රත්තරං;18228338 said:ගොං වැඩ... වතුර රත්වෙන්නේ උපරිමම සෙල්සියස් 100යි... බෝර් එක ඇතුල ඒ වගේ දහ ගුනයක් විතර රත් වෙනවා.. තර්මිස්ටරේ 100ට වැඩකරන්න මොකෝ ඕක රයිස් කුකර් එකක්ද???![]()
Mokadda ban me harupe


mama danna widihata themostat operate wenne godak engine wala below 90 degrees wage
combustion chamber eka rath unata coolent ochchara rath wenawa kiyala ubata hodatama sure da

Danne nati ewata pora talk denna kalin poddak dalapan
http://auto.howstuffworks.com/question248.htm


ඒ ක්‍රමෙන් සාර්ථකව අඳුරගන්න බැරිවෙන හේතුවක් ඇති මං දන්නෙ නෑ. එක්කෝ බාගෙට ඇරෙනව හරි ප්‍රෙෂර් එක තියනකොට ඇරෙන්නෙ නැතුව හරි යනව ඇති. 