එලකිරියටම ආවේනික අමුතු වචන හඳුන්වා දුන්නේ කවුද?

shenat

Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    කළුවො
    මිට්ටො
    කුකුලො- වලතර
    සිංහලු
    සොන්නලු
    ගුපියෝ- මගෙ වචනයක්
    කළු කැත කොට - වලතර
    සිංහලයෝ

    උබේ යාලුව @LINDA_ADERSON_22 උත් ඔය වචන කීපයක් අඳුන්නල දුන්නද කොහෙද

    මහ බැල්ලි

    @Xi Jinping 🤭
    ------ Post added on Nov 25, 2022 at 4:53 AM
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    කළුවො
    මිට්ටො
    කුකුලො- වලතර
    සිංහලු
    සොන්නලු
    ගුපියෝ- මගෙ වචනයක්
    කළු කැත කොට - වලතර
    සිංහලයෝ
    ඇයි බන් - කාදිනල් මීක් නෑ, රිදෝගෙන එයි, පොනිල්, ලොවනව/ බැල්ලිගෙ පුතාල (මේකෙ වැඩිපුරම කියන්නෙ උඹ තමයි ), වඳ පොන්නයා

    ඕවත් උබේ ළමයි තමයි 😅😅😅
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    උබේ යාලුව @LINDA_ADERSON_22 උත් ඔය වචන කීපයක් අඳුන්නල දුන්නද කොහෙද



    @Xi Jinping 🤭
    ------ Post added on Nov 25, 2022 at 4:53 AM
    ජනේලෙන් දෙනව කියන එක ලින්ඩගෙ නේද බන්
    ජිගාන් එක, සොකඩෙ එහෙම කාගෙද දන්නෙ නෑ...
     
    • Haha
    Reactions: DHE and NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    ජනේලෙන් දෙනව කියන එක ලින්ඩගෙ නේද බන්
    ජිගාන් එක, සොකඩෙ එහෙම කාගෙද දන්නෙ නෑ...

    ජිගාන් එක ආවෙ කවුද එකෙක් දාපු ත්‍රෙඩ් එකකින්. "ජිගාන් එක ලොකු කරගමු." වගේ එකක්.

    සොකඩෙ මතක නෑ. 😁
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    සිරියියා ගේ අම්මා
    ඔසාමා පොන්නයාගේ අම්මගේ පැටිකිරිය කිව්වට පස්සෙ සෑහෙන තරහ ගිහිල්ලා 🤣🤣🤣

    ගෝට් චීස්
    සැමන් ෆිලට්
    බොරු කියන්නෙ මොකටද මන් නම් ඔහොම ඒවා තියෙනවා කියල දන්නෙත් gt අයියා දැම්මට පස්සෙ 😂
    ------ Post added on Nov 25, 2022 at 6:12 AM

    වැඩ පෙන්නයි 🤭
    ------ Post added on Nov 25, 2022 at 6:15 AM
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,558
    8,010
    113
    #ගමේ අනාථ කුකුල්ලු
    #රිදීලා™
    #ජනේලෙන් එබෙමුද?
    #මිගාර
    #මන්නය
    #තට්ටෙ පලනවා
    #වැඩ්ඩෝ එන්න
    #කාපර්ලා
    #බක්කරේ