දැන් මැරෙන්නනම් මෙච්චරකල් ජිවත් වෙච්ච එකෙනුත් වැඩක් නෑනේ මිනිහෝ. මොකද්ද උබට තියෙන බැරිකම. ඉතින් මොනාහරි කරපංකෝමාව කාටවත් එපානං අම්ම තාත්ත එක්ක මාත් මැරෙනව..
වෙන කරන්ඩ දෙයක් ඉතුරු වෙලා නෑ..
ආසාවට මෙහම ඉන්නව නෙමේනෙ..
මාත් ආසයි ජොබ් එකක් කරල හොඳ ගෙයක් හදල කසාදයක් බැඳල ළමයි ටිකක් හදාගෙන ඉන්ඩ
බැරි හින්දයි මෙහෙම ඉන්නෙ..







