එටිසලට් HELP.......

RoTTya

Member
Sep 16, 2010
158
9
0
:lol::lol::lol: මචන්ලා මම එටිසලට් Internet Connection ගන්න හදන්නේ....:):):)පාවිච්චි කරන අය ඉන්න අය ඉන්නවානම් මට අදහසක් දෙනවාද?????:oo::oo::oo::oo:
Speed ඒක එහේම කොහෙමද????:angry::angry::angry::angry:

මේ ඩොන්ගල් වලින් මොකක්ද හොද????:baffled::baffled::baffled:


අනේ මට උදවු කරපල්ලා කො...............:dull::dull::dull:
 

anuradha2009

Member
Dec 21, 2008
1,331
112
0
Internet speed නමි තවම ගොඩක් හොදයි අනිත්වත් එක්ක බලද්දි:)
ඩොන්ගල් නමි ඔක්කොම හොදයි.කැමති එකක් ගනින්, හැබැයි යටින් දාල තියෙන
speed නමි එන්නෙ නැ:no::(
 
Last edited:

RoTTya

Member
Sep 16, 2010
158
9
0
මම ගන්න හිතාගන ඉන්නෙ 7.2 එකක්:rolleyes::rolleyes::rolleyes:......කමෙන්ටි එකට ස්තුතියි මචන්.....උඹ් use කරනවාද ????