එයාර් පිල්ටරේ...

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    එයාර් පිල්ටරේ...

    රුපියල් 790යි..
    බයික් එක ප්ලෙෂර් ස්කූටියක්, පුල් සර්විස් එකට 2300

    ඔක්කොම 2300+790+100+20 = 3210යි

    බයික් එකේ හන බෙල්ට් එක දාන්ඩත් වෙලා. සල්ලි තිබුණෙ නෑ. ඒකට 3000ක් විතර යනව. ඒක තව සතියකින් දෙකකින් කරගන්නව
     
    • Like
    Reactions: charitha.123

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    Podi Silva - පොඩි සිල්වා;22602244 said:
    උබට කොහෙන්ද සල්ලි

    මම ස්කූටරේ රස්තියාදු ගහන්නෙ නෑ. ගෙදර වැඩවලට විතරයි යන්නෙ..
    අනික කෙටි ගමන්වලට පුස් බයිසිකලේ පදින්නෙ :cool:

    ගෙදරින් බං. ස්කූටර් දෙකක් තියෙනව. දෙකම සර්විස් එකට ගෙනියන්නෙ මම.. උදේ වරුවම ඔතනට වෙලා ඉන්නව මම. වෙන වැඩකුත් නෑනෙ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    athal life eka ban... :love:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    athal life eka ban... :love:

    බලපං ගෙදර අය මං හින්ද කූල් එකේ ඉන්නවනෙ..
    මාත් කූල් එකේ ඉන්නව
    ඇටේ තලාගන්ඩ කෙල්ලෙක් නෑ එච්චරයි
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    බලපං ගෙදර අය මං හින්ද කූල් එකේ ඉන්නවනෙ..
    මාත් කූල් එකේ ඉන්නව
    ඇටේ තලාගන්ඩ කෙල්ලෙක් නෑ එච්චරයි

    ඇටේ තලාගන්න නම් ඔනෙ.. පාරකදි කෙල්ලෙක්ගෙ පුක මිරිකපන්...:yes:
    ලග ඉන්න ත්‍රීවිල් අයියල ඇවිල්ල උබේ ඇටේ තලල දෙයි...:cool:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    ඇටේ තලාගන්න නම් ඔනෙ.. පාරකදි කෙල්ලෙක්ගෙ පුක මිරිකපන්...:yes:
    ලග ඉන්න ත්‍රීවිල් අයියල ඇවිල්ල උබේ ඇටේ තලල දෙයි...:cool:

    :eek:
     
    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63

    බලපං ගෙදර අය මං හින්ද කූල් එකේ ඉන්නවනෙ..
    මාත් කූල් එකේ ඉන්නව
    ඇටේ තලාගන්ඩ කෙල්ලෙක් නෑ එච්චරයි

    ගෙදර මිනිස්සුන්ටත් සල්ලි දෙන්න බැරි කාලයක් ආවම....කොහොමද කූල් එක?
    සැපද?
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,340
    20,738
    113
    Panadura
    බලපං ගෙදර අය මං හින්ද කූල් එකේ ඉන්නවනෙ..
    මාත් කූල් එකේ ඉන්නව
    ඇටේ තලාගන්ඩ කෙල්ලෙක් නෑ එච්චරයි

    ඇටේ තලාගන්න නම් ඔනෙ.. පාරකදි කෙල්ලෙක්ගෙ පුක මිරිකපන්...:yes:
    ලග ඉන්න ත්‍රීවිල් අයියල ඇවිල්ල උබේ ඇටේ තලල දෙයි...:cool:

    :lol: :lol: :lol: