Questions එලකිරියට කෙල වෙයිද

akunad

Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    මම නම් පුද්ගලිකව හිතන්නේ අලුත් කිරිය බෝරින්. රෙප් දෙන්නත් බැහැ. කපන්නත් බැහැ. තරහා කාරයෙක්ට ඇනොමිස් බනින්න තිබ්බ විදිහ ඒක. මම හිතන්නේ මේ වැඩෙන් එලකිරියට ක්ලබ් එල්කේ එකට වෙච්ච දේම වෙයි. මම මේ අප්ඩේට් එකෙන් පස්සේ ආතල් තෙඩ් එකක් දක්කෙම නැහැ දිගට ඇදිලා යන

    උබල මොකෝ හිතන්නේ


    Ai uba tharahakarayanta anonymous baninne kondak nedda kelin thamange namin baninna. kondak nethi unta nam kela wenna ethi ubata wage :D
    Aluth site eka mara speed loading, contents hoya ganna lesi, reply comment danna lesi, ads den thiyanawa

    Loke issarahata yanawa. uba wage pasu gamin un helenawa. okai wenne.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    අනිවා මේක ඉක්‍මණටම බෝරින් වෙනව වෙනස්කම් ටික කරේ නැත්නම්.
     
    • Like
    Reactions: chinmak

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,308
    642
    113
    ඇත්තටම මේකෙන් කිසිදු profit එකක් නැද්ද GT ලොක්කta?