එන්ජින් චෙක්

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    මචන් කාර් එකේ එන්ජින් චෙක් ලයිට් එක පත්තු වෙනවා. සමහර වෙලාවට මිස් කරනවා වගේ වෙනවා.
    සමහර වෙලාවට කිසිම අවුලක් නෑ..චෙක් ලයිට් එකත් පත්තු වෙන්නැ.
    අවුරුද්දකට විතර කලිනුත් ඔය සීන් එක වෙලා ටියුනප් එකකුත් කරලා airflow sensors එක මාරු කලා..
    දැන් ආයෙමත් ඒ ලෙඩේම ඇවිත් .ගිය සතියේ ගරාජ් එකට දාලා බැලුවාම කියුවා ටියුනම්ප් එකක් කලාම හරි යයි කියාලා.ටියුනප් එක කලා.දවස් පහක් විතර කිසි අවුලක් නැතිව පැද්දා.. දැන් ආයෙමත් චෙක් ලයිට් එක පත්තු වෙනව. අයෙත් ගියා කලින ගිය බාස් ලගට.දැන් කියනවා airflow sensors eka දාන්න ඔනලු.8,000ක් කියනවා.මාස 6ක් වොරන්ටි.
    මට තියෙන අවුල...
    1.ඒක මාරු කලත් අයේමත් ලෙඩේ දෙයිද දන්නෑ..
    2.මාරු නොකර දියුවොත් කාර් එකට අවුලක් වෙයිද...(මාසයක් දෙකක් පැද්දොත්)
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Agent lagata genihin scan karala balanna, lede nodana kali maru karala wadak naha

    Check engine light eka fuel cap eka wahila madi wage sulu dewal wala indan aluth engine ekak thiyanna wena tharam leda okkotama enawa.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,771
    12,924
    113
    ලංකාවේ.. ලංකාවේ
    මචන් කාර් එකේ එන්ජින් චෙක් ලයිට් එක පත්තු වෙනවා. සමහර වෙලාවට මිස් කරනවා වගේ වෙනවා.
    සමහර වෙලාවට කිසිම අවුලක් නෑ..චෙක් ලයිට් එකත් පත්තු වෙන්නැ.
    අවුරුද්දකට විතර කලිනුත් ඔය සීන් එක වෙලා ටියුනප් එකකුත් කරලා airflow sensors එක මාරු කලා..
    දැන් ආයෙමත් ඒ ලෙඩේම ඇවිත් .ගිය සතියේ ගරාජ් එකට දාලා බැලුවාම කියුවා ටියුනම්ප් එකක් කලාම හරි යයි කියාලා.ටියුනප් එක කලා.දවස් පහක් විතර කිසි අවුලක් නැතිව පැද්දා.. දැන් ආයෙමත් චෙක් ලයිට් එක පත්තු වෙනව. අයෙත් ගියා කලින ගිය බාස් ලගට.දැන් කියනවා airflow sensors eka දාන්න ඔනලු.8,000ක් කියනවා.මාස 6ක් වොරන්ටි.
    මට තියෙන අවුල...
    1.ඒක මාරු කලත් අයේමත් ලෙඩේ දෙයිද දන්නෑ..
    2.මාරු නොකර දියුවොත් කාර් එකට අවුලක් වෙයිද...(මාසයක් දෙකක් පැද්දොත්)
    car මොඩල් එක මොකද්ද?

    ඔරිගීනල් දෙකක් දාල බලන්න කියලා තමා කියන්න තියෙන්නේ.... වයර් හාන්ස් එකේ ලෙඩ වලටත් සෙන්සර් අවුල් කියලා නිතර පෙන්නනවා.....
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,821
    113
    අදාල නෑනේ
    මම අත්දැකීමෙන් කියන්නෙ ස්කෑනර් එකේ පෙන්නන සෙන්සර් එකේම නෙවෙයි වෙන්න පුළුවන් ලෙඩේ තියෙන්නෙ.

    මට ඔහොම ආතල් එකක් සෙට් වෙලා Oxygen sensor, MAP sensor, IAC valve sensor වගෙ හෙන සෙට් එකක් අළුතෙන් දැම්ම. පස්සෙ බලද්දි ලෙඩේ තිබ්බෙ catalytic converter එකේ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,833
    1
    60,683
    113
    Mother Earth

    හකෝ scan කරාම Catalytic එකට වෙනම code එකක් එනවා C420 හරි මොකක් හරි. බක බාස් කෙනෙක්ගෙන් චෙක් කරල තියෙන්නෙ. මාරු කරාම cat එක උන්ට දෙන්න එපා. විකුණපන්. සීන් එක දන්නවනේ ? :-)
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,397
    1,766
    113
    Bangkok
    OBDII ස්කෑනර් එකකින් ස්කෑන් කරල බලන්න කෝඩ් එක මොකද්ද කියල + ලයිව් ඩේට පොඩ්ඩක් බලන්න

    කෝඩ් එක ගූගල් කරල බලන්න වාහනේ මොඩල් එකත් එක්ක. කෝඩ් එක අනුව ඉතුරු දේවල් කරන්න

    සෙන්සර්ස් මාරුකරන්න කලින් සුද්දකරල බලන්න

    එන්ජින් මිස් එකක් නම් ගොඩක් හේතු වෙන්න පුළුවන්
    1. Fuel injectors
    2. Fuel pressure regulator
    3. Fuel pump
    4. Spark plugs
    5. Ignition coils
    6. Air Intake Filter
    7. Throttle body carbon buildup
    8. MAP sensor
    9. Airflow sensor
    10. TPS
    11. ECU faults
    12. O2 Sensors
    13. Clogged Cat
    14. Low compression
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    මචන් කාර් එකේ එන්ජින් චෙක් ලයිට් එක පත්තු වෙනවා. සමහර වෙලාවට මිස් කරනවා වගේ වෙනවා.
    සමහර වෙලාවට කිසිම අවුලක් නෑ..චෙක් ලයිට් එකත් පත්තු වෙන්නැ.
    අවුරුද්දකට විතර කලිනුත් ඔය සීන් එක වෙලා ටියුනප් එකකුත් කරලා airflow sensors එක මාරු කලා..
    දැන් ආයෙමත් ඒ ලෙඩේම ඇවිත් .ගිය සතියේ ගරාජ් එකට දාලා බැලුවාම කියුවා ටියුනම්ප් එකක් කලාම හරි යයි කියාලා.ටියුනප් එක කලා.දවස් පහක් විතර කිසි අවුලක් නැතිව පැද්දා.. දැන් ආයෙමත් චෙක් ලයිට් එක පත්තු වෙනව. අයෙත් ගියා කලින ගිය බාස් ලගට.දැන් කියනවා airflow sensors eka දාන්න ඔනලු.8,000ක් කියනවා.මාස 6ක් වොරන්ටි.
    මට තියෙන අවුල...
    1.ඒක මාරු කලත් අයේමත් ලෙඩේ දෙයිද දන්නෑ..
    2.මාරු නොකර දියුවොත් කාර් එකට අවුලක් වෙයිද...(මාසයක් දෙකක් පැද්දොත්)
    N16 නම් ප්ලග් ායිල් බලන්න
     
    • Like
    Reactions: jeewan tk

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,207
    113
    Gotland
    මම අත්දැකීමෙන් කියන්නෙ ස්කෑනර් එකේ පෙන්නන සෙන්සර් එකේම නෙවෙයි වෙන්න පුළුවන් ලෙඩේ තියෙන්නෙ.

    මට ඔහොම ආතල් එකක් සෙට් වෙලා Oxygen sensor, MAP sensor, IAC valve sensor වගෙ හෙන සෙට් එකක් අළුතෙන් දැම්ම. පස්සෙ බලද්දි ලෙඩේ තිබ්බෙ catalytic converter එකේ.

    කැට් එකට වෙනම කෝඩ් එකක් හැදෙනවනේ බං ඒකට තමයි ඔක්සිජන් සෙන්සර් 2ක් එන්නේ. හොඳ වැද්දෙක්ට කෝඩ් නැතුව සෙන්සර් 2 රිඩින් වලින් කැට් එක අව්ල් ද කියන්න පුළුවන්.
    ඔක්සිජන් සෙන්සර් අව්ල් උනාමත් කැට් අව්ල් කියල එන්න පුළුවන් ගොඩක් වෙලාවට 2 වෙනි එකෙන්
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    මගෙත් ඔහොම පත්තු උනා. අපේ ගෙවල් ලග electric බාස් කෙනෙක්ට කියලා බල්බ් එකේ වයර් එකක් කැපුවා. දැන් හරි. කාලෙකින් පත්තු උනේ නැ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    මගෙත් ඔහොම පත්තු උනා. අපේ ගෙවල් ලග electric බාස් කෙනෙක්ට කියලා බල්බ් එකේ වයර් එකක් කැපුවා. දැන් හරි. කාලෙකින් පත්තු උනේ නැ
    උබලගේ ගෙදර නේද විදුලි බිල වැඩියි කීවේ. ඒ බාසාටම පෙන්න්හන් පොඩ්ඩක්.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,833
    1
    60,683
    113
    Mother Earth
    මගෙත් ඔහොම පත්තු උනා. අපේ ගෙවල් ලග electric බාස් කෙනෙක්ට කියලා බල්බ් එකේ වයර් එකක් කැපුවා. දැන් හරි. කාලෙකින් පත්තු උනේ නැ
    උබේ ත්‍රීවිල් එකේද ? :(
     
    • Sad
    Reactions: TNHM

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    ape car eke oya cene ekam awa wire harness eka damage wela.... wire hndt penv.. but athulen kambi kadila.... aya awa Throttle body carbon badila....

    thread eke ekkenk kiwwa wge error ek ena thanama newei awula thynne ee path eke wenna plwn... wire harness scene ek gththoth error code eke enne plug ekk wda nha kyl.. garage eken plug ek glwla balala kiwwa eke awlk nha wire line eka blmu kyl.. baladdi ee plug ekta adla wire thma kadila thynne...
    (system ekt hoynn bhne plug ek wda nththe wire kadilada nththm plug ek kadilada kiyla... ekai error code ek arama enna plwn)
     
    • Like
    Reactions: windows_ubuntu