එපා වෙලා ජීවිතෙත් එක්ක

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    එපා වෙලා ජීවිතෙත් එක්ක

    කිසි සමාජ පිලිගැනීමක් නෑ බන්,මට නම් එපා වෙලා තියෙන්නෙ,මිනිස්සු හරි රූඩ් බන් ගොඩක් වෙලාවට ජිවිතේ,ඒක මේ රටේ හැටියක්ද දන්නෙ නැහැ,ඒත් මම පුලුවන් විදියට මිනිස්සුන්ට උදවු කරනවා,දෙයක් දන්නෙ නැත්නම් කියල දෙනව.කීප දෙනෙක් ඉන්නවා මම වගේ ඒත් වටේ ඉන්න බහුතරය අර වගේ තමයි,ඒතේක උන්ගෙ නේචර් එක කියල කියන්නත් බැහැ.මොකද කවුරු හරි ඔපිස් කිට් එක ගහලා බඩ තියෙන එකෙක් හරි සාරිය ඇදලා පොශ් එකට ආවොත් සර් මිස් කියලා නැවෙන්නෙ
     
    • Like
    Reactions: chega995

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    උඹට කොරෝන වෙෙරස් ඵක හැදිල කියල ගමේ කාට හරි කියපන්..උඹ ගැන ලංකාවම කථා කරයි ඵතකොට.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    උඹට කොරෝන වෙෙරස් ඵක හැදිල කියල ගමේ කාට හරි කියපන්..උඹ ගැන ලංකාවම කථා කරයි ඵතකොට.

    මේ රටේ උන් හුලගෙනුත් ඒඩ්ස් බෝ වෙනව කියන උන්
    ඕක දැන ගත්තොත් ඉන්න තැනත් එක්ක ගිනි තියල දාවි
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    අපෙ රටෙ සර් හො මහත්තයා කියලා අහගන්න ඔනි නම් තඩි බඩක් එක්ක අංකල් පෙනුම තියෙන්න ඔනි .
    දියුණු රටවල් වල නම් ඔය වගෙ උන්ට තමා කැපිල්ල. බඩ තියෙන උන්ව ගණන් ගන්නෙ නැහැ. මහත උන්වත් එහෙම තමා.
    ඒ වගෙම අපෙ රටෙ පංචමහා බලවෙගය
    1.ගොවිතැන්
    2.ත්‍රීවිල්
    3.ගාමන්ට්
    4.කඩ මුදලාලි
    5. කම්කරු

    ඉතිං සමාජෙ මතයක් නියොජනය වෙන විදිය හිතාගන්න පුළුවන් නෙ ?
     
    manjulabw1

    Member
    Oct 3, 2007
    222
    44
    0
    අපෙ රටෙ සර් හො මහත්තයා කියලා අහගන්න ඔනි නම් තඩි බඩක් එක්ක අංකල් පෙනුම තියෙන්න ඔනි .
    දියුණු රටවල් වල නම් ඔය වගෙ උන්ට තමා කැපිල්ල. බඩ තියෙන උන්ව ගණන් ගන්නෙ නැහැ. මහත උන්වත් එහෙම තමා.
    ඒ වගෙම අපෙ රටෙ පංචමහා බලවෙගය
    1.ගොවිතැන්
    2.ත්‍රීවිල්
    3.ගාමන්ට්
    4.කඩ මුදලාලි
    5. කම්කරු

    ඉතිං සමාජෙ මතයක් නියොජනය වෙන විදිය හිතාගන්න පුළුවන් නෙ ?

    atta kathwa
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    අපෙ රටෙ සර් හො මහත්තයා කියලා අහගන්න ඔනි නම් තඩි බඩක් එක්ක අංකල් පෙනුම තියෙන්න ඔනි .
    දියුණු රටවල් වල නම් ඔය වගෙ උන්ට තමා කැපිල්ල. බඩ තියෙන උන්ව ගණන් ගන්නෙ නැහැ. මහත උන්වත් එහෙම තමා.
    ඒ වගෙම අපෙ රටෙ පංචමහා බලවෙගය
    1.ගොවිතැන්
    2.ත්‍රීවිල්
    3.ගාමන්ට්
    4.කඩ මුදලාලි
    5. කම්කරු

    ඉතිං සමාජෙ මතයක් නියොජනය වෙන විදිය හිතාගන්න පුළුවන් නෙ ?

    ඔව් සේවාවක් ගන්න ගියාම ඔය උබ කියපු වගේ පෙනුම හරි ලස්සම කෙල්ලෙක් හරි හෝ අදුනන කෙනෙක් නැත්නම් ගොඩක් වෙලාවට නරක විදියට තමයි සලකන්නෙ
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    පෙර කර්ම අනුව බන් සිද්ද වෙන්නෙ ගොඩක්. සමහරුන්ට කොච්චර සල්ලි තිබ්බත් සමාජෙ කිසිම පිලිගැනීමක් නෑ උදා මාලු බිස්නස්,අරක්කු වගේ කරන එවුන්ට.
    සමහරුන්ට එහෙම සල්ලි නෑ ඒත් හිටපු ගමන් සෑහෙන සමාජ පිලිගැනීමක් ලැබෙනවා ඒ පෙර බලවත් කුසල් කිරීමෙ ආනිසන්ස. මට වුනේ නෑ කියලා දුක් වෙලා වැඩක් නෑ කිසියම් කලකදී පිලිගැනීමක් වෙන්න තියෙනවානම් වලක්වන්නත් බෑ. මේවා උත්සාහයෙනුත් කිසියම් අරමුනකින් වැඩක් කලොත් බැරිවෙන්නෙත් නෑ ගොඩක් දුරට.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    ඔව් සේවාවක් ගන්න ගියාම ඔය උබ කියපු වගේ පෙනුම හරි ලස්සම කෙල්ලෙක් හරි හෝ අදුනන කෙනෙක් නැත්නම් ගොඩක් වෙලාවට නරක විදියට තමයි සලකන්නෙ

    එක තමා මචං සෙවාවක් දෙද්දි බලපන් ඔය තැන්වල එ ජොබ් කරන්නෙ කොයි වගෙ උන්ද කියලා ?
    අර මන් කිව්ව පංච මහා බලවෙගයට අයිති පවුල් වලින් පැවත එන අය.

    (එහෙම පවුලක එකෙක්ට උනත් මිනිහෙක් වෙන්න බැරි නැහැ )
    උඹට පිළිගැණිමක් ඔනි ම නම් .
    සල්ලි හොයපන් සල්ලි විසි කරපන්
    කඩෙට ගියත් වැඩිපුර බඩු ගනින් ( මුදලාලියයි බඩු කිරන උනුයි උඹට දෙවියෙක්ට වගෙ සළකය් )
    නිතරම ත්‍රීවීල් වල පලයන් ( ත්‍රීවිල් කාරයො උඹට වඳිවි )

    එහෙමත් නැත්තම් ආත්ම විස්වාසය හදා ගනින්
    මන් නම් එහෙම තමා ඔය වගෙ අවස්ථා වලදි
    මෙන්න මෙහෙම හිතන තැනට වෙනකන් ආත්ම විස්වසය හදා ගනින් .

    "A lion doesn't concern himself with the opinions of a sheep "
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ubawa un ganan gaththama ubata labena wishesha wasiyak thiywnawada?I Idont think so...
    uba ungen kala ,adala inne nathnam dont care.

    නෑ බන් මම කියන්නෙ එහෙම නෙමෙයි,අපෙන් වැඩේ කරගෙන පස්සෙ හලලා දාන එක ගැන්
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    පෙර කර්ම අනුව බන් සිද්ද වෙන්නෙ ගොඩක්. සමහරුන්ට කොච්චර සල්ලි තිබ්බත් සමාජෙ කිසිම පිලිගැනීමක් නෑ උදා මාලු බිස්නස්,අරක්කු වගේ කරන එවුන්ට.
    සමහරුන්ට එහෙම සල්ලි නෑ ඒත් හිටපු ගමන් සෑහෙන සමාජ පිලිගැනීමක් ලැබෙනවා ඒ පෙර බලවත් කුසල් කිරීමෙ ආනිසන්ස. මට වුනේ නෑ කියලා දුක් වෙලා වැඩක් නෑ කිසියම් කලකදී පිලිගැනීමක් වෙන්න තියෙනවානම් වලක්වන්නත් බෑ. මේවා උත්සාහයෙනුත් කිසියම් අරමුනකින් වැඩක් කලොත් බැරිවෙන්නෙත් නෑ ගොඩක් දුරට.

    අරක්කු බිස්නස් උනත් බැංකුවෙ කොටි ගණන් සල්ලි නම් බැංකුවෙ මැනෙජර් කරෙ තියන් යාවි බැංකුව වටෙ.
    පොළෙ හො කඩෙ උඹ වැඩියෙන් සල්ලි විසි කරලා මළු පිටින් බඩු ගන්නවානම් ඒත් එහෙම සැළකිල්ලක් තමා.

    එත් අහලපහල ඔය දෙ නැති වෙන්න පුළුවන්

    ඒ වගෙම මෙහෙම දෙකුත් තියෙනවා
    මිලියන් ගණන් හොයන මුදලාලිට වැඩිය සොච්චම් පඩියට වැඩ කරන කන්තොරුවෙ මහත්තයාට පිළිගැණිම තියෙනවා .
    ඔය පිළි ගැනිම ගොඩක්ම දෙන්නෙත් ලොකු සමාජයක් නොදැක්ක නූගත් කොට්ටාශය.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    නෑ බන් මම කියන්නෙ එහෙම නෙමෙයි,අපෙන් වැඩේ කරගෙන පස්සෙ හලලා දාන එක ගැන්

    බිලී බොයි ලා වෙන්න එපා.
    උඹ ආත්ම විස්වාසය හදාගනින්.
    එච්චරයි. ඒක අමාරු නැහැ.