කෝ දැන් ඉග්නෝර් කරපු උන් ඕකව?
හැමෝම රිප්ලයි කරනවනේ...
ඌ හැම ත්රෙඩ් එකේම පිස්සෙක් වගේ කොමන්ට් කරා....ඒකයි උගේ ප්ලෑන් එක...එතකොට හැම ත්රෙඩ් එකේම අන්තිමට ignored member replied කියලා වැටුනම අපි කුතුහලේට ඕක ඔබලා බලනවා....
උබලත් ඒක ඔබ ඔබ ඌට රිප්ලයි කරා...අන්තිමට ඌට රිප්ලයි කරගන්න කට්ටිය හම්බුනා...නැත්තම් ඕකා තනියෙන් එකක් දෙකක් මේකේ කොටලා, රිප්ලයි නැති උනාම මාරු වෙනවා..
ඌත් එක්ක එන්ගේජ් උනාම ඌට වාසියි.....
ඒ නිසා ඉග්නෝර් කරලා විතරක් වැඩක් නෑ ඕකට රිප්ලයිත් දාන්න එපා...
අපි එරෝසන් ගේ ලණු නොකමු. ඉග්නෝර් කලවිට ඔහු ෆේක් සාදා ගෙන පැමින ගූ වූ සැටි අපි සියැසින් දැක්කෙමු. අසහන ත්රෙඩ් දමා පල් වූ සැටිද දැක්කෙමු.
පෙර මෙන් නැවත පාඩමක් උගන්වමු.
#එරෝසන්ට රිප්ලයි නොකරමු 2022