එන්නත විද්දට පස්සේ තත්වය.

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ehenam sorry thama :(


    Kandy neh? ape bappata gehala tibba eya nam ithin porak ge athak.. :rolleyes: mama nam hithuwe gahanne na kiyala..
    ------ Post added on May 31, 2021 at 9:14 PM

    යන්න කැම්මැලි බන්.මම නම්
    ගෙදරම නේ. යන්නෙ නෑ එක හින්දා

    මල්වඩමෙ ධානපති සෝලෝට නිවන් සැප කියල ගහන්ද? නැත්තන් යළිත් අප අතරම ඉපදේව කියල ගහන්නද?


    ඔව් එක්කනෙක්ට කලෙන්තෙ දාල තිබ්බ ඒ විනාඩි 20ක් තියාගෙන බලන්නෙ එහෙම මොකවත් වෙනවද කියල.
    අඩේ එහෙම ද..
    ------ Post added on May 31, 2021 at 9:28 PM
     
    • Haha
    Reactions: Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,326
    100,175
    113
    යන්න කැම්මැලි බන්.මම නම්
    ගෙදරම නේ. යන්නෙ නෑ එක හින්දා
    පලයන් ඉස්සරහ ගැන කියන බෑ ලැබෙන චාන්ස් එක ගනින්. මාත් ගෙදරම ඉන්නෙ ඒත් ගැහුව.
     

    sameerakodikara

    Active member
  • Jan 6, 2011
    424
    157
    43
    www.aluth.com
    Oka vidapu ekek masen mala ban ape gewal gawa,
    oka nisamada danne na itin.
    Merenna inna eka welama awama kohomath merenawane 🤗

    oya neda bro Aluth YouTube channel eka karanne? :P
    ow. wediya update nam nehe. E nisa Fake ekak thiei ape fb page eke video kawda YT channel ekak hadala dana dana video eka upload karanawa. 😬
    ------ Post added on Jun 1, 2021 at 8:11 AM
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    වෙල් ආත්තගහේ බැනර් එකක්..
    එන්නත විද්දට ඉස්තුතියි...!!

    (අහවල් මාද්ය අන්ශය) 😂
     
    • Wow
    Reactions: Solo Rider