එපා වෙලා ඉන්නේ බන්.ගෑනිගෙන් වදේ?
එපා වෙලා ඉන්නේ බන්.ගෑනිගෙන් වදේ?
මාසෙකට ලක්ෂයක් පැනල පඩි ගනින් කියනවා.මන් ඔන්ලයින් වැඩ කරන්නේ හැමදාම වැඩ නැ මාසෙකට ලක්ශේ ගන්න. ගන්න මාස වල ලක්ෂ දෙක පැනල හොයනවා.නැති කලේ 50 දාහත් හොයනවා.කොච්චර කලත් ගෑනිට මදි.
ගෑනිත් හොද උපදී ගහපු එකියක්.ටෙම්පරි කොරල දැන් ජොබක් නැතිව අවුරුද්දක් ගෙදර.ඉන්න ඉන්න වදේ වැඩි.ඒකිට ජොබක් හොයාගන්නත් බැ.මගේ ඔලුව කනවා.
උබලටත් මෙහෙම වෙලා නැද්ද බන්.මට උපදෙසක් දියල්ලකෝ ඔලුව හැදෙන්න.නැත්නම් මෙහෙම ගියොත් ලෙඩෙක් වෙලා නවතින්නේ මන්

.