එන්ජිමක ධාරිතාවය හොයන්න

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,081
    1
    43,492
    113
    එක සිලින්ඩරයක ධාරිතාවය හොයල සිලින්ඩර ගාණෙන් වැඩි කළාම හරිද බං?

    එතකොට two stroke පිස්ටන් එකක ධාරිතාව හොයද්දි කතාව වෙනස්ද?

    4 stroke වල crank එක වට දෙකක් කැරකෙන්න එපැයි
    වට දෙකකට එක බල පහරයිනෙ

    2 stroke වල වට දෙකකට බල පහර දෙකක් තියෙතනව

     
    Last edited: