ඕවට රැවටෙන මෝඩයො නැතුව ඇති ගමේ වෙදමහත්තය ලඟ නැති පැණි ebay ගෙන්න ගන්ඩදැනටමත් ebay එකේ - පිටරට ලංකාවෙ බඩු තියෙන කඩ වල ගන්න තියෙනවා![]()

මොකෝ නැත්තේ - රටත් යවනවාපුලුවන් කම තිබිල බෙහෙත නොදෙන උන් හෙන කුහකයි නේ

පැණිය ඇවිල්ලා මේ චන්නයි - දෙරණයි කපුවෙකුයි කොරපු නාඩගමක ප්‍රතිපලයක් නේ - ebay හා පිටරට ගන්න තියෙන්නෙ පැණි නෙවෙයි වෙන බේත් - ඒවා කොරෝනා වලට 100% සාර්ථක වගට පිටරට ලංකාවෙ අය තහවුරු කරල තියෙනවා.ඕවට රැවටෙන මෝඩයො නැතුව ඇති ගමේ වෙදමහත්තය ලඟ නැති පැණි ebay ගෙන්න ගන්ඩ![]()
උබ කියන විදියට හැම වෙදාම කොරෝනා වලට බෙහෙත් දන්නව නම් අපි ebay එකෙන් මෙහෙට ගෙන්න ගන්ඩ ඕනිද..එක බෙහෙතක් හදල ලංකාවටම බෙදපල්ලකො..වෙද්දුන්ගෙත් එකමුතුකමක් නෑ එක එකාගෙ ලොකුකම විතරයි.පැණිය ඇවිල්ලා මේ චන්නයි - දෙරණයි කපුවෙකුයි කොරපු නාඩගමක ප්‍රතිපලයක් නේ - ebay හා පිටරට ගන්න තියෙන්නෙ පැණි නෙවෙයි වෙන බේත් - ඒවා කොරෝනා වලට 100% සාර්ථක වගට පිටරට ලංකාවෙ අය තහවුරු කරල තියෙනවා.
ඇයි කඩේ විකුණන්නත් තියෙන්නේ - දැක්කෙම නැද්ද - මේකෙ එවුන් අරගෙන බීලත් තිබ්බේඋබ කියන විදියට හැම වෙදාම කොරෝනා වලට බෙහෙත් දන්නව නම් අපි ebay එකෙන් මෙහෙට ගෙන්න ගන්ඩ ඕනිද..එක බෙහෙතක් හදල ලංකාවටම බෙදපල්ලකො..වෙද්දුන්ගෙත් එකමුතුකමක් නෑ එක එකාගෙ ලොකුකම විතරයි.

කඩේ හොයල බැලුවෙ නෑ..මොකක්ද පැණියක් ගැන ටීවි ඇඩ් එකක් නම් දැක්ක.ඇයි කඩේ විකුණන්නත් තියෙන්නේ - දැක්කෙම නැද්ද - මේකෙ එවුන් අරගෙන බීලත් තිබ්බේ![]()
මොකෝ නැත්තේ - රටත් යවනවා![]()
maath biwwaa,,,ඇයි කඩේ විකුණන්නත් තියෙන්නේ - දැක්කෙම නැද්ද - මේකෙ එවුන් අරගෙන බීලත් තිබ්බේ![]()
උඹ කොහොමද ඒක හොයාගත්තේ ?සුපුං අයියේ ඔයාට නංගිලා දෙන්නෙක් ඉන්නව නේද ?

ලෝකල් නං ගහලම එපාවෙලා..ඩියුටි ෆ්රී එකෙන්වත් පන්නගන්න බෑනේ දැන්..පැණිය සැර මදි - ඊට වඩා සුපිරි බඩු තියෙනවා.

International Market එකේ තියෙන ලෝකල් බඩු තියෙනවාලෝකල් නං ගහලම එපාවෙලා..ඩියුටි ෆ්රී එකෙන්වත් පන්නගන්න බෑනේ දැන්..![]()
![]()

සිංහල වෙදකමේ ලෙඩේට බේත් කොරන්නෙ නෑ - ලෙඩාට බේත් කොරන්නෙ - ඔය අදාළ කලාප වලට බේත් කොරනව මිස වෛරස් එකට බේත් කොරන්නෙ නෑ - ඒ එක එකකට ගැලපෙන ප්‍රතිකාර පද්ධති එවත් චිකිත්සා තියෙනවා - කොරෝනා වලට කොරන්නෙ ජ්වර චිකිස්තාව - ඒකට ලෙඩාගේ ඇඟේ හැටියට බේත් ගණනාවක් එක්කහු වෙනවා. දැන් හරිද ?
පැනිය කෝ මහට්තයෝ දැන්පැණිය සැර මදි - ඊට වඩා සුපිරි බඩු තියෙනවා.
ධම්මික පැණිය හොදයි කිව්වෙ ඔයා දැන් ඒක කුජීතම වෙලා ගියාධම්මික පැණියද ?