උබල දන්න එලකිරි සාමාජිකයන්ගෙ ප්‍රසිද්ද වලි දාපල්ලකො .දුටු තැන ඇරගන්න උන් .
මන් දන්න ඒව
1. ඇමසිනුයි දත් කිබුලයි වලිය .
2. කොට නිහාලුයි සදුන් බුවා වලිය
3.
mathaka ne ooyi....උබලට මතකද සුන්දර වලි, චතුපැටියා VS කිබුලා කවි වලිය.


මෙ ලඟදි නම් අලොන්ගයි සහ බැරි ඇලන් ගියා කුණු වලියක්.
බැරියා එක්ස්පොස් උනා අලොන් බෑන් උනා.


katin nam kiyewwa , hoyannawath naa.
වලි නම් දැකල තියේ ඕන තරම්.. ඕවා අවුස්සල තේරුමක් වෙන්නෑ බං උඹටත් මටවත්..






ලින්ක් එකක් නැද්දScurvy vs aruna
මේක තමා නියම වලිය
අවසානයක් තිබුනු එක




ado mn ennam
කෝ වරෙල්ලකෝ මාත් එක්කත් වලියක් දාගන්න එකෙක්.
හැබැයි පස්සේ අම්මව එක්කන් එන්න බෑ


ලින්ක් එකක් නැද්ද![]()
ස්මයිලි වලින් තමා රන්ඩු කරන්න වෙන්නේ අසහනට![]()
thotai matai waliyak daganna wenalagadimaස්මයිලි වලින් තමා රන්ඩු කරන්න වෙන්නේ අසහනට![]()






thotai matai waliyak daganna wenalagadima![]()
