රුසියාව චීනේ තරම් ලංකාවට බලපෑම් කරලා නැ නේද බන් උදව් කරාට? උන්ටත් නිෂේධ බලය තියනවනේ
රුසියාවෙන් තමා බලපෑම් තිබ්බෙ සීතල යුද්ධ කාලෙ.
සොවියට් යුනියන් එක කාලෙ.
කොමියුනිස්ට් මතය ව්‍යාප්ත කරන්න කේ ජී බී එකෙන් සල්ලිත් අරගෙන තියෙනවා අපෙ කලාපෙ නායකයො .ගාන්ධි ෆැමිලි එක එතකොට අපෙ බණ්ඩාරනායක මැතිණිලා එහෙම.
ඔව් රුසියාවට නිෂේධබලය තියෙනවා.
චීන්නු අපිට බලපෑම් කරන්න ගත්තෙ මෙ මෑතක .ණය දිලා ණය හරහා කන්ට්‍රොල් කරන්න ගත්තා .
කොහොමත් ලෝක බලවතෙක් එක්ක ඉන්නවානම් උන්ගෙ බලපෑම් වලට අහුවෙන්න වෙනවා.
ඒ වගෙම තමා ලෝක බලවතෙක්ගෙ බැකින් එකක් නැතුව අපිට බැහැ පැවැත්මක් හදාගන්න .
Gon kata kiyanna epa auruduganata udin una deyak dena ea kale hitapu enu atet ne civilised wechcha japan eun hodai lankawe gotrikayanta wada uba niyama wahal bayyekge gati lakshana tiyenne ane manda ubala wage moda minissu ekka lankawa wage ratak kapetawath goda ganna loketa epa karapu cheennu hodai kiyanawa

epa karapu sinhaluntama hariyanawa
උඹ දන්නවානෙ මගෙ පොලිටිකල් වීව් එක.
මන් කියන්නෙ නැහැ චීනු වගෙ අපිත් බල්ලො මරන් කන්න ඔනි චීනුන්ට පු* දෙන්න ඔනි කියලා.
.
ඒත් අපි ඉදිරි අනාගතයක් ගැන හිතනවානම් පවර් එකක් තියෙන කෙනෙක් එක්ක පවුල් කන එක හොඳයි .
චීනෙ කියන්නෙ ආර්ථික බලවතා .
කොවිඩ් සීන් එකෙන් උන් ලොකෙටම කෙලවලා උන් ස්ථාවර උනා.
ජපානෙ පැවැත්ම තියෙන්නෙ ඇමරිකාවට පිංසිද්ධ වෙන්න.
වෙස්ටර්න් සිවිලයිසෙෂන් එක කඩාවැටෙමින් තියෙන්නෙ .
ඒක කඩා වැටෙනවා කියන්නෙ ජපානය ,කොරියාව වගෙ රටවල් වලටත් ටොපිය හම්බ වෙනවා .
මොකද ඔය සෙරොම ඇමරිකාව නිසා ගොඩ ආපු රටවල් .
මතක තියාගනින් "No one picks a loosing side"
------
Post added on Mar 24, 2021 at 7:34 PM