ehenam sorry thama
Kandy neh? ape bappata gehala tibba eya nam ithin porak ge athak..mama nam hithuwe gahanne na kiyala..
------ Post added on May 31, 2021 at 9:14 PM
යන්න කැම්මැලි බන්.මම නම්
ගෙදරම නේ. යන්නෙ නෑ එක හින්දා
අඩේ එහෙම ද..මල්වඩමෙ ධානපති සෝලෝට නිවන් සැප කියල ගහන්ද? නැත්තන් යළිත් අප අතරම ඉපදේව කියල ගහන්නද?
ඔව් එක්කනෙක්ට කලෙන්තෙ දාල තිබ්බ ඒ විනාඩි 20ක් තියාගෙන බලන්නෙ එහෙම මොකවත් වෙනවද කියල.
------ Post added on May 31, 2021 at 9:28 PM

mama nam hithuwe gahanne na kiyala..