එලකිරියෙ Rep++ (රෙප් ) කියන්නෙ මොකක්ද..?

Red_Scorpion-X0XX0X

Active member
  • Jul 13, 2017
    621
    63
    28
    ශ්‍රී ලංකාව
    එලකිරියෙ Rep++ (රෙප් ) කියන්නෙ මොකක්ද..?

    මට මේ ගැන කිසිම Idea එකක් නෑ මචං දන්න අය කියන්න මොකක්ද මේකෙන් වෙන්නෙ...? මොකක්ද Rep පවර් එක කියන්නෙ...? +10 , +20 කියල වෙන අයගෙ ත්‍රෙඩ් වලට කට්ටිය කමෙන්ට් කරන්නෙ ඇයි? එහෙම කලහම මොකක්ද වෙන්නෙ..? මට තේරෙන්නෙ නෑ අප්පා...:confused:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කතාකරන්නවත් තහනම් දෙයක් ඕකනම් ! :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රෙප් පවර් එක කියන්නේ මේකේ ඉන්න හොඳ සාමාජිකයින්ට දෙන බෝනස් එකක්. එළකිරි මෙම්බර්ෂිප් කාඩ් එක පෙන්නුවම ඔය ෆුඩ්සිටියෙන් ආපිකෝ එකෙන් වගේ බඩු ගද්දි බෝනස් හම්බෙනවා, ඔෆර් හම්බෙනවා, රෙප් පවර් වැඩි අයට ඒ බෝනස් වැඩියෙන් හම්බෙනවා :yes:

    රෙප් පොයින්ට්ස් වලින් අඩුකරගන්න කියල ඔය සමහර තැන්වලින් කන්න එහෙම පුළුවන් :yes: විහිළුවටවත් රෙප් කපන්න එපා කියලා කියන්නේ ඒකයි සමහරු ඉන්නවා රෙප් වලින්ම බඩ පුරවගන්න එයාල බඩගින්නේ එදාට :sorry:
     
    • Like
    Reactions: @119

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    රෙප් පවර් එක කියන්නේ මේකේ ඉන්න හොඳ සාමාජිකයින්ට දෙන බෝනස් එකක්. එළකිරි මෙම්බර්ෂිප් කාඩ් එක පෙන්නුවම ඔය ෆුඩ්සිටියෙන් ආපිකෝ එකෙන් වගේ බඩු ගද්දි බෝනස් හම්බෙනවා, ඔෆර් හම්බෙනවා, රෙප් පවර් වැඩි අයට ඒ බෝනස් වැඩියෙන් හම්බෙනවා :yes:

    රෙප් පොයින්ට්ස් වලින් අඩුකරගන්න කියල ඔය සමහර තැන්වලින් කන්න එහෙම පුළුවන් :yes: විහිළුවටවත් රෙප් කපන්න එපා කියලා කියන්නේ ඒකයි සමහරු ඉන්නවා රෙප් වලින්ම බඩ පුරවගන්න එයාල බඩගින්නේ එදාට :sorry:

    බොරු කියනවට - රෙප් :angry:
     
    • Like
    Reactions: LazyLizard

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඇත්තටම කපල නේද :(
    tangled-pascal-dress.gif
     
    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    708
    113
    : ශ්‍රී ලංකා :
    රෙප් පවර් එක කියන්නේ මේකේ ඉන්න හොඳ සාමාජිකයින්ට දෙන බෝනස් එකක්. එළකිරි මෙම්බර්ෂිප් කාඩ් එක පෙන්නුවම ඔය ෆුඩ්සිටියෙන් ආපිකෝ එකෙන් වගේ බඩු ගද්දි බෝනස් හම්බෙනවා, ඔෆර් හම්බෙනවා, රෙප් පවර් වැඩි අයට ඒ බෝනස් වැඩියෙන් හම්බෙනවා :yes:

    රෙප් පොයින්ට්ස් වලින් අඩුකරගන්න කියල ඔය සමහර තැන්වලින් කන්න එහෙම පුළුවන් :yes: විහිළුවටවත් රෙප් කපන්න එපා කියලා කියන්නේ ඒකයි සමහරු ඉන්නවා රෙප් වලින්ම බඩ පුරවගන්න එයාල බඩගින්නේ එදාට :sorry:

    Boru neda katusso?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    රෙප් පවර් එක කියන්නේ මේකේ ඉන්න හොඳ සාමාජිකයින්ට දෙන බෝනස් එකක්. එළකිරි මෙම්බර්ෂිප් කාඩ් එක පෙන්නුවම ඔය ෆුඩ්සිටියෙන් ආපිකෝ එකෙන් වගේ බඩු ගද්දි බෝනස් හම්බෙනවා, ඔෆර් හම්බෙනවා, රෙප් පවර් වැඩි අයට ඒ බෝනස් වැඩියෙන් හම්බෙනවා :yes:

    රෙප් පොයින්ට්ස් වලින් අඩුකරගන්න කියල ඔය සමහර තැන්වලින් කන්න එහෙම පුළුවන් :yes: විහිළුවටවත් රෙප් කපන්න එපා කියලා කියන්නේ ඒකයි සමහරු ඉන්නවා රෙප් වලින්ම බඩ පුරවගන්න එයාල බඩගින්නේ එදාට :sorry:

    බොරු කියන්න එපා එහෙම කොහෙන් වත් කන්නවත් අර්පිකෝ වලින් බඩු ගන්නවත් බෑ..:angry::angry: හැබැයි ඇමසොන් එකෙන් බවු අරන් ඔන්ලයින් පේමන්ට් කරද්දී ඩිස්කවුන්ට් එකක් හම්බෙනවා..ෆෝම් එකේ එලකිරි යූසර් නේම් එක ඇඩ්ඩ් කරන්න තැනක් තියනවා:yes::yes:
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!

    අම්මපා දැන් ආර්පිකෝ එකෙනුත් පුළුවන්ද මම නං ඉතින් අවුරැද්ද අවසානයේ ඒ ටික ස්ටා පොයින් වලට හරවලා ඩයලොග් එකට රීලෝඩ් දාගන්නවා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බොරු කියන්න එපා එහෙම කොහෙන් වත් කන්නවත් අර්පිකෝ වලින් බඩු ගන්නවත් බෑ..:angry::angry: හැබැයි ඇමසොන් එකෙන් බවු අරන් ඔන්ලයින් පේමන්ට් කරද්දී ඩිස්කවුන්ට් එකක් හම්බෙනවා..ෆෝම් එකේ එලකිරි යූසර් නේම් එක ඇඩ්ඩ් කරන්න තැනක් තියනවා:yes::yes:
    ඔය ඉතින් පැහැදිලි ඉරිසියාව නේද අලුතෙන් මෙම්බර්ෂිප් ගත්තු අයට ආපිකෝ එකෙන් සලකන එකට :angry: පරණ අයට තියෙන ඇමසන් ඩිස්කවුන්ට් එක අපිට නෑ අර එකෙක් අකවුන්ට් දෙකකින් බඩු අරන් මාට්ටු වෙලා නැවැත්තුවනේ :sorry: ඒකට හරියන්න තමා අපිට මේක සෙට් කරේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    අම්මපා දැන් ආර්පිකෝ එකෙනුත් පුළුවන්ද මම නං ඉතින් අවුරැද්ද අවසානයේ ඒ ටික ස්ටා පොයින් වලට හරවලා ඩයලොග් එකට රීලෝඩ් දාගන්නවා
    ඒකත් හොඳ වැඩේ තමා :yes: ඊසි කෑෂ් වලටත් පුළුවන් කියල අහගෙන මම