හතරවටේ පොඩ්ඩ පොඩ්ඩ අල්ලන්නෙ නැතුව හරි හමන් එකෙකුට දෙන්නෙකුට හරියකට ඇල්ලුවා නම් හොඳයි කියලයි මට හිතෙන්නෙ. එතකොට අපිටත් එක පැත්තක් ගන්න පුලුවන්. කොහේටවත් නැති උනාම තමා ප්රශ්න වැඩි.
------ Post added on Mar 24, 2021 at 9:50 PM
අපි උන් එක්කම සෙට් වෙලා ගියොත් මොනව වෙයිද...china russia inne agenda deheka ban. china inne lokema market eka allaganna cn 1e. russia inne war cn 1e.
russia walata one yuda balawatha wenda
china welawata one arthika balawatha wenda
------ Post added on Mar 24, 2021 at 9:50 PM