එපා වෙලා ඉන්නේ බන්.ගෑනිගෙන් වදේ?

podisumane

Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    එපා වෙලා ඉන්නේ බන්.ගෑනිගෙන් වදේ?

    එපා වෙලා ඉන්නේ බන්.ගෑනිගෙන් වදේ?
    මාසෙකට ලක්ෂයක් පැනල පඩි ගනින් කියනවා.මන් ඔන්ලයින් වැඩ කරන්නේ හැමදාම වැඩ නැ මාසෙකට ලක්ශේ ගන්න. ගන්න මාස වල ලක්ෂ දෙක පැනල හොයනවා.නැති කලේ 50 දාහත් හොයනවා.කොච්චර කලත් ගෑනිට මදි.

    ගෑනිත් හොද උපදී ගහපු එකියක්.ටෙම්පරි කොරල දැන් ජොබක් නැතිව අවුරුද්දක් ගෙදර.ඉන්න ඉන්න වදේ වැඩි.ඒකිට ජොබක් හොයාගන්නත් බැ.මගේ ඔලුව කනවා.

    උබලටත් මෙහෙම වෙලා නැද්ද බන්.මට උපදෙසක් දියල්ලකෝ ඔලුව හැදෙන්න.නැත්නම් මෙහෙම ගියොත් ලෙඩෙක් වෙලා නවතින්නේ මන් :sorry::sorry::sorry:
     
    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    Umba job ekakata palayan katiya ekka indidi oka hari yanawa

    mata nam hariyai bn.et ganige waden berenna nam wenne na,man oka kiyala kalayak job walata yanna try karaddi kiyanawa .thuttu deke job walata nahunata salli enne nane. gaga. aduma 2.5 lak wath wena job ekak na gani OK.nedddakin bn epa wela.ehema job deida.mama IT field.anika technology godak dura gihin man use karana ewata wada industry.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    uba job ekakata palayan, online eken depend wenna epa. eka genita bara deepan shape eke gedara idan adan yann.

    monawa unath wali daganne nethuwa shape eke run karan palayan, genita therum karala deepan situation eka.

    expenses manage karapan anawashya ewa cut down karala
     
    Last edited:

    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    uba job ekakata palayan, online eken depend wenna epa. eka genita bara deepan shape eke gedara idan adan yann.

    monawa unath wali daganne nethuwa shape eke run karan palayan, genita thetum karala deepan situation eka.

    dan hitenne jobakata giya nam hari kiyala bn.epa wenawane mehema.ganita melo sansarayak na online development jobs gana.man kalayak try kala ekathu wela karanna.padi kama thibbata wadak ba.
    mama me uparima nivila bn inne.nitarama mata oluwata wade me dewal.ude nagitta wele indan sarin sare prashna danawa.kiyawala wada dena eka tama.fb gihin wena unge supiri car pennanawa audi wage.aya kiyawanawa
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ඕව මුල ඉඳලම හදාගන්න ඕන දේවල්. ගෑනිට හැම දේකදිම මුල්තැන දීල වැඩ කරන්න ගියාම ඔහොම වෙන එක පුදුමයක් නෙමෙයි. ඉස්සෙල්ලම පිරිමියෙක් විදිහට ගෑනි ඉස්සරහ තමුන්ගේ පෞර්ෂය තියාගන්න හැටි දැන ගන්න ඕනෙ. විශේෂයෙන් ඉන්කම් එක මැනේජ් කිරිල්ල. තමුන් විතරයි නං හම්බ කරන්නෙ ඒකෙ පාලනේ තමුන් අතේ තියාගන්න ඕනේ. ළමයිනුත් නැත්තන්, දෙන්න විතරයි නං ඉන්නේ පනස්දාහක් උනත් හොඳටම ඇති මාසේ කාල බීල බිල් ටික ගෙවල අසනීපෙකට බේත් හේත් ටික අරන් පොඩ්ඩක් ඉතුරුත් කරන්න. තමුන්ගේ අත්‍යවශ්‍ය අවශ්‍යතා වලට විතරක් වියදම් කරපන්. අනවශ්‍ය වියදම් තියෙනවනන් තමයි ඔය කොච්චර හම්බ කලත් මදි ප්‍රශ්නෙ එන්නෙ. ඔහොම කතා කරලා විසඳ ගන්න බලපන්. එහෙම හරියන්නේ නැත්තන් උඹේ ගෙදරක නං ඉන්නේ ගැනිට යන්න යන්න කියපන්. උඹ ගෑනිගෙ ගෙදරක ඉන්නවනං උඹ පලයන්. කෙලින් හිටපන් නිකන් ගෑනු ඉස්සරහ පීචන් වෙන්නෙ නැතිව.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,081
    3,539
    113
    Pls wear a MASK
    එපා වෙලා ඉන්නේ බන්.ගෑනිගෙන් වදේ?
    මාසෙකට ලක්ෂයක් පැනල පඩි ගනින් කියනවා.මන් ඔන්ලයින් වැඩ කරන්නේ හැමදාම වැඩ නැ මාසෙකට ලක්ශේ ගන්න. ගන්න මාස වල ලක්ෂ දෙක පැනල හොයනවා.නැති කලේ 50 දාහත් හොයනවා.කොච්චර කලත් ගෑනිට මදි.

    ගෑනිත් හොද උපදී ගහපු එකියක්.ටෙම්පරි කොරල දැන් ජොබක් නැතිව අවුරුද්දක් ගෙදර.ඉන්න ඉන්න වදේ වැඩි.ඒකිට ජොබක් හොයාගන්නත් බැ.මගේ ඔලුව කනවා.

    උබලටත් මෙහෙම වෙලා නැද්ද බන්.මට උපදෙසක් දියල්ලකෝ ඔලුව හැදෙන්න.නැත්නම් මෙහෙම ගියොත් ලෙඩෙක් වෙලා නවතින්නේ මන් :sorry::sorry::sorry:

    ඔහොම තමා හැම ගෑණිම.ළමයි ඉන්නවනම් තවත් කියවිල්ල වැඩියි.බැඳපු නැති උන්ටත් කියන්නෙ තනියම අාතල් ඵකේ හිටපන් අර මේකෙ ගෝඩ් වගේ..ඒක අැඟටත් හොඳයි මනසටත් හොඳයි.:D
     
    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    ඕව මුල ඉඳලම හදාගන්න ඕන දේවල්. ගෑනිට හැම දේකදිම මුල්තැන දීල වැඩ කරන්න ගියාම ඔහොම වෙන එක පුදුමයක් නෙමෙයි. ඉස්සෙල්ලම පිරිමියෙක් විදිහට ගෑනි ඉස්සරහ තමුන්ගේ පෞර්ෂය තියාගන්න හැටි දැන ගන්න ඕනෙ. විශේෂයෙන් ඉන්කම් එක මැනේජ් කිරිල්ල. තමුන් විතරයි නං හම්බ කරන්නෙ ඒකෙ පාලනේ තමුන් අතේ තියාගන්න ඕනේ. ළමයිනුත් නැත්තන්, දෙන්න විතරයි නං ඉන්නේ පනස්දාහක් උනත් හොඳටම ඇති මාසේ කාල බීල බිල් ටික ගෙවල අසනීපෙකට බේත් හේත් ටික අරන් පොඩ්ඩක් ඉතුරුත් කරන්න. තමුන්ගේ අත්‍යවශ්‍ය අවශ්‍යතා වලට විතරක් වියදම් කරපන්. අනවශ්‍ය වියදම් තියෙනවනන් තමයි ඔය කොච්චර හම්බ කලත් මදි ප්‍රශ්නෙ එන්නෙ. ඔහොම කතා කරලා විසඳ ගන්න බලපන්. එහෙම හරියන්නේ නැත්තන් උඹේ ගෙදරක නං ඉන්නේ ගැනිට යන්න යන්න කියපන්. උඹ ගෑනිගෙ ගෙදරක ඉන්නවනං උඹ පලයන්. කෙලින් හිටපන් නිකන් ගෑනු ඉස්සරහ පීචන් වෙන්නෙ නැතිව.

    man ehema porak newe bn.mahansi wela car idam gatta,geth hadanna wada patan gatta.et ganita mul tana denawa man.eka wenna athi me prashna okkoma.mata gedarin eka satayaka sup ekak na.upades witarai.inna tak kal hitiya rent ekata dan badala 4 years. 20 25 rent eka.gaani kalema rata higher education yanna wiyadam kara kara hitapu eka.15lak witara iwarai.ewath success un na.tawa tawath apply kara kara natanawa.ewata salli denna man kamathi na .anika ge wada walatat patta ganak yanne 1st floor ekatama 41 estimation awa. owa tama bn prashna.ithin ganitat jobak nathuwa.mage ekenma taniyama mechchara karala tawa mona kimbak karannada balahan.mekun eka terun ganne na.sadakal karanne compare kirilla.tawa tawa one .tawa one.oachcharai.terun kalata wadak na. foreign level eke inne.

    mata hitenne hodama widiha.gedarin maru wela gihin jobakata yanawa.part income ekak widihata online karanawa.gedara enne na tika kalekata.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,081
    3,539
    113
    Pls wear a MASK
    ඕව මුල ඉඳලම හදාගන්න ඕන දේවල්. ගෑනිට හැම දේකදිම මුල්තැන දීල වැඩ කරන්න ගියාම ඔහොම වෙන එක පුදුමයක් නෙමෙයි. ඉස්සෙල්ලම පිරිමියෙක් විදිහට ගෑනි ඉස්සරහ තමුන්ගේ පෞර්ෂය තියාගන්න හැටි දැන ගන්න ඕනෙ. විශේෂයෙන් ඉන්කම් එක මැනේජ් කිරිල්ල. තමුන් විතරයි නං හම්බ කරන්නෙ ඒකෙ පාලනේ තමුන් අතේ තියාගන්න ඕනේ. ළමයිනුත් නැත්තන්, දෙන්න විතරයි නං ඉන්නේ පනස්දාහක් උනත් හොඳටම ඇති මාසේ කාල බීල බිල් ටික ගෙවල අසනීපෙකට බේත් හේත් ටික අරන් පොඩ්ඩක් ඉතුරුත් කරන්න. තමුන්ගේ අත්‍යවශ්‍ය අවශ්‍යතා වලට විතරක් වියදම් කරපන්. අනවශ්‍ය වියදම් තියෙනවනන් තමයි ඔය කොච්චර හම්බ කලත් මදි ප්‍රශ්නෙ එන්නෙ. ඔහොම කතා කරලා විසඳ ගන්න බලපන්. එහෙම හරියන්නේ නැත්තන් උඹේ ගෙදරක නං ඉන්නේ ගැනිට යන්න යන්න කියපන්. උඹ ගෑනිගෙ ගෙදරක ඉන්නවනං උඹ පලයන්. කෙලින් හිටපන් නිකන් ගෑනු ඉස්සරහ පීචන් වෙන්නෙ නැතිව.

    අනික මූ නිතරම ගෑණි වගේ ගේ අස්සෙමනේ ඉන්නෙ.ඵහෙම නිතරම ගෙදර ඉන්න කොටත් අගයක් නැහැ.මාස 6න් 6ට ගෙදර ඵන ජොබක් කරානම් උඩ පැනගෙන මල් මාලත් අරන් ඵන්නෙ ගේට්ටුව ළගට පිළිගන්න.:lol:.
     
    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    අනික මූ නිතරම ගෑණි වගේ ගේ අස්සෙමනේ ඉන්නෙ.ඵහෙම නිතරම ගෙදර ඉන්න කොටත් අගයක් නැහැ.මාස 6න් 6ට ගෙදර ඵන ජොබක් කරානම් උඩ පැනගෙන මල් මාලත් අරන් ඵන්නෙ ගේට්ටුව ළගට පිළිගන්න.:lol:.
    eka nam sira .
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අනික මූ නිතරම ගෑණි වගේ ගේ අස්සෙමනේ ඉන්නෙ.ඵහෙම නිතරම ගෙදර ඉන්න කොටත් අගයක් නැහැ.මාස 6න් 6ට ගෙදර ඵන ජොබක් කරානම් උඩ පැනගෙන මල් මාලත් අරන් ඵන්නෙ ගේට්ටුව ළගට පිළිගන්න.:lol:.

    :lol:
    ඒ උබ ගෙදර නැතිටිකෙ කරපු හොර වහගන්න
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,595
    6,171
    113
    get
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    mata hitenne hodama widiha.gedarin maru wela gihin jobakata yanawa.part income ekak widihata online karanawa.gedara enne na tika kalekata.

    එහෙම කරපන්. අනිත් දේ පොඩ්ඩක් උඹේ attitude එක වෙනස් කරපන්. ගෑනි නැතුව උඹට ජිවත් වෙන්න බැරි කමක් නෑ කියන දේ අඟවපන්. මම නං එහෙමයි. හිටියත් එකයි නැතත් එකයි. එතකොට වදයක් නෑ
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,081
    3,539
    113
    Pls wear a MASK
    :lol:
    ඒ උබ ගෙදර නැතිටිකෙ කරපු හොර වහගන්න

    මම නම් තාම බැඳල නෑ.ඔව් වෙන්න පුළුවන්.යාළුවොන්ට වුන සීන් තමා ඔය..:lol:
     
    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    එහෙම කරපන්. අනිත් දේ පොඩ්ඩක් උඹේ attitude එක වෙනස් කරපන්. ගෑනි නැතුව උඹට ජිවත් වෙන්න බැරි කමක් නෑ කියන දේ අඟවපන්. මම නං එහෙමයි. හිටියත් එකයි නැතත් එකයි. එතකොට වදයක් නෑ

    eka hoda trick ekak bn.thanks. lesiyen karanna puluwan method ekak.try karala balannam.ma heuwe game sarala kellek bn

    saralawa inna mata one.
    man dan me jeevitheta asa na.
    anthimata ussan awith thiyenne karumayak.gamakin tama awa.awata passe posh.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    eka hoda trick ekak bn.thanks. lesiyen karanna puluwan method ekak.try karala balannam.ma heuwe game sarala kellek bn

    saralawa inna mata one.
    man dan me jeevitheta asa na.
    anthimata ussan awith thiyenne karumayak.gamakin tama awa.awata passe posh.

    Experience නම් නැහැ මචන්. හැබැයි ඔය පස්සෙ posh වෙන උන්ට වඩා සෑහෙන්න හොඳයි උපතින් posh උන්

    Read 'how to ba a 3% man'. Changes your perspective about women.
     
    Last edited:

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,559
    1,257
    113
    මෙන්න මෙතන
    ඔහොම තමා හැම ගෑණිම.ළමයි ඉන්නවනම් තවත් කියවිල්ල වැඩියි.බැඳපු නැති උන්ටත් කියන්නෙ තනියම අාතල් ඵකේ හිටපන් අර මේකෙ ගෝඩ් වගේ..ඒක අැඟටත් හොඳයි මනසටත් හොඳයි.:D

    අප්පේ ඔව්. එල කිර් බොන්න ඕනෙනම් අරන් බීපල්ලා. එලදෙනක් හදාගන්න යන්නේ නැතුව