එයා ගිහින් කුකුළෝ

Debrovsky

Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    ගෙවල් ළඟ නම්කියෙක් පැනලා ගිහින්.අද උදේ දැක්කා ගේ ළඟින් යනවා. ( 26 A/L ) පංති යනවා කියලා ගෙදරින් ගිහින් තියෙන්නේ.
    හවස එනකන් බලන් ඉන්නවා එයාලගේ අම්මා.එන්න පරක්කු හින්දා මගට ගිහිල්ලත් බලන් හිටියා.ආවේ නෑ.අනිත් උන් ආවා.උන්ගෙන් ඇහුවාම අද පංතියට එනවා දැක්කේ නෑ කිව්වා.
    සර් ට call කරාම බලලා කිව්වා අද ඇවිත් නෑ කියලා.ගෙදර මිනිස්සු බය වෙලා බන්. ඊට පස්සේ පොලීසියට ගිහින් කියලා ලමයා නෑ කියලා.මීට කලින් o/l කාලේ ලව් එකක් ඒකිට තිබිලා.ගෙවල් වලින් ඕක දැන්ගෙන නතර කරපු එක මුන් ආපහු පටන් අරන්. ඒකි ළග phone එකක් තිබුනා ඒකත් අරන් ගිහින් තියෙන්නේ.( ඒක ඕෆ් ) ඒ කරලා ඒකිගේ තාත්තා සැකේට අරූට call කරාම තමයි ඌ කිව්වේ කෙල්ල ඌ එක්ක ඉන්නේ කියලා.මුන් පැනලා ගිහිල්ලා.කෙල්ලත් ඒ ගමන් කතා කරා. කොල්ලා මේ අවුරුද්දේ කොරියන් යන්නලු ඉන්නේ.ඒක හින්දා දෙන්නා එක ගෙදරකට ආවලු.කොල්ලාගේ අම්මත් වැඩේට support. කෙල්ලගේ පවුලේ උන් නම් හවස අඩ අඩ හිටියට දැන් පරල වෙලා ඉන්නේ.අරුන් දෙන්නට හෙට පොලීසියට එන්න කියලා.ගම පුරාම සීන් එක ගිහින් තියෙන්නෙ. අරකිට තව මල්ලිලා දෙන්නෙකුත් ඉන්නවා .උන් පව් බන් සීන් එක උන් දෙන්නාට තේරෙන්නෙ නෑ. එකෙක් 5හේ අනිත් එකා 3 වසරේ.උඹලාගෙත් නංගිලා එහෙම ඉන්නවනන් චුට්ටක් alert එකේ ඉඳපම් දැන් ඉන්න කෙල්ලෝ යටි කූට්ටු ගේම් ගහන්න ඔස්තාර්ලා.ඒ කෙල්ලට පෙනුමෙන් අවුලක් නෑ ලස්සනයි.අරූගේ සීනී බෝල කතා වලට අහු වෙලා වගේ. ( පැනලා යන සීන් මේ ටිකේම තුන හතරක් උනා.ඔක්කොම වගේ 17,18 වයසෙ උන් )


    මේ රෙද්දවල් අස්සේ දැන් ගෙදර මිනිස්සුන්ට සැකයි මමත් මොකෙක් හරි පන්නගෙන අරන් එයි කියලා :baffled: )
    ඉන්ගම්මාරුව වගේනේ බන්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,967
    113
    34
    Kalutara
    ප්‍රෙග්නට් කෙල්ලෙක් ගෙදට උස්සන් එනවට වඩා එක හොදයි. සිරාවට මගෙ එකෙක් කොන්ඩම් එක්ක අහු උනොත් තව පැකට් එකක් උගෙ බෑග් එකට දාලා කට වහන් ඉන්නවා. බඩු වලටයි නඩු වලටයි කරගහන්න නොවෙන විදිහට උපදෙස් ටික දීලා
    ඒකෙම අනිත් පැත්තත් එහෙමද? උඹේ එකියක් අහු වුනොත් බෑග් එකට දානවද කොන්ඩම් වටෙන්ම හු...

    නෑ එක්කෝ ඕන නෑ.. 😪
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,620
    9,410
    113
    එහෙම රටවල් ගොඩක් individualistic මචං. බාගයක් කැමති උනාට අනිත් බාගෙ ඉන්නෙ ගෙදරින් යනකන් උන්ට නිදහසේ ජීවත් වෙන්න
    ඕව්. එත් මිඩ් එජ් පැනපු දෙමව්පියෝ 80% කැමති දරුවෝ තමන් එක්ක ඉන්නවා නම්
    සෙනික ආතල් එකට සිංගල් මම් වෙලා ජිවිත ෆක් කර ගත්ත පට්ට අනාගත තිබ්බ කෙල්ලෝ අනන්තයි.
    එවා එලියට එන්නේ නෑ මලාට. රට ඇතුලට ආවම තමා දැන ගන්නේ. ආච්චියි සියයි අම්මයි පොඩි එකයි පවුල් මම ගොඩාක් දකිනවා
    ආච්චියි සියයි රස්සා කරනවා. අම්මා දරුවා බලා ගන්නවා
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    ඒකෙම අනිත් පැත්තත් එහෙමද? උඹේ එකියක් අහු වුනොත් බෑග් එකට දානවද කොන්ඩම් වටෙන්ම හු...

    නෑ එක්කෝ ඕන නෑ.. 😪
    වටෙන්ම හුකාගන්න එකයි මිනිහගෙන් හුකාගන්න එකයි වෙනස නැද්ද මේකෙ ඉන්න අඩුකුලේ උන්

    ඕව්. එත් මිඩ් එජ් පැනපු දෙමව්පියෝ 80% කැමති දරුවෝ තමන් එක්ක ඉන්නවා නම්
    සෙනික ආතල් එකට සිංගල් මම් වෙලා ජිවිත ෆක් කර ගත්ත පට්ට අනාගත තිබ්බ කෙල්ලෝ අනන්තයි.
    එවා එලියට එන්නේ නෑ මලාට. රට ඇතුලට ආවම තමා දැන ගන්නේ. ආච්චියි සියයි අම්මයි පොඩි එකයි පවුල් මම ගොඩාක් දකිනවා
    ආච්චියි සියයි රස්සා කරනවා. අම්මා දරුවා බලා ගන්නවා
    උබ ඉන්න රට / state එක මොකක්ද මිතුර
    ------ Post added on Oct 16, 2024 at 11:43 PM
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,604
    1
    51,314
    113
    ප*යාගල
    sorry.com
    ohoma inna ewun thamai anthimata marry karala lamai 3k withara inne genu ussan enne.
    පෙම් සිත රිදුනා රත්තරනේ...........
    කොල්ලා මේ අවුරුද්දේ කොරියන් යන්නලු ඉන්නේ.ඒක හින්දා දෙන්නා එක ගෙදරකට ආවලු.කොල්ලාගේ අම්මත් වැඩේට support. කෙල්ලගේ පවුලේ උන් නම් හවස අඩ අඩ හිටියට දැන් පරල වෙලා ඉන්නේ.
    වෙන දේ කෙටියෙන්.

    මුන් බදිනව කොහොමහරි.
    ඔකි ප්‍රේග්නට් වෙනව
    අරූ කොරියා යයි..


    වැඩෙ හරියට උනොත්...

    අරූ සල්ලි හම්බ කරල ගේමක් ගහල හොද පවුල් ජිවිතයක් ගෙවයි.මෙකිට තාව ඉගෙන ගන්න බැරිවෙයි ගොඩක් වෙලාවට.

    වැඩේ අල උනොත්.....

    අරු කොරිය ගිහින් සල්ලි හම්බ කරන් බඩු ගහනව.
    මෙකි ලන්කාවෙ ඉදන් ලමය බලන් ඉදන් අන්තිමෙදි එපා වෙල වෙන එකෙක් සෙට් කරන් පනිනව.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    මේ රෙද්දවල් අස්සේ දැන් ගෙදර මිනිස්සුන්ට සැකයි මමත් මොකෙක් හරි පන්නගෙන අරන් එයි කියලා :baffled: )
    පන්නන් වරෙන්. ලක්‍ෂ ගණන් දීලාවෙඩීන් ගන්න ඕනිත් නෑ සිම්හලයෝ :lol:
     
    • Haha
    Reactions: VimangaLK

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,967
    113
    34
    Kalutara
    මට මතක විදිහට මෙහෙ කෙල්ලෝ පැනලා යන්න ගත්තේ 2003 ඉඳන්. අක්කගේ යාළුවො දෙන්නෙක් මුලින්ම ගියේ. ඊට පස්සේ 2000න් පස්සේ පරම්පරාව. අන්තිම එක පැනලා ගියේ ගිය අවුරුද්දේ. ඒ අතින් අපේ අක්කලා ග්‍රේට්. අම්මාත් නැතුව මාවත් බලාගෙන හිටියා.
     
    • Love
    Reactions: VimangaLK