මචන් කාර් එකේ එන්ජින් චෙක් ලයිට් එක පත්තු වෙනවා. සමහර වෙලාවට මිස් කරනවා වගේ වෙනවා.
සමහර වෙලාවට කිසිම අවුලක් නෑ..චෙක් ලයිට් එකත් පත්තු වෙන්නැ.
අවුරුද්දකට විතර කලිනුත් ඔය සීන් එක වෙලා ටියුනප් එකකුත් කරලා airflow sensors එක මාරු කලා..
දැන් ආයෙමත් ඒ ලෙඩේම ඇවිත් .ගිය සතියේ ගරාජ් එකට දාලා බැලුවාම කියුවා ටියුනම්ප් එකක් කලාම හරි යයි කියාලා.ටියුනප් එක කලා.දවස් පහක් විතර කිසි අවුලක් නැතිව පැද්දා.. දැන් ආයෙමත් චෙක් ලයිට් එක පත්තු වෙනව. අයෙත් ගියා කලින ගිය බාස් ලගට.දැන් කියනවා airflow sensors eka දාන්න ඔනලු.8,000ක් කියනවා.මාස 6ක් වොරන්ටි.
මට තියෙන අවුල...
1.ඒක මාරු කලත් අයේමත් ලෙඩේ දෙයිද දන්නෑ..
2.මාරු නොකර දියුවොත් කාර් එකට අවුලක් වෙයිද...(මාසයක් දෙකක් පැද්දොත්)