එන්න අපි ටිකක් හිතමු ..

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    භාණ්ඩාගාරික තේරුම් ගන්නවා එයාට කෙල වෙන්න තමයි යන්නේ කියල
    ඒ නිසා රසායන විද්‍යාඥයගේ වස පානය කරලා ගොඩ එන්න විදිහක් හිතනවා
    ඉතිං මෙයා රජ්ජුරුවෝ බැහැදකින්න යන්න කලින් එයා හොයා ගත්ත වස එක බීල යනවා
    ඒත් රජ්ජුරුවන්ට පෙන්නන්න ගෙනියන්නේ වතුර :rofl:
    මේ කපටි plan එක විද්‍යාඥයයා තේරුම් ගන්නවා ...
    ඒ නිසා එයත් කරන්නේ වස කියල වතුර අරන් යනවා
    ඒත් භාණ්ඩාගාරික මාලිගාවට ගිහින් තියෙන්නේ විද්‍යාඥයයාගේ ප්‍රභල විසෙන් අර දුර්වල විස නසන්න පුළුවන් කියල හිතලානේ
    ඒ වුනාට විද්‍යාඥයයා ගෙනිච්ච වතුර වලින් ඒ විස නසන්න බැරි වෙනවා
    ඒ නිසා භාණ්ඩාගාරික මැරෙනවා
    අනික දෙන්නම වස කියල ගෙනිච්චේ වතුර නිසා රජ්ජුරුවන්ටත් විස මොකක්ද කියල හොයා ගන්න බැරිව යනවා
    :D:D:D

    හෙන ගහපිය....ටිකක් කල්පනා කලා කියල කියන්න..නැත්තන් වැඩක් නෑ මං අපරාදෙනෙ දැම්මෙ :angry::angry:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    හෙන ගහපිය....ටිකක් කල්පනා කලා කියල කියන්න..නැත්තන් වැඩක් නෑ මං අපරාදෙනෙ දැම්මෙ :angry::angry:
    ඉතිං ඕක උදේනෙ දාල තියෙන්නේ .... මම මේ exam ලියල ගෙදර ආව විතරයි :rolleyes::rolleyes::rolleyes:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කිරිපැණි ප්‍රශ්න අංක-ඒකත් ප්‍රශ්නයක්

    ඔන්න එකමත් එක කාලෙක තිබ්බ රටක මිනිසෙක් මොනාහරි වසක් පානය කලොත් එයාට බේරෙන්න ඊට වඩා වැඩි වසක් බොන්න ඕනෙ,කලින් වස එක උදාසීන කරන්න.ඔන්න ඉතින් වෙනද වගේ රජාට ඕන උනා මේ රාජ්යයේ තියෙන වැඩිම විස තමන් සතු කර ගන්න.එතකොට රජාට වස ගැන බය වෙන්න දෙයක් නෑ.මොකෝ බැරි වෙලා වස පෙව්නත් එයා ගාව බේත තියෙනවනෙ.ඉතින්රජා රාජකීය රසායන විද්යාඥයා ටයි,රාජකීය භාන්ඩාගාරියකයාටයි කතා කරල දෙන්නටම කිව්ව “මං දෙන්නටම සතියක් දෙන්නම් දෙන්නම ගිහින් මට මේ රාජ්යයේ තියන ප්රබලම වස හදල දෙන්න..ඊට පස්සෙ දෙන්නගෙම වස,දෙන්න මාරුකරගෙන බීල,තමන්ගෙ වස එක බොන්න...බේරෙන කෙනා තමා ප්‍රබලම වස හදල තියෙන්නෙ ඒ නිසා එයා තමා දිනුම්"කියල.ඉතින් දෙන්නත් දුවල දුවල ගිහින් වඩ පටන් ගත්ත කියමුකො.ඒත් ඉතින් ටිකක් වෙලා යද්දි භාන්ඩාගාරියකයාට තේරුනා මෙයට රාජකීය රසායන විද්යාඥයාය පරාද කරන්න බෑ කියල.ඉතින් මෙයාකලේ ප්ලෑන් එකක් ගැහුව බේරෙන්න.ඔන්න ඉතින් ටික ටික දවස් ලං වෙනකොට රාජකීය රසායන විද්යාඥයාට තේරුනා භාන්ඩාගාරිකට මාව පරාද කරන්න බෑ ඔය භාන්ඩාගාරිකය ගේමක් ගහන්න තමා ඉන්නෙ කියල.ඉතින් මෙයත් පොඩි ප්ලෑන් එකක් ගැහුව.ඔන්න ඉතින් දවස ආව.ඔන්න දෙන්න ප්ලෑන් කරගෙන හිටපු විදියට දෙන්නම ප්ලෑන් ක්රියාත්මක කලා.භාන්ඩාගාරික මැරුන. රාජකීය රසායන විද්යාඥයා බේරුන.රජාගෙ අභිමතාර්ථය ඉශ්ඨ උනේ නෑ(ප්රභලම වස ලැබුන් නෑ)…..

    ඉතින් ප්‍රශ්නෙ තමා මොකො ඇත්තටම උනේ

    අඩ විතරයි මට පුලුවන්...පුලුවන් නම් අද රෑ 10 කලින් උත්තරේ දෙන්න:D..නැත්තම් ආයි මං එන්නෙ 19 සිකුරාද:angry:...පොඩි ගමනක් යනව බං...ඔන්න මට බනින්න එපා :no:

    :baffled::baffled: mokakada bn me..??
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,769
    113
    Gampaha
    භාණ්ඩාගාරික තේරුම් ගන්නවා එයාට කෙල වෙන්න තමයි යන්නේ කියල
    ඒ නිසා රසායන විද්‍යාඥයගේ වස පානය කරලා ගොඩ එන්න විදිහක් හිතනවා
    ඉතිං මෙයා රජ්ජුරුවෝ බැහැදකින්න යන්න කලින් එයා හොයා ගත්ත වස එක බීල යනවා
    ඒත් රජ්ජුරුවන්ට පෙන්නන්න ගෙනියන්නේ වතුර :rofl:
    මේ කපටි plan එක විද්‍යාඥයයා තේරුම් ගන්නවා ...
    ඒ නිසා එයත් කරන්නේ වස කියල වතුර අරන් යනවා
    ඒත් භාණ්ඩාගාරික මාලිගාවට ගිහින් තියෙන්නේ විද්‍යාඥයයාගේ ප්‍රභල විසෙන් අර දුර්වල විස නසන්න පුළුවන් කියල හිතලානේ
    ඒ වුනාට විද්‍යාඥයයා ගෙනිච්ච වතුර වලින් ඒ විස නසන්න බැරි වෙනවා
    ඒ නිසා භාණ්ඩාගාරික මැරෙනවා
    අනික දෙන්නම වස කියල ගෙනිච්චේ වතුර නිසා රජ්ජුරුවන්ටත් විස මොකක්ද කියල හොයා ගන්න බැරිව යනවා
    :P:D
    11.gif
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    කිරිපැනි ප්‍රශ්න අංක-කලින් එකට පස්සෙ එක

    1.කවුරු හරි මාව ගෙදරින් එලියට දැම්මොත්,ඉතුරු වෙන එක පිච්චෙයි.
    2.ආයි මාව වාහනේට(රියට) ගත්තොත්, එක හරකෙක් වේවි.

    මම කවුද හෝ මොකක්ද?

    hint1-1 හා 2 එකිනෙකට සම්බන්ධ නෑ.(එකෙන් එලියට දාන එක තමා 2කට සම්බන්ද)
    hint2-මම නාම පදයක් නොවේ

    හා දියන්කො දැන් බලන්න...පලයන් යන්න...:P:P:P:P
     
    Last edited:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    කිරිපැනි ප්‍රශ්න අංක-කලින් එකට පස්සෙ එක

    1.කවුරු හරි මාව ගෙදරින් එලියට දැම්මොත්,ඉතුරු වෙන එකා පිච්චෙයි.

    :oo:
    2.ආයි මාව වාහනේට ගත්තොත්,ඒක හරකෙක් වේවි.
    :oo:
    මම කවුද හෝ මොකක්ද?

    හා දියන්කො දැන් බලන්න...පලයන් යන්න...:P:P:P:P
    me mona andara demalada ban?
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    me mona andara demalada ban?

    හරිම ලේසි...මගේ කලින් ප්‍රශ්න වගේ හිතන්න ගනන් හදන්න හිතන්න නෑ...මං හෙට ගමනක් යනවනෙ ඉත්න් රෑට තව ප්‍රශ්නයක් දීල යන්නම් :D
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    computer keyboard එකෙහි ඉහලම අකුරු පේළියෙහි ඇති අකුරු 10 උපයෝගී කරගෙන සැදිය හැකි අකුරු 10 කින් යුත් English වචනයක් කියන්න.
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    me mona andara demalada ban?

    හරිම ලේසි...මගේ කලින් ප්‍රශ්න වගේ හිතන්න ගනන් හදන්න නෑ.ඇත්තම කිව්වොත් 1 වෙනි ප්‍රකාශය ඇති උත්තරේට යන්න.දෙවෙනි එක දැම්මෙ confim වෙන්න ..මං හෙට ගමනක් යනවනෙ ඉත්න් රෑට තව ප්‍රශ්නයක් දීල යන්නම් :D
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    computer keyboard එකෙහි ඉහලම අකුරු පේළියෙහි ඇති අකුරු 10 උපයෝගී කරගෙන සැදිය හැකි අකුරු 10 කින් යුත් English වචනයක් කියන්න.
    prototype
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කිරිපැනි ප්‍රශ්න අංක-කලින් එකට පස්සෙ එක

    1.කවුරු හරි මාව ගෙදරින් එලියට දැම්මොත්,ඉතුරු වෙන එකා පිච්චෙයි.
    2.ආයි මාව වාහනේට ගත්තොත්,ඒක හරකෙක් වේවි.

    මම කවුද හෝ මොකක්ද?

    හා දියන්කො දැන් බලන්න...පලයන් යන්න...:P:P:P:P

    ade mokakda ban meka. deweni eke kiyanne eka kiyalada naththan ekaa kiyalada?