භාණ්ඩාගාරික තේරුම් ගන්නවා එයාට කෙල වෙන්න තමයි යන්නේ කියල
ඒ නිසා රසායන විද්යාඥයගේ වස පානය කරලා ගොඩ එන්න විදිහක් හිතනවා
ඉතිං මෙයා රජ්ජුරුවෝ බැහැදකින්න යන්න කලින් එයා හොයා ගත්ත වස එක බීල යනවා
ඒත් රජ්ජුරුවන්ට පෙන්නන්න ගෙනියන්නේ වතුර
මේ කපටි plan එක විද්යාඥයයා තේරුම් ගන්නවා ...
ඒ නිසා එයත් කරන්නේ වස කියල වතුර අරන් යනවා
ඒත් භාණ්ඩාගාරික මාලිගාවට ගිහින් තියෙන්නේ විද්යාඥයයාගේ ප්රභල විසෙන් අර දුර්වල විස නසන්න පුළුවන් කියල හිතලානේ
ඒ වුනාට විද්යාඥයයා ගෙනිච්ච වතුර වලින් ඒ විස නසන්න බැරි වෙනවා
ඒ නිසා භාණ්ඩාගාරික මැරෙනවා
අනික දෙන්නම වස කියල ගෙනිච්චේ වතුර නිසා රජ්ජුරුවන්ටත් විස මොකක්ද කියල හොයා ගන්න බැරිව යනවා![]()
හෙන ගහපිය....ටිකක් කල්පනා කලා කියල කියන්න..නැත්තන් වැඩක් නෑ මං අපරාදෙනෙ දැම්මෙ









