එලකිරියට APP එකක්
මචන්ලා මම එලකිරියට අලුත්.එලකිරියෙ නමටම ගැලපෙන එලකිරි කොල්ලො ටිකක් එලකිරියෙ ඉන්නව.
එලකිරියට තාම App එකක් නෑ නේද?මේකෙ phone එකෙන් එලකිරියට එන අයත් ඇති.මාත් ගොඩක් වෙලාවට එන්නෙ phone එකෙන්.එලකිරියට App එකක් හදන්න බැරිද බන්.මොකද කියන්නෙ කස්ටියම එකතු වෙලා Admin ට යෝජනාවක් දාමුද?

app eka illanne 