මම නම් පුද්ගලිකව හිතන්නේ අලුත් කිරිය බෝරින්. රෙප් දෙන්නත් බැහැ. කපන්නත් බැහැ. තරහා කාරයෙක්ට ඇනොමිස් බනින්න තිබ්බ විදිහ ඒක. මම හිතන්නේ මේ වැඩෙන් එලකිරියට ක්ලබ් එල්කේ එකට වෙච්ච දේම වෙයි. මම මේ අප්ඩේට් එකෙන් පස්සේ ආතල් තෙඩ් එකක් දක්කෙම නැහැ දිගට ඇදිලා යන
උබල මොකෝ හිතන්නේ
Ai uba tharahakarayanta anonymous baninne kondak nedda kelin thamange namin baninna. kondak nethi unta nam kela wenna ethi ubata wage
Aluth site eka mara speed loading, contents hoya ganna lesi, reply comment danna lesi, ads den thiyanawa
Loke issarahata yanawa. uba wage pasu gamin un helenawa. okai wenne.