එදා ඉඳන් ලංකාවට වැඩිපුරම හිතවත් රට මොකක්ද?

සාපේක්ෂව එදා ඉඳන් ලංකාවට වැඩිපුරම හිතවත් රට මොකක්ද?

  • ඉන්දියාව

    Votes: 1 0.5%
  • පකිස්ථානය

    Votes: 73 34.8%
  • චීනය

    Votes: 35 16.7%
  • රුසියාව/ සෝවියට් සංගමය

    Votes: 32 15.2%
  • ඇමරිකාව

    Votes: 4 1.9%
  • එංගලන්තය

    Votes: 3 1.4%
  • ජපානය

    Votes: 62 29.5%

  • Total voters
    210

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    ජපානය අපිට සෙට් උනෙ ජේ ආර් උන්නැහෙගෙ කතාවෙන් පස්සෙ සැන්ෆ්‍රන්සිස්කො ට්‍රීටි එකෙදි කරාපු.
    ජප්පො අපිට බොම්බත් දැම්මා මතකෙයි ලොක යුද්ධ කාලෙ ??

    පාකිස්ථාන් අපි එක්ක ඉන්නවා ඉන්දියාව කියල ලොකු අයියා එක්ක තියෙන සීතල යුද්ධයෙ ප්‍රතිඵලයක් විදියට.
    ඉතිහාසයෙ පාකිස්ථාන් කියලා රටක් තිබ්බෙ නැහැ නෙ ?

    ඇමරිකාව ,එංගලන්තය ගැන කියන්න ඔනි නැහැ නෙ?
    කොහොමත්ම නැහැ අපි එක්ක.

    ඉන්දියාව ගත්තොත් ඉතිහාසෙ ඉඳන් අපිට පු* අරින ජාතියක්නෙ .
    ඒ වගෙම මෑත ඉතිහාසෙ ගත්තත් ඉන්දියාව කරෙම අපිට කුප්ප කම්.
    කොටින්ට පුහුණුවත් දුන්න ඉන්දියාවෙන් .

    රුසියාවත් අපි එක්ක හිටියෙ කොමියුනිස්ට් මතය ව්‍යාප්ත කරන්න ඔනි නිසා මන් හිතන්නෙ දෙවෙනි ලෝක යුද්ධෙන් පස්සෙ.
    හැබැයි ජේ ආර් උන්නැහෙ ඇමරිකාව එක්ක යද්දි රුසියාවෙ සප් එක තිබ්බ ඉන්දියාව තමා කොටින්ව ට්‍රේනිං කරෙ .
    ඒක නිසා රුස්කියොත් විශ්වාස කරන්න අමාරුයි .
    KGB එකෙන් අපෙ නායකයො සල්ලි අරගෙන තියෙනවා ඒ කාලෙ.

    ඉතිහාසෙ නම් චීනෙ අපිට කෙනෙහිලි කම් කාලා නැහැ .
    ඒත් දැන් චීනා ඉන්නෙ අපිට ණය දීලා අපෙ රට කන්ට්‍රොල් කරන මට්ටමෙ .
    ඒක නිසා චීනාව විස්වාස කරන්නත් අමාරුයි .

    හැබැයි ඉතිහාසෙ ඉඳන් බැලුවොත් චීනා අපිට පු* ඇරලා නැහැ අනික් රටවල් වලට සාපෙක්ෂව.

    ඒක නිසා චීනාට මන් පොඩි තැනක් දෙනවා .
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Let’s face the reality. Everybody has agendas. Nobody’s with us unless there is some form of advantage. We must at least try to stand on our own.
    Unfortunately this has not been communicated well to our society. How many of us want to learn a new thing and be productive?
    How many of us at least provide a honest/ reliable service?
    Most of us expect government to do everything. If not they start complaining.
     
    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    මට හිතෙන්නේ ලාභ බලාපොරොත්තුවෙන් තොරව/අඩුම හිතවත් පාකිස්තානය & ජපානය (but japan me para awul giya nikrune unge project cancel krpu nisa:()

    ලාභෙ බලාගෙන හිතවත් චීනය... රුසියාවනම් ලාභයක් ඇතුවද නැතුවද කියල හිතාගන්න බැහැ:oo:

    voted on Pakistan

    හැබැයි ඔතනින් අපිට වැදගත්ම රටවල් දෙක චීනය & රුසියාව.. මොකද උන්ට තමා නිෂේධ බලය තියෙන්නේ:yes:

    russiawa apita hithawath na ban. u USA walata against eccharai. USA mona de karanda haduwath un hoda unath naraka unath un kamathi na. nathuwa apita athi hithawath kamak na :P

    eye vote ekath a wage thama human rights care karana labbak na. with US against US. eccharai.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Awanwa hitwath kuwoth Japan an Pakistan ,,,, China nam hitawath wenne rata mankolla kanna ona nisa eka hodai wahallunta wahllu kamati ea wage eunta
     
    • Like
    Reactions: kasun_kbp

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    Awanwa hitwath kuwoth Japan an Pakistan ,,,, China nam hitawath wenne rata mankolla kanna ona nisa eka hodai wahallunta wahllu kamati ea wage eunta
    ජපන් කොහෙද බන් හිතවත් ? උන් දෙවෙනි ලෝක යුද්ධ කාලෙ බොම්බ දැම්මා අපිට .මතක නැද්ද ?

    ජේ ආර් නිසා අපිට ඔන්න ආධාර දුන්නා.
    එකත් ඉතිං උන්ගෙ පටු අරමුණු වලින්ම තමා.
    ජාතික රූපවාහිනිය දුන්නා උන්ගෙ ටී වී ටික විකුණ ගන්න මාකට් එක හදාගන්න.

    පක්කො අපිට සපොර්ට් කරන හේතුව මෙ ත්‍රෙඩ් එකෙම කියලා තියෙනවා.
    අනික ඉන්දියාව එක්ක තියෙන සීතල යුද්ධය නිසා පක්කො අපි එක්ක හිට ගන්නවා එකට.

    චීනා නම් අපිට සපොර්ට් කරන්නෙ උන්ගෙ ඇජෙන්ඩා එකක් තියාගෙන.
    එත් අපිට වැදගත් වෙන්නෙ චීනෙ
    මොකද ඊලඟ පොටෙන්ෂියල් සුපර් පවර් එක චීනෙ සහ නිෂේධ බලය තියෙන්න රටක් .
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    අරාබ් රටවල් ටික ලන්කාව එක්ක හොදයි. පලස්තීන් වලට මිලියන ගනනක් දුන්න එකෙනුත් ලකුනු ටිකක් ආවනේ ඒක වෙන්නත් පුලුවන්. :dull: හැබැයි යු එන් සපොර්ට් රටවල් ටික තමයි ලන්කාවට කෙලවන්නේ. ඔය බලු එන්ගලන්තේ සේරටම හපන්
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    අරාබ් රටවල් ටික ලන්කාව එක්ක හොදයි. පලස්තීන් වලට මිලියන ගනනක් දුන්න එකෙනුත් ලකුනු ටිකක් ආවනේ ඒක වෙන්නත් පුලුවන්. :dull: හැබැයි යු එන් සපොර්ට් රටවල් ටික තමයි ලන්කාවට කෙලවන්නේ. ඔය බලු එන්ගලන්තේ සේරටම හපන්
    Leftist politics machan.
    They want to please their voters.
     
    Gemba98

    Well-known member
  • Mar 1, 2021
    193
    240
    63
    අල්ලපු ගෙදර
    මට හිතෙන්නේ ලාභ බලාපොරොත්තුවෙන් තොරව/අඩුම හිතවත් පාකිස්තානය & ජපානය (but japan me para awul giya nikrune unge project cancel krpu nisa:()

    ලාභෙ බලාගෙන හිතවත් චීනය... රුසියාවනම් ලාභයක් ඇතුවද නැතුවද කියල හිතාගන්න බැහැ:oo:

    voted on Pakistan

    හැබැයි ඔතනින් අපිට වැදගත්ම රටවල් දෙක චීනය & රුසියාව.. මොකද උන්ට තමා නිෂේධ බලය තියෙන්නේ:yes:
    මානව හිමිකම් වලදි නිශේධ බලය භාවිතා කරන්න බැහැ. කරන්න පුලුවන් එකඟද නැද්ද යන්න වෝට් කරන්න විතරයි. Veto power දෙන්නෙ යුධමය තත්වයන් වලදි විතරයි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස් වෙලා. ඒ අතින් Veto power තියෙන රටවල් දෙකක් අපිට සහයෝගයට ඉන්න එකනම් වටිනවා. :D :D

    මටනම් හිතෙන විදියට චීනය ලංකාවට කෙල හලන බව දන්න රටවල් අපිට විරුද්ධව චන්දේ දෙන්න ඇති. රුසියාව ලංකාවෙන් ගොඩක් දේවල් ආනයනය කරනවා. ඒ වගේම තමයි ලංකාව ආමි එකට ඕන දේවල් ගොඩක් ආනයනය කරන්නෙ රුසියාවෙන්. ජපානය වෙනස් වෙන්න ඇත්තෙ උන්ගේ ප්‍රොජෙක්ට්ස් ටිකට චීනෙන් කෙලවන නිසා වෙන්නැති.
    ------ Post added on Mar 24, 2021 at 12:23 PM
     
    • Like
    Reactions: kasun_kbp

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ජපන් කොහෙද බන් හිතවත් ? උන් දෙවෙනි ලෝක යුද්ධ කාලෙ බොම්බ දැම්මා අපිට .මතක නැද්ද ?

    ජේ ආර් නිසා අපිට ඔන්න ආධාර දුන්නා.
    එකත් ඉතිං උන්ගෙ පටු අරමුණු වලින්ම තමා.
    ජාතික රූපවාහිනිය දුන්නා උන්ගෙ ටී වී ටික විකුණ ගන්න මාකට් එක හදාගන්න.

    පක්කො අපිට සපොර්ට් කරන හේතුව මෙ ත්‍රෙඩ් එකෙම කියලා තියෙනවා.
    අනික ඉන්දියාව එක්ක තියෙන සීතල යුද්ධය නිසා පක්කො අපි එක්ක හිට ගන්නවා එකට.

    චීනා නම් අපිට සපොර්ට් කරන්නෙ උන්ගෙ ඇජෙන්ඩා එකක් තියාගෙන.
    එත් අපිට වැදගත් වෙන්නෙ චීනෙ
    මොකද ඊලඟ පොටෙන්ෂියල් සුපර් පවර් එක චීනෙ සහ නිෂේධ බලය තියෙන්න රටක් .
    Yudda kara paliyata hama ratakma ehema ne ban uba nikan kata karanne siyalladath wage metana aneth ratawalata sapeshawa japanay hodai
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    Yudda kara paliyata hama ratakma ehema ne ban uba nikan kata karanne siyalladath wage metana aneth ratawalata sapeshawa japanay hodai
    උඹ ජපන් ඉන්න බුවෙක්ද ?
    ජපානෙ අපිට උදව් කරපු එක ඇත්ත ?
    කොයි රටක් වත් අපිට උදව් කරන්නෙ ආදරෙකට නෙමෙ වාසියකට .
    එත් චීනෙ වටිනවා ජපානෙට වඩා අපිට.
    මොකද චීනෙට නිෂේධ බලය තියෙන නිසා .
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,617
    10,857
    113
    Nugegoda, Sri Lanka
    උඹ ජපන් ඉන්න බුවෙක්ද ?
    ජපානෙ අපිට උදව් කරපු එක ඇත්ත ?
    කොයි රටක් වත් අපිට උදව් කරන්නෙ ආදරෙකට නෙමෙ වාසියකට .
    එත් චීනෙ වටිනවා ජපානෙට වඩා අපිට.
    මොකද චීනෙට නිෂේධ බලය තියෙන නිසා .
    US unuth MCC, trinco harbor eka unta wasi widiyata use karanna dunnanum oya mona magulakwath naa..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    US unuth MCC trinco harbor eka unta wasi widiyata use karanna dunnanum oua mona magulakwath naa..
    එහෙම නැහැ බන් .
    මතකද ජේ ආර් පු* දීලා අන්තිමට වෙච්ච දේ.
    මැදපෙරදිග ලොකුම ඇමරිකන් බේස් එක තියෙන කටාර් වලටත් එරහිව අනික් මිඩ්ල් ඊස්ට් රටවල් ටික කෙටෙව්වෙ යු ඇස් කාරයො .

    ට්‍රම්පයා හිටියානම් මෙ මොන හුට්ටක්වත් එන්නෙ නැහැ හැබැයි.
    මොකද ඌ ඔව්වාට අත දාන්න යන්නෙ නැති නිසා.
    බයිඩා තමා අවුල.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    ඇත්ත, තව ජපානෙට හයි-වේ එකේ කොමිස් කෙස් එක හින්දා ඒ ප්‍රොජෙට් එක දමලා ගහලා ගියානේ ඒ මලත් ඇති.
    තව ජපානෙ කුණු රිසයිකල් ප්‍රොජෙක්ට් එකකිනුත් පගාව ඉල්ලලා තිබුනා.
     
    • Like
    Reactions: navinnuwan

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උඹ ජපන් ඉන්න බුවෙක්ද ?
    ජපානෙ අපිට උදව් කරපු එක ඇත්ත ?
    කොයි රටක් වත් අපිට උදව් කරන්නෙ ආදරෙකට නෙමෙ වාසියකට .
    එත් චීනෙ වටිනවා ජපානෙට වඩා අපිට.
    මොකද චීනෙට නිෂේධ බලය තියෙන නිසා .
    China kiyanne cancer ekak aye itin galawaganna wenne n selfish politicians la unge passen yanne ratta adareta neme un dena comiss kuttiya loku hinda LOL japan kiyanne ehema comis kutti dena ratak neme ubalata hodaihora pare yana eun apitanam okun appariyay
     
    • Haha
    Reactions: BruceWayne92

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    russiawa apita hithawath na ban. u USA walata against eccharai. USA mona de karanda haduwath un hoda unath naraka unath un kamathi na. nathuwa apita athi hithawath kamak na :P

    eye vote ekath a wage thama human rights care karana labbak na. with US against US. eccharai.
    Rusiyawe un patta ahankara anik ewunwa, kallanwa padekata ganan ganne nathi set ekak inne. Suddo hodai un ekka baladdi. unta thiyenne US ekka gema.

    China kiyanne cancer ekak aye itin galawaganna wenne n selfish politicians la unge passen yanne ratta adareta neme un dena comiss kuttiya loku hinda LOL japan kiyanne ehema comis kutti dena ratak neme ubalata hodaihora pare yana eun apitanam okun appariyay
    ow ban. oya cheennu thambinta hapan .
    ------ Post added on Mar 24, 2021 at 2:03 PM
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    China kiyanne cancer ekak aye itin galawaganna wenne n selfish politicians la unge passen yanne ratta adareta neme un dena comiss kuttiya loku hinda LOL japan kiyanne ehema comis kutti dena ratak neme ubalata hodaihora pare yana eun apitanam okun appariyay
    ජපානෙත් ලෝකෙටම කැන්සර් එකක් වෙන්න ගිහින් වැලකුණා ඇමරිකාව පරමාණු බොම්බෙ දාපු නිසා (Read History).

    පොලිටිශියන්ස් ලාගෙ කරප්ෂන්ස් ගැන වෙනම Topic එකක් .

    ජපානෙ හොඳ ඇති .
    උදව් කරලත් ඇති අපිට
    ඒත් චීනෙ වැදගත් ඉදිරි අනාගතෙදි අපිට .
    ඒ වගෙම ඉන්දියාවත් වැදගත්.
    ඔච්චර ඇමරිකාවට වඳින රනිල් පවා ඕක දැනගෙන හිටියා .
     
    • Like
    Reactions: kasun_kbp

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    ජපානෙත් ලෝකෙටම කැන්සර් එකක් වෙන්න ගිහින් වැලකුණා ඇමරිකාව පරමාණු බොම්බෙ දාපු නිසා (Read History).

    පොලිටිශියන්ස් ලාගෙ කරප්ෂන්ස් ගැන වෙනම Topic එකක් .

    ජපානෙ හොඳ ඇති .
    උදව් කරලත් ඇති අපිට
    ඒත් චීනෙ වැදගත් ඉදිරි අනාගතෙදි අපිට .
    ඒ වගෙම ඉන්දියාවත් වැදගත්.
    ඔච්චර ඇමරිකාවට වඳින රනිල් පවා ඕක දැනගෙන හිටියා .
    one belt one road project eka nisa chinawa godak watinawa me welawe
     
    • Love
    Reactions: BruceWayne92

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ජපානෙත් ලෝකෙටම කැන්සර් එකක් වෙන්න ගිහින් වැලකුණා ඇමරිකාව පරමාණු බොම්බෙ දාපු නිසා (Read History).

    පොලිටිශියන්ස් ලාගෙ කරප්ෂන්ස් ගැන වෙනම Topic එකක් .

    ජපානෙ හොඳ ඇති .
    උදව් කරලත් ඇති අපිට
    ඒත් චීනෙ වැදගත් ඉදිරි අනාගතෙදි අපිට .
    ඒ වගෙම ඉන්දියාවත් වැදගත්.
    ඔච්චර ඇමරිකාවට වඳින රනිල් පවා ඕක දැනගෙන හිටියා .
    Gon kata kiyanna epa auruduganata udin una deyak dena ea kale hitapu enu atet ne civilised wechcha japan eun hodai lankawe gotrikayanta wada uba niyama wahal bayyekge gati lakshana tiyenne ane manda ubala wage moda minissu ekka lankawa wage ratak kapetawath goda ganna loketa epa karapu cheennu hodai kiyanawa😂 epa karapu sinhaluntama hariyanawa
     
    • Haha
    Reactions: BruceWayne92

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    උඹ ජපන් ඉන්න බුවෙක්ද ?
    ජපානෙ අපිට උදව් කරපු එක ඇත්ත ?
    කොයි රටක් වත් අපිට උදව් කරන්නෙ ආදරෙකට නෙමෙ වාසියකට .
    එත් චීනෙ වටිනවා ජපානෙට වඩා අපිට.
    මොකද චීනෙට නිෂේධ බලය තියෙන නිසා .
    රුසියාව චීනේ තරම් ලංකාවට බලපෑම් කරලා නැ නේද බන් උදව් කරාට? උන්ටත් නිෂේධ බලය තියනවනේ
     
    • Like
    Reactions: BruceWayne92