එන්න අපේ ක්‍රිකට් විරුවන්ට සුබ පතන්න

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
කා ගාවද තියෙන්නේ අපෙ කස්ටිය නිදහස් චතුරස්‍රය ගාවදි පිළිගත්ත උත්සවේ වීඩියෝ එකක්....? :)

මන් දැක්කා රූපවාහිනි ප්‍රවෘත්ති වලට පෙන්නනවා...ගොඩාක් සෙනග හිටියා...:yes:
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    197445_10150158142259030_68916609029_6693010_393331_n.jpg


    198105_10150158142379030_68916609029_6693013_3702618_n.jpg


    197903_10150158143689030_68916609029_6693020_894724_n.jpg


    205486_10150158143969030_68916609029_6693027_6951292_n.jpg


    205150_10150158143729030_68916609029_6693021_7154115_n.jpg


    208245_10150158143779030_68916609029_6693023_7541623_n.jpg


    207583_10150158143854030_68916609029_6693024_5691292_n.jpg


    199785_10150158143899030_68916609029_6693026_3785512_n.jpg


    205429_10150158144109030_68916609029_6693030_3829170_n.jpg


    196772_10150158144154030_68916609029_6693031_5850298_n.jpg


    208989_10150158144194030_68916609029_6693032_4625954_n.jpg


    198030_10150158144249030_68916609029_6693035_456133_n.jpg


    196349_10150158144324030_68916609029_6693037_7515974_n.jpg


    197894_10150158144389030_68916609029_6693038_4965451_n.jpg



    Ape Kollanta Jaya Sri Maha Bo Samidunge Pihita Lebewa
     

    SLSUN

    Member
    ජය පරාජය එකසේ විදගන්න ශ්‍රී ලාංකිකයන් හොදටම දන්නව
    අපේ කොල්ලන්ට සුබ පැතුම් :yes::yes::)
    ඒ ගොල්ලො හිස් අතින් ආවෙ නෑ ලොකයේ ප්‍රබල රටවල් 14 න් 2:yes:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    කා ගාවද තියෙන්නේ අපෙ කස්ටිය නිදහස් චතුරස්‍රය ගාවදි පිළිගත්ත උත්සවේ වීඩියෝ එකක්....? :)

    මන් දැක්කා රූපවාහිනි ප්‍රවෘත්ති වලට පෙන්නනවා...ගොඩාක් සෙනග හිටියා...:yes:


    labunu gaman dannam machan
    first post ekata photose add kara
    Mal Babath dala thiyenne
    ela
    :)
     
    • Like
    Reactions: RLR

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අමතක කරන්න එපා කවුරුත්...........
    අපි තමා ලෝකෙංම දෙවෙනියට හොඳම කණ්ඩායම................
    අනික ඉන්දියාවට ලේසියෙන් යන්න පුළුවං වුනේ නැහැ ඒ ඉලක්කයට.........
    බෝල ගානටම තමා ලකුණු තිබුනේ................
    අපි අපේ කණ්ඩායම හෑල්ලු කරන්නේ නැහැ............
    හොඳම විනය ගරුක කණ්ඩායම තමා අපිට ඉන්නේ................
    ඒ වගේම හොඳම විනීත ප්‍රේක්ශක්යන් පිරිසක් ඉන්නෙත් ශ්‍රී ලංකාවේ කියලා අපි ඔප්පු කලා..........
     
    • Like
    Reactions: sanddun

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    කා ගාවද තියෙන්නේ අපෙ කස්ටිය නිදහස් චතුරස්‍රය ගාවදි පිළිගත්ත උත්සවේ වීඩියෝ එකක්....? :)

    මන් දැක්කා රූපවාහිනි ප්‍රවෘත්ති වලට පෙන්නනවා...ගොඩාක් සෙනග හිටියා...:yes:


    http://dmadmin.dailymirror.lk/news/10702-lankan-team-returns.html