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ උනාට බන් ඌ පදිරි උන් නෑ වැඩෙන්
    උබේ තාම රෙදි ටික බිම හැලිලා තිබ්බේ මං එද්දී :yes:
    කිසිම පදිරි වීමක් නැ, පේජ් එකට ඇඩ් කරේ මම නෙමේ මම කතා කරපුව විතරක් නෙමේ දාල තිබ්බෙ, අනික ඉතින් අසහනේට කරන දේවල් වැඩිය ගගන් ගන්ඩ දෙයක් නැ, මානසික වියවුලෙන් පෙලෙන සමලිoගික ඩයල් රිදොගෙන දැගලුවට මට නම් අදාලම නැ.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එහෙම කොහොමද වෙන්නෙ පොඩ්ඩක් කියනවද වෙන හැටි ,Download_Nowකියන එකා Red_frame ෆේක් එකෙන් ඇවිත් දාපු තෙර්ඩ් එක චා වෙලා ෆෘප් ඉල්ලද්දි ආයෙ

    Download_Now එකටම ෆෲප් දීල අනිත් උන් ගොනාට අන්දවල. ඒක මාට්ටු උනාම උබට pm ගහල උබව දම්මල බොරු කියුවම රෙද්ද ගැලවෙන්නෙ මගෙද?? උබලගෙද??

    gu wenne uba.. mulin kiwwa id eka passport idan dennan kiyala..
    mama mulin passa gahuwe uba charter dial eka hinda denna akamathiwa...
    dan ekko kamak na deela danawa kiyala hithuwama uba hangenawa methana..
    hahahaha
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    එහෙම කොහොමද වෙන්නෙ පොඩ්ඩක් කියනවද වෙන හැටි ,Download_Nowකියන එකා Red_frame ෆේක් එකෙන් ඇවිත් දාපු තෙර්ඩ් එක චා වෙලා ෆෘප් ඉල්ලද්දි ආයෙ

    Download_Now එකටම ෆෲප් දීල අනිත් උන් ගොනාට අන්දවල. ඒක මාට්ටු උනාම උබට pm ගහල උබව දම්මල බොරු කියුවම රෙද්ද ගැලවෙන්නෙ මගෙද?? උබලගෙද??

    දැන් උබ මොනව කිව්වත් ඌ එවපු මේල් එක මම උබට එවන්නේ නෑ. .
    ඉතින් උබ නියම පිරිමියෙක් වගේ ඌට උබේ විස්තර දීලා ඌගේ විස්තර ඉල්ලගනින්. .
    එතකොට උබටම තහවුරු කරගත්තැකි. .

    උබ එහෙම නොකර මෙතන මම එවනකන් බලන් ඉන්න එපා. .
    ඒකෙන් උබේ කොන්ද සම්බන්ද ප්‍රශ්නයක් ඇති බව මේක දකින එවුන්ට පේනවා. .
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    නෙදකින් පොන්නයා උබ රෙදි ඇදන්ද කතාකරන්නේ?
    කෙල්ලෙක් කියලා හිතන් පාස්වර්ඩ් දීලා උබ ටීම් එකම ගූ කලා. .

    පැනපන් ජනේලෙන් යකෝ :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නෙදකින් පොන්නයා උබ රෙදි ඇදන්ද කතාකරන්නේ?
    කෙල්ලෙක් කියලා හිතන් පාස්වර්ඩ් දීලා උබ ටීම් එකම ගූ කලා. .

    උබ එක දවසක් හරි මම වෙනුවෙන් වචනයක් හරි කියපු නිසයි මෙහෙම කතා කරන්නේ. .
    නිකන් ගොනා නොවී ඉදපන්. .
    ටීම් එකම දන්නවනේ බන් උබ ගැන ආයේ උන්ව ගෙන්වලා මෙතන උබේ රෙදි ගලවන්න දෙයක් නෑනේ. .
    උබ ඉතින් දේශපාලනයක් අල්ලන් දවසෙම රෙදි ගලවන්නේ ඉන්නේ. .

    දෙයක් කියද්දි වගකීමක් ගනින්. . බොරුනම් එපා.
    .
    මොක හසිනිට පාර්ස් වර්ඩ් දුන්නෙ මමද ලොල්.:lol::lol::lol::lol: උබද නායකය මමද නිකන් තිරිසන් කතා කියන්ඩ එපා, හසිනිව තොපි ඇඩ් කරගෙන ඉද්දි මම ඔන්ලයින් හිටියෙත් නැ, ඔනෙ නම් දැන් ඔප්පු කරන්ඩ පුලුවන්, මොන සක්ක්ලි කතාවක්ද ඔය කියුවෙ, තමන්ගෙ වරද අනුන්ට පටවන්ඩ එපා. හිටපු මෙම්බර්ලගෙන් අහපන්කො ඉවරනෙ, පව් ඉතින් ඔයා හොදටම රිදොගෙන, උබ එදත් ෆේක් වලට *ක දුන්න අදත් ෆේක් වලට *ක දෙන්ව පේනවනෙ කාටත් දැන් හොදට ඒක.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    දැන් හැමෝම විසිර යමු
    erozan පිරිමියෙක් නම් උබේ proof එවලා උගේ proof ගනින්
    අනික යකෝ ඌ බොරුව කලත් නැතත් උබට මාර අමරුවනේ
    උබ වගේ චිත්තයක් දැක්කමයි
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කිසිම පදිරි වීමක් නැ, පේජ් එකට ඇඩ් කරේ මම නෙමේ මම කතා කරපුව විතරක් නෙමේ දාල තිබ්බෙ, අනික ඉතින් අසහනේට කරන දේවල් වැඩිය ගගන් ගන්ඩ දෙයක් නැ, මානසික වියවුලෙන් පෙලෙන සමලිoගික ඩයල් රිදොගෙන දැගලුවට මට නම් අදාලම නැ.

    හශිනිට පාස්වර්ඩ් එක දුන්නේ උබ නෙවෙයි කියලද උබ ඔය කියන්න හදන්නේ?

    ඔය කතාවෙන් උබ කොච්චර කිරියේ චාටර් වෙනවද කියලා උබට තේරෙන්නේ නැද්ද බන්?
    අපි උබව ඒ වෙලේ ඒ අවමනෙන් බේරන්න ඕන නිසා කොච්චර දේවල් කලාද. .

    නෙදකින් බන් උබනම්. .
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ane mama yanawa ban yanna... horu allanna kiyala police karayek duwan awa.. dan police karaya hangila.. u na..
    hahahaha...
    dan ithin giyata passe methana gani wage adanna nan hadanna epa hode..
     
    • Like
    Reactions: djnick